මහත්ඵල ලැබෙන සේ දන් දෙන

MalSeven

Active member
  • Jan 16, 2019
    810
    196
    43
    @asliyanage මහත්තය ඔබතුමාට හොඳට අහගන්න වෙයි බණ සංස්ථා set එකෙන් මේ බණ දාල. මේව ඒ අයට දිරවන්නෙ නැහැ :D
     
    • Like
    Reactions: asliyanage

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,428
    5,797
    113
    ඒ ස්වාමීන් වහන්සේගෙ නම මොකද්ද?
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    ඒ ස්වාමීන් වහන්සේගෙ නම මොකද්ද?

    මේ හඳපාන්ගොඩ නිවාතාප ස්වාමින් වහන්සේ මහත්තය.
    ගොඩක් අය බණ මනින්නෙ අන්තර්ගතයෙන් නෙමෙයි කවුද බණ කියන්නෙ කියන එකෙන්නෙ. දැන් මටත් බනියි නම කිව්ව කියල. 🙂
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,428
    5,797
    113
    මේ හඳපාන්ගොඩ නිවාතාප ස්වාමින් වහන්සේ මහත්තය.
    ගොඩක් අය බණ මනින්නෙ අන්තර්ගතයෙන් නෙමෙයි කවුද බණ කියන්නෙ කියන එකෙන්නෙ. දැන් මටත් බනියි නම කිව්ව කියල. 🙂
    අනිච්ච/අනිච්ඡ පැටලවීම ඇති කරපු වහරක හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්ලු නේද? 🤔
    (පාලි වචන වලට විකෘති අර්ථ දීපු)
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    අනිච්ච/අනිච්ඡ පැටලවීම ඇති කරපු වහරක හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්ලු නේද? 🤔
    (පාලි වචන වලට විකෘති අර්ථ දීපු)
    වහරක හාමුදුරුවන්ගෙ ගෝලයෙක් නම් තමයි නමුත් උනවහන්සේගෙ මම අහල තියෙන බණ වල නම් අනිච්ච/අනිච්ඡ පැටලවීම දැක්කෙ නැහැ. ඔය ලියනගේ මහත්තය දාල තියෙන clip එකේ කියන බණ වල අවුලක් තියනවද මහත්තය?
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    අනිච්ච/අනිච්ඡ පැටලවීම ඇති කරපු වහරක හාමුදුරුවන්ගෙ ගෝල හිමි නමක්ලු නේද? 🤔
    (පාලි වචන වලට විකෘති අර්ථ දීපු)

    මේ හාමුදුරුවන්ගෙ, බන මම කාලෙකට කලින් ෆලෝ කරා...දැනටත්, කැමති හාමුදුරු කෙනෙක්...මෝටිවේශන් එක හොදයි...හැබයි දර්මය එහෙම්ප්ටින්ම අවුල්...දැනෙන දුක අරෙන්න වෙන දෙයක් නැ...තිර්ලක්ශනයෙ අවුල තමයි ඔය ඔක්කොටම මුල....ගොඩක් හාමුදුරුවන්ගේ අවුල සන්කාරයක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති කම..ඉතින්, ඕහේ, අලුතින් ත්‍රිලක්ශන හදනව..

    ලගදි ඇහුවෙ නැ..දැන් වෙනස් වෙලාද දන්නෙ නැ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    46,286
    12,356
    113
    Gotland
    මේ හඳපාන්ගොඩ නිවාතාප ස්වාමින් වහන්සේ මහත්තය.
    ගොඩක් අය බණ මනින්නෙ අන්තර්ගතයෙන් නෙමෙයි කවුද බණ කියන්නෙ කියන එකෙන්නෙ. දැන් මටත් බනියි නම කිව්ව කියල. 🙂

    පොරගේ නම පට්ට
    නිවාතාප
    නිවා + තාප
    තාපය නිවීම
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    මේ හාමුදුරුවන්ගෙ, බන මම කාලෙකට කලින් ෆලෝ කරා...දැනටත්, කැමති හාමුදුරු කෙනෙක්...මෝටිවේශන් එක හොදයි...හැබයි දර්මය එහෙම්ප්ටින්ම අවුල්...දැනෙන දුක අරෙන්න වෙන දෙයක් නැ...තිර්ලක්ශනයෙ අවුල තමයි ඔය ඔක්කොටම මුල....ගොඩක් හාමුදුරුවන්ගේ අවුල සන්කාරයක් කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැති කම..ඉතින්, ඕහේ, අලුතින් ත්‍රිලක්ශන හදනව..

