මහත්මා ගාන්ධි

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    1. පොඩි කාලේ ඔහු ගොඩක් නිශ්ශබ්ද කෙනෙක්
    fjqm4p.jpg

    එයාගේ පාඩුවේ හිටපු ගාන්ධි අනෙක් අයගේ අවධානය ලැබෙනවට පොඩ්ඩක්වත් කැමති වුනේ නැහැ. ඔහු ගොඩක් අය ඉස්සරහ කතා කරන්න බය වුනා. ඔහුට ඉස්කෝලෙත් වැඩිය යාලුවෝ හිටියේ නැහැ.
    2. ඔහු ගිය හැමතැනකම කාටහරි උදව්වක් කලා

    Gandhi%20to%20Mahatma27.jpg

    දවසක් ගාන්ධි කෝච්චියේ යනකොට එයාගේ සපත්තුවක් ගැලවිලා රේල් පීල්ලට වැටුනා. ඔහු ඒ මොහොතෙම ඔහුගේ අනෙක් සපත්තුවත් ගලවලා එලියට දැම්මා. ඒ කවුරුහරි දුප්පත් කෙනෙක්ට සපත්තු කුට්ටමක්ම හොයාගන්න පුලුවන් වෙන්න.
    3. වසරේ මිනිහා

    gandhi.jpg

    1930දී ඇමරිකාවේ ප්‍රසිද්ධ ටයිම් සඟරාව විසින් මහත්මා ගාන්ධි වසරේ මිනිහා හැටියට පත් කලා.
    4. එංගලන්තයේ ඔහු වෙනුවෙන් වෙන්වුන මුද්දරයක් තියනවා

    24075059-united-kingdom--circa-1969-a-stamp-printed-in-great-britain-shows-mahatma-gandhi-and-flag-of-india-c.jpg

    ඉන්දියාවේ නිදහස වෙනුවෙන් ඔහු එංගලන්තයට එරෙහිව සටන් කලාට එංගලන්තය ඔහුගේ මරණයෙන් අවුරුදු 21ට පස්සේ ඔහුට ගෞරවයක් වශයෙන් මුද්දරයක් නිකුත් කලා.
    5. ඔහු හිට්ලර්ට ලියුම් ලිව්වා

    gandhi_to_hitler_1939.png

    මහත්මා ගාන්ධි ලෝකේ හිටපු ගොඩක් අය එක්ක කිට්ටු සම්බන්ධතා තියාගත්ත කෙනෙක්. දෙවැනි ලෝක යුද්ධ සමයෙදි ඔහු හිට්ලර්ට යුද්ධය නවත්තන්න කියල අයදුමක් කලා.
    6. ඔහු වෙනුවෙන් නම් කරපු පාරවල් ලෝකේ වටේ තියනවා

    mg-road.jpg

    ඉන්දියාවේ මේ වගේ පාරවල් 53කුත් ඉන්දියාවෙන් පිට පාරවල් 48කුත් තියනවා.
    7. මහත්මා ගාන්ධි කතාකලේ අයර්ලන්ත උච්චාරනයකින්

    england.jpg

    විශ්ව විද්‍යාලයේ ඔහුගේ පළමු ගුරුවරයා වුනේ අයර්ලන්ත කෙනෙක්. ඒ නිසා ඔහු කතා කරනොකට ඔහුට අයර්ලන්ත උච්චාරනයක් තියනවා.
    8. ඔහුව නොබෙල් ත්‍යාගය වෙනුවෙන් 5ස් වතාවක් නිර්දේශ වෙලා තියනවා

    Mahatma.jpg



    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry: