මහත්ඵල ලැබෙන සේ දන් දෙන

ek_rosh

Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    හොඳට බලන්න මහත්තය, මම කිව්වේ විශ්වාස මට්ටමෙන් ඔබ්බට ගිහිල්ල මේක verify කරන්න පුළුවන් කියල. අවබෝධ මට්ටමෙන් ඒක verify කරනව කියන්නෙ වෙනම කතාවක්. කොහොම උනත් මහත්තය අපි දෙගොල්ලො කියන්නෙ වෙනස් දේවල් ඒ නිසා එකක් අනිකෙන් verify කරන්න යෑම වැඩක් වෙන දෙයක් නෙමයි.

    ඔබතුමාම කියනවනෙ, මාර්ග පල ලාබියෙකුට අරෙන්නෙ ඕක හරි වැරදි කියන්න බැ කියල...ඉතින් මහත්තයො, හරි වැරද්දක්වත් හොයාගන්න බැරි පුටක්ජනයෙක් ඕක වේරිෆයි කොරන්න කොහොමයි? :lol::lol::lol:


    බාශාව සහ දර්මය දන්න කියනකොට මහත්තය ඔය දෙකම සාපේක්ෂයි දැන් බලන්නකො අපි දෙන්නනම, ඒ කලෙත් පරිවර්තකයන් අතරත් මතභේද තිබුනනෙ. ඒක සාමාන්‍ය දෙයක්. අන්න ඒක නිසා තමයි ඔය ඉහත කියපු verify කිරීම මට වැදගත්.
    ඔව් ඒක සමහර මතවාද එක්ක ගැලපෙන්නෙ නැහැ තමයි නමුත් මට මේකෙන් ගොඩක් දේවල් ලිහාගන්න පුළුවන් වුනා.
    අනික, මොන translation එක උනත් රහතන් වහන්සේ කෙනෙක් කලා කියල ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැහැනෙ මහත්තය. බුරුම, තායිලන්ත translations උනත් පදනම් කරගෙන තියෙන්නේ එක මූලික translation එකක්නෙ. ඒකෙත් ඔබතුමා කියනව "ඔය කියන තරම් අවුලක් නැ" කියල ඒ කියන්නෙ පොඩි පොඩි අවුල් තියනව කියන එක නේද? මෙච්චර සූක්ෂම ධර්මයක එහෙම පොඩි හරි අවුල් තියෙන්න පුලුවන්ද?

    මහත්තය, මේ ලෝකෙ, හැම දේමා සාපේක්ශයි තමයි...අපි දැන ගන්න ඕනේ, කෙනෙක් සොවාන් වෙන එකවත්, හරියට කියගන්න බැරි කෙනෙක් කියන ත්‍රිපිටක අවුල පිලිගන්නවද, නැතිනම්, විවිද ත්‍රිපිටක වලින් සන්සන්දනය කරල අවුලක් නැති ඔය ත්‍රිරිපිටක ලියපු අයට වැරදුනා කියල නොපිලිගන්නවද කියල...
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    ඔබතුමාම කියනවනෙ, මාර්ග පල ලාබියෙකුට අරෙන්නෙ ඕක හරි වැරදි කියන්න බැ කියල...ඉතින් මහත්තයො, හරි වැරද්දක්වත් හොයාගන්න බැරි පුටක්ජනයෙක් ඕක වේරිෆයි කොරන්න කොහොමයි? :lol::lol::lol:
    ඔව් ඔබතුමා හරියටම හරි, නිරපේක්ෂ verify කිරීමක් පෘතක්ජනයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම කලත් පෘතක්ජනයෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන එකකුත් නැහැ, මේ එහෙම verify කිරීමක් ගැන නෙමෙයි මහත්තය කියන්නෙ. මම කියන්නෙ මගේ intepretation එක අනුව පෘතක්ජන මට්ටමෙනුත් මේක verify කරන්න පුළුවන් අර මම ඉස්සෙල්ල කිව්ව විදියට. මම කොහෙත්ම කියන්නෙ නෑ ඒ verify කිරීමයි ආර්‍යයෙක් අවබෝධයෙන් verify කිරීමයි සමානයි කියල.

    මහත්තය, මේ ලෝකෙ, හැම දේමා සාපේක්ශයි තමයි...අපි දැන ගන්න ඕනේ, කෙනෙක් සොවාන් වෙන එකවත්, හරියට කියගන්න බැරි කෙනෙක් කියන ත්‍රිපිටක අවුල පිලිගන්නවද, නැතිනම්, විවිද ත්‍රිපිටක වලින් සන්සන්දනය කරල අවුලක් නැති ඔය ත්‍රිරිපිටක ලියපු අයට වැරදුනා කියල නොපිලිගන්නවද කියල...

