යුදෙව් පුක් ශෝදකයෝද මනුස්සයෝය

redux

Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඒක නිසා වැඩිය කින්ඩි දාන්න යන්න එපා

    ඇත්තම කිව්වොත් මුන් හිතුවෙ නෑ ඉරානෙ මෙහෙම ගැහිල්ලක් ගහයි කියල

    ගැහුවත් යුදෙව් මහත්තුරුන්ගේ 500+ IQ හාස්කම් වලින් මිසයිල් intercept කරයි කියල හිතුවෙ

    දැන් පොඩ්ඩක් රෙවිල ඉන්නෙ
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඉරානෙ ලංකාවට මොනවද කරපු උදව්? උමා ඔය හදන්න මිලියන 50ක් පෙන්නලා ආණ්ඩුවෙන් 450ක් කපා ගත්ත විතරද?
    ඒවා අපේ උන්ගේ වැරදි, රාජපක්ෂලා හොරකං කරපු සල්ලිත් ඔතන තියනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒවා අපේ උන්ගේ වැරදි, රාජපක්ෂලා හොරකං කරපු සල්ලිත් ඔතන තියනවා.
    90% අපේ සල්ලි වියදම් කරපු උමා ඔය ප්‍රොජෙක්ට් එකයි, අපේ ආණ්ඩුවෙන් වියදම් කරලා හදපු සපුගස්කන්ද පිරිපහදුවයි හැරුනම වෙන මොනවා හරි ලිස්ට් එකක් ඇතිනෙ. ඒක බලමු

    උඹ මම අපි ඉරානෙට උක දිය යුත්තේ ඇයි ? @redux
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    90% අපේ සල්ලි වියදම් කරපු උමා ඔය ප්‍රොජෙක්ට් එකයි, අපේ ආණ්ඩුවෙන් වියදම් කරලා හදපු සපුගස්කන්ද පිරිපහදුවයි හැරුනම වෙන මොනවා හරි ලිස්ට් එකක් ඇතිනෙ. ඒක බලමු

    උඹ මම අපි ඉරානෙට උක දිය යුත්තේ ඇයි ? @redux
    ඕකත් ඉරාන් උන්ගේ සපොට් එකෙන් කරපු වැඩක් කියලා නෙ කියන්නේ..
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,526
    10,290
    113
    44
    Living in an Atom
    ඔය හම්බයෝ සහ ඉරාණ හම්බ සපත්තු ලොවින උබ වගේ කවලම් ලේ තියන උන් පතුරවන කතා. ෆේස්බුක් එකේ වැඩි හරියක් තියෙන්නේ AI වලින් කරපු දේවල්. ඒවා වැඩි හරියක් හදන්නේ හම්බ රටවල හම්බයෝ. ඒවා දැකල උබ වගේ මෝඩ පහේ උන් හුරේ දානවා. තවම වැඩ පටන් ගත්තේ නැහැ. තවම සාකච්චා යන්නේ. මේ වෙලාවේ ගැහුවොත් ලෝක අපවාද එන්න පුළුවන් මොකද තවම මිනිස්සු ටෙහෙරාන්වලින් පිට වෙලා නැහැ. තව සති දෙකකින් බලපන් ආපහු පටන් ගන්නවා. ටෙහෙරාන්වලට මාසයක් යනකොට ගාසා තිරයට වෙච්ච දේ තමයි වෙන්නේ.
     
    කියෙව්වෙ නෑ

    keells එකේ බොක දාපන් ඉන්ද්‍රජිත්