    ලගදි ඇහුවෙ නැ..දැන් වෙනස් වෙලාද දන්නෙ නැ..

    අර මම කලින් post එකේ කිව්ව වගෙ මහත්තය ඔබතුමා මේ හැම එකක්ම අවුල් කියන්නේ ඔබතුමාගේ view point එකේ ඉඳන්. ඒක 100% හරි කියන්න සාධක නැති නිසා මේක ඔබතුමාගේ view point එකට සාපේක්ෂව අවුල්, සමහර විට මගේ view point එකට සාපේක්ෂවත් අවුල් තැන් ඇති නමුත් මට නම් ගොඩක් වෙලාවට බණකින් ගන්න දේවල් තියනව. අපේ attitude එක පොඩ්ඩක් පහතට දාල අහන්න විතරයි තියෙන්නෙ.

    ලඟදිම බණ නම් අහල නැහැ නමුත් මම අහපු ඒවයේ නම් ඔය ප්‍රශ්නෙ දැක්කේ නැහැ
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    අර මම කලින් post එකේ කිව්ව වගෙ මහත්තය ඔබතුමා මේ හැම එකක්ම අවුල් කියන්නේ ඔබතුමාගේ view point එකේ ඉඳන්. ඒක 100% හරි කියන්න සාධක නැති නිසා මේක ඔබතුමාගේ view point එකට සාපේක්ෂව අවුල්, සමහර විට මගේ view point එකට සාපේක්ෂවත් අවුල් තැන් ඇති නමුත් මට නම් ගොඩක් වෙලාවට බණකින් ගන්න දේවල් තියනව. අපේ attitude එක පොඩ්ඩක් පහතට දාල අහන්න විතරයි තියෙන්නෙ.

    ලඟදිම බණ නම් අහල නැහැ නමුත් මම අහපු ඒවයේ නම් ඔය ප්‍රශ්නෙ දැක්කේ නැහැ

    ගන්න නම් දේවල් තියෙනව...කලින් කිව්ව වගේ....කෝර් එක අරෙන්න

    ඔව් ඔබතුමාගේ විව් එකට අනුව නම් ඔය ප්‍රශ්න තියෙන්න විදිහක් නැ.;)
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    ගන්න නම් දේවල් තියෙනව...කලින් කිව්ව වගේ....කෝර් එක අරෙන්න

    ඔව් ඔබතුමාගේ විව් එකට අනුව නම් ඔය ප්‍රශ්න තියෙන්න විදිහක් නැ.;)
    core එක කියල ඔබතුමා නිර්වචනය කරන දෙයයි තව කෙනෙක් නිර්වචනය කරන දෙයයි දෙකක් වෙන්න පුලවන් මහත්තය, එකක් හරියන්නත් පුළුවන් දෙකම වැරදි වෙන්නත් පුළුවන්. නැතුව ඔබතුමා 100% වැරදියි කිව්ව නෙමෙයි.

    දැනට නැහැ, මම මේ ස්වාමින් වහන්සේගේ සියලු බණ අහල නැහැ මහත්තය :-)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    core එක කියල ඔබතුමා නිර්වචනය කරන දෙයයි තව කෙනෙක් නිර්වචනය කරන දෙයයි දෙකක් වෙන්න පුලවන් මහත්තය, එකක් හරියන්නත් පුළුවන් දෙකම වැරදි වෙන්නත් පුළුවන්. නැතුව ඔබතුමා 100% වැරදියි කිව්ව නෙමෙයි.

    දැනට නැහැ, මම මේ ස්වාමින් වහන්සේගේ සියලු බණ අහල නැහැ මහත්තය :-)

    අවකලනය ගැන බින්දුවක් දන්නෙ නැත් කෙනෙකුට උනත්, පිටු දෙකක ගානක් වැරදි කියල පෙන්වන්න පුලුවන් එක එකතු කිරීමෙ /වරද්දකින්...

    මගේ දර්මය 100% හරි නැති උනත්, සමහර වැරදි අල්ලන්න පුලුවන්, බොහොම පොඩි දේවල් වලින් මහත්තය...
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    අවකලනය ගැන බින්දුවක් දන්නෙ නැත් කෙනෙකුට උනත්, පිටු දෙකක ගානක් වැරදි කියල පෙන්වන්න පුලුවන් එක එකතු කිරීමෙ /වරද්දකින්...

