කව්ද ටුත්තෝ මේ ටැග් දාලා මාව චා කරන පොන්සිරි අයිය?
මොකෝ වෙන්නේ? මාත් එන්නැයි මේ පැත්තේ?
උඹලටත් කෑමක් දැක්කොත් තනියම කනවා. අපිට කියන්නෙවත් නැහැ.. පරවියො ටික..![]()

වරෙන් වරෙන්..... උඹ විතරයි මෙතන අඩුවකට හිටියේ...... ඔය ටැග් වලට නම් අල්ලා ගන්න ඕනා එකාව දන්නවනේ....... 

9*9 






