මහත් වීම, ඌරු පෙති හා සිහින...!

  • Jul 6, 2012
    10,691
    2,917
    113
    උඹේ කතාව පට්ට මස්සිනා
    මම එකට එකගයි
    ස්වාභාවිකව බිල්ඩ්අප් කරන ඇග ආයේ මැරෙනකම්ම එලෙසින්ම තියෙනවා
    එකේ ආයේ දෙකක් නෑ
    එ තත්වෙට ආවාම ඇග කන්න ඕනේ ප්‍රමාණේ නිකම්ම වැඩිකරගන්නවා
    වෙනදට බත් පිගානක් කන්න බැරි උනාට ට්‍රැක් එකට වැටුණම අනිවා එක පිගානක් හිස් කරලා තව ඇණුමකුත් යවනවා (විහිලු නෙමේ)

    ස්වාභාවික පුෂ්ටිමත් ඇගකට ට්‍රයි කරපල්ලා
    :yes::yes::yes:

    Aniwa;)
     
    33000W

    Member
    ජිම් එකට පලයන්
    යකඩ ටිකක් කිරපන්
    අපේ ඇගවල් සමාන නෑනේ කොල්ලෝ
    ජිම් යන ගමන් ඇරියස් නැති වෙන්න කාපන්
    උන්ගේ වට්ටෝරු මම නම් ගැහුවේ නෑ (මට සල්ලි තිබ්බෙත් නෑ හොද වෙලාවට එ කාලේ );)

    ට්‍රයි එකක් දියන් කෑමෙන්ම ගොඩ යන්න:yes::yes:
    ඔවු බන් හැමෝම කියන්නෙ ඕක තමයි.:(:(
     
    Last edited:

    33000W

    Member
    මචන්... GYM එකට යන්න. ගිහින් instructor ට කියන්න ඔයාගේ objective එක. ඒ වගේම ඔය අනම් මනම් බොන්න අකමැති බවත් කියන්න. හරි පොරක් නම් schedule එක දෙනකොට ඔයාගේ dieting habits වෙනස් කරන්න instructions දෙනවා. ඒවා හරියට කළොත් ගොඩයනවා sure.

    ඒත් මාසයක් ගිහින් නම් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා. මුල් කාලේ අනන්තවත් නවතින්න හිතෙයි. කොහොමහරි කට්ට කාගෙන යන්න. අවම මාස තුනක් වත් ඇදලා ප්‍රථිපල බලන්න. මේකට හුඟක් දීර්ඝකාලීන කැපවීමක් ඔනේ. ඒකයි හුඟක් GYM වල උන් අවුරුද්දටම membership ගාන කපන්නනේ. මොකද සෑහෙන්න උන් මගදී නවතිනවනේ...

    මටනම් ඕකේ අනිත් පැත්ත. 88KG->73KG වලට අඩුකරන්න. අමාරුයි තමා. ඒත් ඇදගෙන යනවා...
    ඒත් මහත් උනාම කෙට්ටු වෙන එක ගේමක් නෑනෙ බන් මහත් වෙනව වගේ:no::no:.
     
    33000W

    Member
    umbata 33000 wadiddi kohen masa daannada ban
    12 v wagee allaganin laawata oya 10 wasate podi keellakata kiyala..
    etakota liyalai nikan hathu pipenawa wagee....
    (joke haa..)
    jim yanna kanin udeeta nagitala his badin wathura ekak gahala kilometer 2-3 awidapan...
    nattan anga panchikawatten genawa wagee tiyei jim yana mul dawas walata
    anga padam karagenama palayan
    :eek::eek::eek::eek: ekko mama panchikawatten ma aluthen body ekak gannam.balagena giyama eka lesie vage:lol::lol::lol::lol:
     
    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ සේරේ ගැහුවොත් මොකද වෙන්නේ ?

    ගහපු එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ.......
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ඒත් මහත් උනාම කෙට්ටු වෙන එක ගේමක් නෑනෙ බන් මහත් වෙනව වගේ:no::no:.
    :sorry::sorry::sorry:

    වේල් පහකට ඩයට් එක හදාගෙන වැඩේට බැහැපං කොලුවෝ
    බයවෙන්නෙපා මාස 6ක් වගේ යනකොට ප්‍රථිඵල ඒවි:yes:
     
    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    නොකලේ යකඩ නොකාපු එක විතරයි.
    හෑ ........
    උබ යකඩත් කෑවද???????

    :eek::eek::eek::eek::eek::eek::confused::confused:
    +++6+++
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ඒත් මහත් උනාම කෙට්ටු වෙන එක ගේමක් නෑනෙ බන් මහත් වෙනව වගේ:no::no:.

    ඒ මචන් උඹ හිතන් ඉන්න හැටි. පුදුම දුකක් වින්දේ මචන්. කියන තරම් ලේසි නෑ වැඩේ කරන්න. GYM ගිහින් ආවට පස්සේ ආයෙ ඇඟ හොල්ලන්න බෑ මුල් දවස් වල.

    අනික මහත් වුනාම පුදුම අසරණ කමක් තියෙන්නේ. ඇඳුමක් එහෙම ගන්න ගියාම බුදු කට්ටක් කන්න ඕනේ. විශ්වාස කරපන් මචං මම ඇඳුම් ගන්න එක නවත්තලා තිබුණේ. අවුරුදු එකහමාරටම ඇඳුම් තුනක් නැත්තම් හතරයි. ඒ තරම් කළකිරීමක්...

    හැබැයි දැන්නම් සෑහෙන සතුටින්.... තාම පටන් ගත්තා විතරයි. ඒත් ලොකු වෙනසක් තියෙනවා.

    තව දෙයක්. GYM යනවටත් වඩා වැදගත් අපේ ආහාර පාන රටාව මචං. නිවැරදිව කෑම ගන්න පුරුදු වෙයන්. හැමවෙලේම කෘතිම ආහාර ගන්න එක අඩු කරලා සම්බෝලයක් එක්ක හරි කමක් නෑ ගෙදර හදපු කෑමක් කන්න ට්‍රයි එකක් දෙන්න. ජය වේවා!!!
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන්... GYM එකට යන්න. ගිහින් instructor ට කියන්න ඔයාගේ objective එක. ඒ වගේම ඔය අනම් මනම් බොන්න අකමැති බවත් කියන්න. හරි පොරක් නම් schedule එක දෙනකොට ඔයාගේ dieting habits වෙනස් කරන්න instructions දෙනවා. ඒවා හරියට කළොත් ගොඩයනවා sure.

    ඒත් මාසයක් ගිහින් නම් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා. මුල් කාලේ අනන්තවත් නවතින්න හිතෙයි. කොහොමහරි කට්ට කාගෙන යන්න. අවම මාස තුනක් වත් ඇදලා ප්‍රථිපල බලන්න. මේකට හුඟක් දීර්ඝකාලීන කැපවීමක් ඔනේ. ඒකයි හුඟක් GYM වල උන් අවුරුද්දටම membership ගාන කපන්නනේ. මොකද සෑහෙන්න උන් මගදී නවතිනවනේ...

    මටනම් ඕකේ අනිත් පැත්ත. 88KG->73KG වලට අඩුකරන්න. අමාරුයි තමා. ඒත් ඇදගෙන යනවා...

    agreed machan

    dedication 1 thamai tiyenna one

    40% weight training 60% diat

    uba monawa karath fat lose or weight gain
    minimum uba ube body weight 1 equal wenna protein ganna one

    example body weight 70KG = 70g of protein consume karanna onee daily
    nettham ube lean mass lose wenawa
    ithin okata mama karanne 6 to 7 meals gannawa ban :yes:
    onna okai
    mage strategy 1

    deiyange pihiten 84kg idala 68kg weight loose kara
    15% body fat
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0

    ado mata uben help ekak ona mchan k, mage weight eka 87kg, height 5.8ft mama daily biththarayak gannawa sudu madaya witharak. mee athida? biththara keeyak ganna onada? help
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    ado mata uben help ekak ona mchan k, mage weight eka 87kg, height 5.8ft mama daily biththarayak gannawa sudu madaya witharak. mee athida? biththara keeyak ganna onada? help

    machan

    ube target weight 1 wenna one 70kg ideal weight 1 une baree hetiyata

    1 Egg weight = 3.5g ~ 4g avg protein
    Uba bittara walinma 70g protein ganna giyothbittara 20 withara kanna wenawa :P
    Eka hariyanne ne ne ban
    Anithdewal ekathu kara ganin ube diat 1 ta
    Carbs limit karapan puluwan tharam

    White meat, seafood (malu),soya ,broccoli, wahe deewal kapan
    Google karahan onatharam hoya ganna puluwan

    mehemai ube gole 1 weight lose ne

    uba ube caloriy intake 1 adu karapan 1500 ~ 2000 range 1 idapan
    hodata cardio & weight training karahan mix
    20 min cardiao
    Weight training (minimum rest periods in between reps & sets)
    Example
    12 reps /30 sec rest,
    1 min rest in between set

    Satiyakata 5 days GYM 1 kata palayan,
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,543
    5,561
    113
    ඇයි අහන්නේ,එන්නද
    machan

    ube target weight 1 wenna one 70kg ideal weight 1 une baree hetiyata

    1 Egg weight = 3.5g ~ 4g avg protein
    Uba bittara walinma 70g protein ganna giyothbittara 20 withara kanna wenawa :P
    Eka hariyanne ne ne ban
    Anithdewal ekathu kara ganin ube diat 1 ta
    Carbs limit karapan puluwan tharam

    White meat, seafood (malu),soya ,broccoli, wahe deewal kapan
    Google karahan onatharam hoya ganna puluwan

    mehemai ube gole 1 weight lose ne

    uba ube caloriy intake 1 adu karapan 1500 ~ 2000 range 1 idapan
    hodata cardio & weight training karahan mix
    20 min cardiao
    Weight training (minimum rest periods in between reps & sets)
    Example
    12 reps /30 sec rest,
    1 min rest in between set

    Satiyakata 5 days GYM 1 kata palayan,

    පට්ට කොල්ලෙක්
    අපේ කොල්ලන්ට උදව් කරන එකට තැන්ස් මචා
    +++:yes:

    තව ඇති මේකේ ජිම් එක්ස්පර්ට්ලා
    පුලුවන් උන් වරෙල්ලා
    මහත් වෙන්න හීන බලන කෙට්ටු වෙන්න හීන බලන උන් මෙකේ ගොඩාක් ඉන්නවා
    මාත් අවු 10 විතර එ දුක වින්දා
    එක නිසා එක මට හොදට දැනෙනවා

    එවාගේ උන්ට තමන් දන්න දේකින් උදව්වක් දෙන එක පට්ටම පිනක්
    උන්ගේ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති කරන එකත් ලොකු දෙයක්:yes::yes:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    suriri post akak ban..sirawatama..mamat kiri 1k gahanna hitiye..aye nam gahanne na..thanks machan..mamat hena kettu akek ban...