මමත් මේ අභය හාමුදුරුවන්ට බැන බැන හිටියේ... මේ Thread එක දැම්මෙත් මමයි
http://www.elakiri.com/forum/showthread.php?t=1836044
ඒත් මේ හාමුදුරුවන්ගේ බන අහන්න ගත්තා මම.
මට තේරෙනවා අභය හාමුදුරුවන්ගේ බණ වල ගන්න සෑහෙන දෙයක් තියනවා කියලා....
මාන්කඩවල සුදස්සන හාමුදුරුවොත් ගැටිලා ඉන්නේ අභය හාමුදුරුවන්ගේ බනත් එක්ක. ඇලෙන ගැටෙන ස්වභාවය පෘතජන ලක්ෂණයක්
මාන්කඩවල හාමුදුරුවෝ පේරාදෙණිය කැම්පස් එකේ බනට කිව්ව කැලේට ගිහින් තනියම භාවනා කරලා රහත් වෙන්න බෑ, එහෙම පුළුවන් නම් එයා පසේ බුදු කෙනෙක් කියලා. ඒ ගැටුනේ අරියඤාණ හාමුදුරුවොත් එක්ක
අනිත් අය එක්ක ගැටි ගැටී හිටියට අභිධර්මය පරතෙරටම දන්නවා කියලා බන කිව්වත් මාන්කඩවල හාමුදුරුවෝ අඩුම ගානේ සෝවාන් වත් වෙලා නෑ කියලා තේරෙනවා මේ ගැටෙන එකෙන්.
මමත් මේ Skylark ලාගේ වීඩියෝ කෑලි බලලා අභය හාමුදුරුවන්ට පලු යන්න බැන බැන හිටියේ, අභය හාමුදුරුවන්ගේ බන යූටියුබ් එකේ බලන උන්වත් වැලැක්කුවා Skylark ලාගේ වීඩියෝ කෑලි පෙන්නලා
එහෙම ඉද්දී තමයි හැමොම බනින බණ මොකක්ද කියලා මටම අහන්න හිතුනේ. එතකොට තමයි මට හිතුනේ මේක තමයි ත්රිපිටකයේ තියන නිවැරදි දහම කියලා. ත්රිපිටකයේ තියන දේවල් ගලපලා නිවැරදිව දේශනා කරන දහම මේකයි කියලා...
මමත් තාම වීඩියෝ 7-8යි බැලුවේ ඒ නිසා අභය හාමුදුරුවෝ 100%ක් නිවැරදි කියලා මම කියන්න දන්නේ නෑ... ඒත් ගන්න බොහෝ දේවල් තියනවා ඒවගේ
ත්රිපිටකයේ තියනවා කිය කිය කියන බනට වඩා ත්රිපිටකය පෙන්නලා කියන බන මට විශ්වාසයි.
මට හිතෙනවා මෙච්චර කල් ත්රිපිටකය නිවැරදිව ගලපගන්න බැරිවුන නිසා තමයි මේ ලෝකේ මාර්ගඵල ලාභීන්ගෙන් හිස් වුනේ කියලා.
මම කියන්නේ හැම ස්වාමින්වහන්සේගේම බණ අහන්න. මෙයාගේ මෙයාගේ කියලා විශේෂ කරගන්න එපා. ඒත් මට අභය හාමුදුරුවන්ගේ බන වල විශේෂ දෙයක් දැක්කා. ඒ තමයි ත්රිපිටකය පෙන්නලා, ඒක තවත් සූත්ර, විභංග එක්ක ගලපලා අර්ථය දේශනා කරන එක. ඒක කිසිම ධර්ම දේශනාවක මම දැකලා නෑ

Last edited: