මහත්වරු වගේ හොරකම් කරමු 🤭🤭

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    එදා ඉදන්ම මම කිව්වා JVP එක කප්පම් ගන්නවා කියලා . මේකේ JVP වහල්ලු එහෙම නෑ කියලා මරෙන්න ගියා . ඔයා ලස්සනට AC Bus වසන්ත කප්පම් ගන්නේ🤣🤣
    හරි දැන් ටිගර් වෙලා ඉන්න එපා ඔන්

    FB-IMG-1671113899866.jpg
     
    Dekra

    Member
    Dec 15, 2022
    22
    69
    3
    අනිත් පක්ෂ ඔක්කොම ලොකු ලොකු හොරකම් කරා. Jvp කරේ පොඩි පොඩි හොරකම්. දැං මට බනින්න එපා මං කිසි දේශපාලන පක්ෂයක නැහැ.මං Unp
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඉතින් එළකිරි එකේ දාන වෙලාවේ ගිහින් නඩුවක් දාන්න. අපිට නීතිමය බලතල නැහැ.
    හා හා වැඩේ ඇත්තනේ 🤭🤭
    ෆේස්බුක් එකේ වටේම යන්නේ ෆොටෝ ටික ලස්සනට 🤣
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    හා හා වැඩේ ඇත්තනේ 🤭🤭
    ෆේස්බුක් එකේ වටේම යන්නේ ෆොටෝ ටික ලස්සනට 🤣
    කෝ මොනාද? මොකක්ද සෝස් එක? නිකන් පොස්ට් එකක් හදල share කරන්න ඕනා බයියෙක්ට පුළුවන්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හරි රිදිලා බඩු වැඩට ආවා🤣🤣
    ඔන්න වේස බයියට කට උත්තර නැතුව වටේ යනවා 🤣🤣අහපු දේට උත්තර දීපන් හුත්තෝ..

    Jvp එක හොරකම් කරන්නේ නැහැ කියල මේකේ කවුරුහරි මැරෙන්න ගියපු තැනක් පෙන්නපන්..
     
    • Haha
    Reactions: SDCR and shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඔන්න වේස බයියට කට උත්තර නැතුව වටේ යනවා 🤣🤣අහපු දේට උත්තර දීපන් හුත්තෝ..

    Jvp එක හොරකම් කරන්නේ නැහැ කියල මේකේ කවුරුහරි මැරෙන්න ගියපු තැනක් පෙන්නපන්..
    මට පරණ පෝස්ට් හොයන්න වෙලාවක් නැහැ උබ ට ඕනේ නම් හොයා ගනින් පොඩි ජෙප්පෝ 🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට පරණ පෝස්ට් හොයන්න වෙලාවක් නැහැ උබ ට ඕනේ නම් හොයා ගනින් පොඩි ජෙප්පෝ 🤣🤣
    පොන්නයා සාක්ෂි නැතුවද හුත්තෝ එක එකාට අපහාස කරන්නේ 🤣🤣🤣පොන්න බයියාට මහ බයියන්ගේ ගූ ගති නියමෙට පිහිටලා තියෙනවා 🤣🤣🤣
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    එදා ඉදන්ම මම කිව්වා JVP එක කප්පම් ගන්නවා කියලා . මේකේ JVP වහල්ලු එහෙම නෑ කියලා මරෙන්න ගියා . ඔයා ලස්සනට AC Bus වසන්ත කප්පම් ගන්නේ🤣🤣
    හරි දැන් ටිගර් වෙලා ඉන්න එපා ඔන්

    FB-IMG-1671113899866.jpg
    Companies like "Bata" and many other old companies are down due to these blokes
     
    • Like
    Reactions: 2osama

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එදා ඉදන්ම මම කිව්වා JVP එක කප්පම් ගන්නවා කියලා . මේකේ JVP වහල්ලු එහෙම නෑ කියලා මරෙන්න ගියා . ඔයා ලස්සනට AC Bus වසන්ත කප්පම් ගන්නේ🤣🤣
    හරි දැන් ටිගර් වෙලා ඉන්න එපා ඔන්

    FB-IMG-1671113899866.jpg
    10% ක්ද ගන්නේ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    හොඳ වැඩේ ජෙප්පොන්ට මේ වගේ ප්‍රසිද්ධියේ පොටෝ ගහ ගහ ආධාර ගන්නවාට. රාජපක්ෂලා වගේ ගිණුම් වල ලියන්නේ නැතිව ණය අරන් හොර කන්නේ නැතිව. :lol: :lol:.​

    මහ බැංකු වාර්තා වල පිට පත් වෙලා තිබ්බත් හොර කාපු හැටි. බයියෝ නෙමේ මී ක්... මී ක්...​

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට පරණ පෝස්ට් හොයන්න වෙලාවක් නැහැ උබ ට ඕනේ නම් හොයා ගනින් පොඩි ජෙප්පෝ 🤣🤣
    උඹට නිස්සංකගෙ ලොවන්න තියනවනෙ නේද :lol:

    හොඳ වැඩේ ජෙප්පොන්ට මේ වගේ ප්‍රසිද්ධියේ පොටෝ ගහ ගහ ආධාර ගන්නවාට. රාජපක්ෂලා වගේ ගිණුම් වල ලියන්නේ නැතිව ණය අරන් හොර කන්නේ නැතිව. :lol: :lol:.​

    මහ බැංකු වාර්තා වල පිට පත් වෙලා තිබ්බත් හොර කාපු හැටි. බයියෝ නෙමේ මී ක්... මී ක්...​

    :lol: ජෙප්පො වගේ ෆෝටෝ ගහල කප්පම් ගන්න රාජපස්සලාට බලකරමු
    ------ Post added on Dec 16, 2022 at 9:14 AM

    පඩි යෙන් 10% ක්
    රටවැසියාගෙ පඩියෙන්
    ------ Post added on Dec 16, 2022 at 9:15 AM
     
    • Haha
    Reactions: usa_nihaal

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    ඔන්න වේස බයියට කට උත්තර නැතුව වටේ යනවා 🤣🤣අහපු දේට උත්තර දීපන් හුත්තෝ..

    Jvp එක හොරකම් කරන්නේ නැහැ කියල මේකේ කවුරුහරි මැරෙන්න ගියපු තැනක් පෙන්නපන්..

    කාණු පල්ලක ඉපදිච්ච මොලේ මැරිච්ච මෝඩ බයියෙක්ගෙන් ප්‍රශ්න අහන්න උබටත් පිස්සුනේ බන්. මම එක ප්‍රශ්නයයි ඒ පොන්නයගෙන් ඇහුවේ. රෙද්දෙ රෙවිලා මරු කියෝනවා. 🤣🤣🤣🤣

    පොඩ්ඩක් අහපන්කො ඇයි පෝට්ටු බයි හැතිකරේ රනිල්ව ජනාධිපති කරගත්තෙ කියලා. 👍👌🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොඩ්ඩක් අහපන්කො ඇයි පෝට්ටු බයි හැතිකරේ රනිල්ව ජනාධිපති කරගත්තෙ කියලා. 👍👌🤣🤣🤣
    අඩෝ මූ ඒකට උත්තර දුන්නෙ නැතුව මාරු උනා නේද 🤣@erozan ත් ආගිය අතක් නෑ ඒක ඇහුවට පස්සෙ 🤣🤣🤣
     
    • Haha
    Reactions: shenat