    ඔව් මහත්තය ඒක තනිකරම personal choice එකක් හැබැයි, මම නම් ඔහොම ත්‍රිපිටක ගොඩක තිබුණ නිසාවත්, ලෝක සම්මතයෙ ලොකු උගතුන් කියපු නිසාවත් පිළිගන්න කැමති නැහැ. ඒක මගෙ personal choice එක. මට verify වෙන නිසා මම පිළිගන්නව. මම ගොඩක් අයට වඩා මෝඩ වෙන්න පුළුවන්, නමුත් දැනට මේ මගෙ level එකනෙ මහත්තය.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    ඔව් ඔබතුමා හරියටම හරි, නිරපේක්ෂ verify කිරීමක් පෘතක්ජනයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම කලත් පෘතක්ජනයෙකුට ඒක තේරුම් ගන්න පුළුවන් වෙන එකකුත් නැහැ, මේ එහෙම verify කිරීමක් ගැන නෙමෙයි මහත්තය කියන්නෙ. මම කියන්නෙ මගේ intepretation එක අනුව පෘතක්ජන මට්ටමෙනුත් මේක verify කරන්න පුළුවන් අර මම ඉස්සෙල්ල කිව්ව විදියට. මම කොහෙත්ම කියන්නෙ නෑ ඒ verify කිරීමයි ආර්‍යයෙක් අවබෝධයෙන් verify කිරීමයි සමානයි කියල.

    ඉතින් මහත්තයො, පෘටක්ජනයකුට හරි වැරදි කියල බලන්නවත් බැරි දෙයක, තමන් දන්න විදිහට මොන විදිහක උනත් ඉන්ටෙප්‍රිටේශන් එකක් දාගෙන ඒක වෙරිෆ්යි කරගන්න එකේ තේරුම මොකක්ද? මේක මෝඩ කමක්නෙ මහත්ටයො

    ඔව් මහත්තය ඒක තනිකරම personal choice එකක් හැබැයි, මම නම් ඔහොම ත්‍රිපිටක ගොඩක තිබුණ නිසාවත්, ලෝක සම්මතයෙ ලොකු උගතුන් කියපු නිසාවත් පිළිගන්න කැමති නැහැ. ඒක මගෙ personal choice එක. මට verify වෙන නිසා මම පිළිගන්නව. මම ගොඩක් අයට වඩා මෝඩ වෙන්න පුළුවන්, නමුත් දැනට මේ මගෙ level එකනෙ මහත්තය.

    උඩ කියපු දෙයම තමයි. Yes, it is your choice, will not have to be others. ;)
     

    MalSeven

    Active member
  • Jan 16, 2019
    810
    196
    43
    ඉතින් මහත්තයො, පෘටක්ජනයකුට හරි වැරදි කියල බලන්නවත් බැරි දෙයක, තමන් දන්න විදිහට මොන විදිහක උනත් ඉන්ටෙප්‍රිටේශන් එකක් දාගෙන ඒක වෙරිෆ්යි කරගන්න එකේ තේරුම මොකක්ද? මේක මෝඩ කමක්නෙ මහත්ටයො
    ඒක මටනම් විශ්වාසයකට වඩා වැදගත්... මගෙ මෝඩකම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මහත්තය මොකද අපි කවුරුත් තාම නිවන් දැකල නැහැනේ.
    උඩ කියපු දෙයම තමයි. Yes, it is your choice, will not have to be others. ;)

    ඔව් මහත්තය මම මේ දේවල් කියන්නෙ කැමති කෙනෙකුට ගන්න මිසක් බලෙන් මේක කාටවත් දෙන්න නෙමයි. ඔබතුම දන්නවනෙ වාදයෙන් පිළිගන්න මත ලෝකෙ නැහැ කියල. 🙂
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    1,385
    744
    113
    ඒක මටනම් විශ්වාසයකට වඩා වැදගත්... මගෙ මෝඩකම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් මහත්තය මොකද අපි කවුරුත් තාම නිවන් දැකල නැහැනේ.

    ඔව් ඒකත් ඔබතුමාගෙ චොයිස් එක...ඔබතුමාගෙ චොයිස් එක ගැන අපිට ප්‍රශ්නයක් නැ..
     
    • Like
    Reactions: MalSeven