    මගේ දර්මය 100% හරි නැති උනත්, සමහර වැරදි අල්ලන්න පුලුවන්, බොහොම පොඩි දේවල් වලින් මහත්තය...
    ඔව් පුළුවන්, හැබැයි ඔය අවකලනය නොදන්න කෙනා හරියටම එකතු කිරීම දන්නව කියන උපකල්පනය උඩ. ඒකත් අපිට හරියට කියන්න බැහැනෙ මහත්තය. ඕක ඔබතුමා කොහොම පෙන්නුවත් මාර්ගඵල ලාභියෙකුගෙන් මෙහා කෙනෙකුට ඔකේ හරි වැරැද්ද කියන්න බැහැ. ඒක පැහැදිලිව දේශනා කරල තියනවනෙ මහත්තය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    25,966
    1
    30,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් පුළුවන්, හැබැයි ඔය අවකලනය නොදන්න කෙනා හරියටම එකතු කිරීම දන්නව කියන උපකල්පනය උඩ. ඒකත් අපිට හරියට කියන්න බැහැනෙ මහත්තය. ඕක ඔබතුමා කොහොම පෙන්නුවත් මාර්ගඵල ලාභියෙකුගෙන් මෙහා කෙනෙකුට ඔකේ හරි වැරැද්ද කියන්න බැහැ. ඒක පැහැදිලිව දේශනා කරල තියනවනෙ මහත්තය.
    පරස්පර තැන් ඕන තරම් තියෙනවා. ඒවා පෙන්නුවාම භාෂා පරිවර්තනයට වැරදි කියල ලෙස්සල යනවා.
     
    • Like
    Reactions: ek_rosh

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    පරස්පර තැන් ඕන තරම් තියෙනවා. ඒවා පෙන්නුවාම භාෂා පරිවර්තනයට වැරදි කියල ලෙස්සල යනවා.

    භාෂා පරිවර්තකයන් රහතන් වහන්සේලාද මහත්තය? ඔබතුමා හිතන්නකො medicine ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් medical පොතක් පරිවර්තනය කලොත් වෙන හානිය...
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    ඔව් පුළුවන්, හැබැයි ඔය අවකලනය නොදන්න කෙනා හරියටම එකතු කිරීම දන්නව කියන උපකල්පනය උඩ. ඒකත් අපිට හරියට කියන්න බැහැනෙ මහත්තය. ඕක ඔබතුමා කොහොම පෙන්නුවත් මාර්ගඵල ලාභියෙකුගෙන් මෙහා කෙනෙකුට ඔකේ හරි වැරැද්ද කියන්න බැහැ. ඒක පැහැදිලිව දේශනා කරල තියනවනෙ මහත්තය.

    මහත්තය, එකතු කිරීම වශයෙන් කිව්වෙ, ඉතා පහසුවෙන් තේරුම ගන්න පුලුවන් දර්මතාවයන් වගේ අද්හසින්, හරියට...අපිට ත්‍රිපිටකයේ පේන්නම කීප තැනක තියෙනව, සොවාන් වීමට සතිපට්ටනය ඕනෙ කියල...දැන් ඉතින් කෙනෙක් දර්මයක් ගොඩ නගනව, සටිපට්ටනය වදන්නෙ සොවාන් උනාට පස්සෙ කියල...දැන් ඔය පොඩි දෙයින් අල්ලන්න පුලුවන් නෙ..පටිච්ච සමුපාද අල්ලන්නෙ නැතුව, අන්න ඒකයි කිව්වෙ..

    "ඕක ඔබතුමා කොහොම පෙන්නුවත් මාර්ගඵල ලාභියෙකුගෙන් මෙහා කෙනෙකුට ඔකේ හරි වැරැද්ද කියන්න බැහැ. ඒක පැහැදිලිව දේශනා කරල තියනවනෙ මහත්තය."

    - ඔබතුමා, මාව පතුරු ගැහුව නේද අනිත් ත්‍රෙඩ් එකේ, මාර්ග පල ලබන්න කලින් හරි වැරද්ද තර්කයෙන් වෙරිෆ්ය් කර ගන්න පුලුවන් කියල...;);)

    භාෂා පරිවර්තකයන් රහතන් වහන්සේලාද මහත්තය? ඔබතුමා හිතන්නකො medicine ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් medical පොතක් පරිවර්තනය කලොත් වෙන හානිය...

    මහත්තය, ඔය වගේ පරිවර්තනය කරද්ද කරන්නෙ හොදට බාශාව සහ දර්මය දන්න අය...කිසි දෙයක් දන්න අය නෙවෙ ඕව කරල තියෙන්නෙ... අනික තමයි කරන්න හොදම වැඩෙ, පාලියෙන් කෙලින්ම අනිත් බාශාවන් වලට හරවපු ත්‍රිපිටක සමග සසදල බලන එක... මම බුරුම, තායිලන්ත වගේ (ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලේශන්) කීපයක් සමග සසදල තියෙනව..ඔය කියන තරම් අවුලක් නැ අර්ත වෙනස් වෙන තරමට..
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    මහත්තය, එකතු කිරීම වශයෙන් කිව්වෙ, ඉතා පහසුවෙන් තේරුම ගන්න පුලුවන් දර්මතාවයන් වගේ අද්හසින්, හරියට...අපිට ත්‍රිපිටකයේ පේන්නම කීප තැනක තියෙනව, සොවාන් වීමට සතිපට්ටනය ඕනෙ කියල...දැන් ඉතින් කෙනෙක් දර්මයක් ගොඩ නගනව, සටිපට්ටනය වදන්නෙ සොවාන් උනාට පස්සෙ කියල...දැන් ඔය පොඩි දෙයින් අල්ලන්න පුලුවන් නෙ..පටිච්ච සමුපාද අල්ලන්නෙ නැතුව, අන්න ඒකයි කිව්වෙ..

    "ඕක ඔබතුමා කොහොම පෙන්නුවත් මාර්ගඵල ලාභියෙකුගෙන් මෙහා කෙනෙකුට ඔකේ හරි වැරැද්ද කියන්න බැහැ. ඒක පැහැදිලිව දේශනා කරල තියනවනෙ මහත්තය."

    - ඔබතුමා, මාව පතුරු ගැහුව නේද අනිත් ත්‍රෙඩ් එකේ, මාර්ග පල ලබන්න කලින් හරි වැරද්ද තර්කයෙන් වෙරිෆ්ය් කර ගන්න පුලුවන් කියල...;);)
    හොඳට බලන්න මහත්තය, මම කිව්වේ විශ්වාස මට්ටමෙන් ඔබ්බට ගිහිල්ල මේක verify කරන්න පුළුවන් කියල. අවබෝධ මට්ටමෙන් ඒක verify කරනව කියන්නෙ වෙනම කතාවක්. කොහොම උනත් මහත්තය අපි දෙගොල්ලො කියන්නෙ වෙනස් දේවල් ඒ නිසා එකක් අනිකෙන් verify කරන්න යෑම වැඩක් වෙන දෙයක් නෙමයි.

    මහත්තය, ඔය වගේ පරිවර්තනය කරද්ද කරන්නෙ හොදට බාශාව සහ දර්මය දන්න අය...කිසි දෙයක් දන්න අය නෙවෙ ඕව කරල තියෙන්නෙ... අනික තමයි කරන්න හොදම වැඩෙ, පාලියෙන් කෙලින්ම අනිත් බාශාවන් වලට හරවපු ත්‍රිපිටක සමග සසදල බලන එක... මම බුරුම, තායිලන්ත වගේ (ඉන්ග්ලිශ් ට්‍රන්ස්ලේශන්) කීපයක් සමග සසදල තියෙනව..ඔය කියන තරම් අවුලක් නැ අර්ත වෙනස් වෙන තරමට..

    බාශාව සහ දර්මය දන්න කියනකොට මහත්තය ඔය දෙකම සාපේක්ෂයි දැන් බලන්නකො අපි දෙන්නනම, ඒ කලෙත් පරිවර්තකයන් අතරත් මතභේද තිබුනනෙ. ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒක නිසා තමයි ඔය ඉහත කියපු verify කිරීම මට වැදගත්.
    ඔව් ඒක සමහර මතවාද එක්ක ගැලපෙන්නෙ නැහැ තමයි නමුත් මට මේකෙන් ගොඩක් දේවල් ලිහාගන්න පුළුවන් වුනා.
    අනික, මොන translation එක උනත් රහතන් වහන්සේ කෙනෙක් කලා කියල ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැහැනෙ මහත්තය. බුරුම, තායිලන්ත translations උනත් පදනම් කරගෙන තියෙන්නේ එක මූලික translation එකක්නෙ. ඒකෙත් ඔබතුමා කියනව "ඔය කියන තරම් අවුලක් නැ" කියල ඒ කියන්නෙ පොඩි පොඩි අවුල් තියනව කියන එක නේද? මෙච්චර සූක්ෂම ධර්මයක එහෙම පොඩි හරි අවුල් තියෙන්න පුලුවන්ද?
     
    Last edited: