මහත් වීම, ඌරු පෙති හා සිහින...!

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     
    helpneedsss

    Member
    Dec 29, 2012
    28
    0
    0
    සෙට් එක දාලා නවත්තලා ටික කාලයක් යද්දි ඇග මහත් වෙනවා නිකන්ම.. අනං මනං බොන එක නම් තේරැමක් නෑ...කොල කැද පලතුරැ එහෙම කනවා බොනවා නම් මාර ෆිට් එකක් ඇගට තියෙන්නේ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩේ බලාන ගියාම එලකිරියෙත් හාල්මැස්සෝ ගොඩාක් ඉන්නවා නේද;)
    එත් එක එහෙම උනා කියලා සැලෙන්න එපා මචංලා:no::no:
    පිටින් පේන ‍පෞරෂ්‍යයට වඩා ආත්ම විශ්වාසය තමා වැදගත්:yes::D
    හිතින් වැටෙන්න එපා උඹලා කෙට්ටුයි කියලා:yes::yes:
    එ කෙට්ටු කම ආභරණයක් කරගෙන ජිවිතේ සාර්ථක කරගන්න ට්‍රයි කරපල්ලා:yes:

    ප.ලි

    අද කෙල්ලෝ දාගන්න ඕනේ ඇග කියලා හිතනවානම් උඹලට වැරදිලා කොල්ලනේ:yes::yes:
    අද කෙල්ලන්ට ඔනේ සල්ලි;):yes:
    ඇග තිබිලා හතේ හත නම් එත් කෙල්ලෝ රවනවා මස්සිනා:yes::lol:
    එක නිසා එකට හිත අප්සෙට් කරගන්න එපා:yes::D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    වෙනින් රටවල එවුන් කෙට්ටු වෙන්න පට්ට ගෙමෙක් දෙනවා අපේ රටෙ මෝඩ කොල්ලො උරු පෙති ගහල හරි මහත් වෙන්න හදනව
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    thanks macho ube thred eka watinawa mage yaluwekuta... u hemadama magen ahanawa aga mahathwenna pethi biwata kamak nedda kiyala... dan ube thred 1 uuta pennanna puluwan....
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    එකඟයි මචං:yes:
    Supplement එකක් ගන්න අනිවාර්‍ය් කරලා නෑ ජිම් එකක.ඒ වුනාට තමන් Gymming කරද්දි වැය වෙන ශක්තිය ඉක්මනටම ලබා ගන්න තමයි Supplement එකක් දෙන්නෙ.ඕක නැවැත්තපු ගමන් ඇඟ බහිනවා කියන කතාව ඇත්තක් වෙන්න ඕන මචං.මොකද Gym එකේ දි හරියට නම් තමන් කෙට්ටු නම් දවසකට වේල් පහක්වත් බඩට යන්න ඕන.ඒ කිව්වෙ කට කපලා පිදුරුතලාගල කන්දෙ සයිස් එකට නෙමෙයි කන දේ කොටස් වශයෙන් ගන්න ඕන.
    ඌරු පෙති ගැන නම් මම ගුණ අහලා නෑ.....සිරාවටම කියන්නෙ
    ඒත් Professional Bodybuilding කරන්නෙ නැත්නම් Fitness සාමාන්‍ය විදියට තියන් ඉන්න ඕන නම් කරන්න ඕන හොඳම දේ දේශීය රතු නිවුඩු සහල්(නිවුඩ්ඩ හාල් ඇටේ රතු වෙන්න ඕන කියලා අගින් පොඩ්ඩක් තියෙන එව්ව නෙමෙයී):cool:
    අල වර්ග(අර්තාපල් නෙමෙයි බතල,ගහල,කිරි අලා ,කොස්), ඇට වර්ග(මුං ඇට කඩල කවුපි (රතු කවුපි සහ සුදු කවුපි දෙකම හොඳයී),ඒ වගේම පුළුවන් තරම් තමන්ගෙ ආහාර වේලකට එළවලු එකතු කර ගන්න.පළතුරු (ඒ කිව්වෙ ඇපල් නෙමෙයි ගෙඩියක් දැන් 60 යි නෙ කටු අනෝදා පලුවක්,වෙරලු ගෙඩි කිහිපයක්,පේර ගෙඩියක්...) ඒ වගේම තමයි වලට වැඩිය Soft Drinks යන්නෙපා එක්කො කල් කිරි එකක්,Natural Fruit juice එකක් ,ඇඹුල් දොඩම් වගේ තමයි හොඳ.;)
    මීට අමතරව ප්‍රෝටීනමය ආහාර විදියට මස් මාලු නිර්දේෂ කරනවා instructor
    මම Professonal bodybuilding කරපු එකෙක් නම් නෙමෙයි .ඒත් Bodybuilding වලදි 1st place දෙන්නෙ Food Habits වලට.අපි Bodybuilding නවත්තපු දවසක Supplement එකක් ගහන්නෙ නෑ නෙ.ඒ අවශ්‍යතාවක් නෑ.ඒත් Food habits Continue කරගන්න පුලුවන් නෙ.ඒකයි Professional bodybuilding කරන්නෙ නැති Fitness maintanance වලටම එන කට්ටියට Natural food habits වලින්ම Body building කරන එක හොඳ.
    මේ මගේ අදහස
    මට වඩා මේ ගැන දන්නා බොහෝමයක් එළකිරියේ සිටිත්:yes:
     
    • Like
    Reactions: rukshan0000

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,582
    1,459
    113
    Sri Lanka
    ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.
    dawalta kala nidaganin
     
    ranjana disasekara

    Well-known member
  • ඔව් මචන් කතාව ඇත්ත.මම දන්න දෙතුන් දෙනෙකුටත් ඔය වැඩේ උනා.මටත් ටිකක් මහත් වෙන්න නං ඕන.ඒත් මමත් ඔය පෙති අනං මනං ගන්නෙ නෑ.ජිම් එකකට යන්න කියල කල්පනා කලේ.උබ කියන විදියට ඒක හරියන්නෙත් නෑ වගේ.

    umbata 33000 wadiddi kohen masa daannada ban
    12 v wagee allaganin laawata oya 10 wasate podi keellakata kiyala..
    etakota liyalai nikan hathu pipenawa wagee....
    (joke haa..)
    jim yanna kanin udeeta nagitala his badin wathura ekak gahala kilometer 2-3 awidapan...
    nattan anga panchikawatten genawa wagee tiyei jim yana mul dawas walata
    anga padam karagenama palayan
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    එළකිරි කොල්ලෙක්;14227154 said:
    එකඟයි මචං:yes:
    Supplement එකක් ගන්න අනිවාර්‍ය් කරලා නෑ ජිම් එකක.ඒ වුනාට තමන් Gymming කරද්දි වැය වෙන ශක්තිය ඉක්මනටම ලබා ගන්න තමයි Supplement එකක් දෙන්නෙ.ඕක නැවැත්තපු ගමන් ඇඟ බහිනවා කියන කතාව ඇත්තක් වෙන්න ඕන මචං.මොකද Gym එකේ දි හරියට නම් තමන් කෙට්ටු නම් දවසකට වේල් පහක්වත් බඩට යන්න ඕන.ඒ කිව්වෙ කට කපලා පිදුරුතලාගල කන්දෙ සයිස් එකට නෙමෙයි කන දේ කොටස් වශයෙන් ගන්න ඕන.
    ඌරු පෙති ගැන නම් මම ගුණ අහලා නෑ.....සිරාවටම කියන්නෙ
    ඒත් Professional Bodybuilding කරන්නෙ නැත්නම් Fitness සාමාන්‍ය විදියට තියන් ඉන්න ඕන නම් කරන්න ඕන හොඳම දේ දේශීය රතු නිවුඩු සහල්(නිවුඩ්ඩ හාල් ඇටේ රතු වෙන්න ඕන කියලා අගින් පොඩ්ඩක් තියෙන එව්ව නෙමෙයී):cool:
    අල වර්ග(අර්තාපල් නෙමෙයි බතල,ගහල,කිරි අලා ,කොස්), ඇට වර්ග(මුං ඇට කඩල කවුපි (රතු කවුපි සහ සුදු කවුපි දෙකම හොඳයී),ඒ වගේම පුළුවන් තරම් තමන්ගෙ ආහාර වේලකට එළවලු එකතු කර ගන්න.පළතුරු (ඒ කිව්වෙ ඇපල් නෙමෙයි ගෙඩියක් දැන් 60 යි නෙ කටු අනෝදා පලුවක්,වෙරලු ගෙඩි කිහිපයක්,පේර ගෙඩියක්...) ඒ වගේම තමයි වලට වැඩිය Soft Drinks යන්නෙපා එක්කො කල් කිරි එකක්,Natural Fruit juice එකක් ,ඇඹුල් දොඩම් වගේ තමයි හොඳ.;)
    මීට අමතරව ප්‍රෝටීනමය ආහාර විදියට මස් මාලු නිර්දේෂ කරනවා instructor
    මම Professonal bodybuilding කරපු එකෙක් නම් නෙමෙයි .ඒත් Bodybuilding වලදි 1st place දෙන්නෙ Food Habits වලට.අපි Bodybuilding නවත්තපු දවසක Supplement එකක් ගහන්නෙ නෑ නෙ.ඒ අවශ්‍යතාවක් නෑ.ඒත් Food habits Continue කරගන්න පුලුවන් නෙ.ඒකයි Professional bodybuilding කරන්නෙ නැති Fitness maintanance වලටම එන කට්ටියට Natural food habits වලින්ම Body building කරන එක හොඳ.
    මේ මගේ අදහස
    මට වඩා මේ ගැන දන්නා බොහෝමයක් එළකිරියේ සිටිත්:yes:

    උඹේ කතාව පට්ට මස්සිනා
    මම එකට එකගයි
    ස්වාභාවිකව බිල්ඩ්අප් කරන ඇග ආයේ මැරෙනකම්ම එලෙසින්ම තියෙනවා
    එකේ ආයේ දෙකක් නෑ
    එ තත්වෙට ආවාම ඇග කන්න ඕනේ ප්‍රමාණේ නිකම්ම වැඩිකරගන්නවා
    වෙනදට බත් පිගානක් කන්න බැරි උනාට ට්‍රැක් එකට වැටුණම අනිවා එක පිගානක් හිස් කරලා තව ඇණුමකුත් යවනවා (විහිලු නෙමේ)

    ස්වාභාවික පුෂ්ටිමත් ඇගකට ට්‍රයි කරපල්ලා
     
    Last edited: