මහත් වෙන්ඩ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,977
    34,409
    113
    වෙරි ඉන්ෆොර්මැටිව් බ්‍රදර්.
    මන් හිතන්නෙ අතෙ ගැහැව්වාහම කෙට්ටු වෙනවා කියලා මතයක් තියෙන්නෙ .ගොඩක් අය ඒක බොරුයි කියනවානෙ.
    මන් කියන්නෙ එකෙ බොරුම නෙමෙ පොඩි ඇත්තක් තියෙනවා.
    කෙට්ටු වෙන්නෙ අතෙ ගහන නිසාම නෙමෙ.
    ඔය සීන් එක නිසා කන එව්වා ඇඟට අල්ලන්නෙ නැහ.
    හිත අප්සට්. මොලෙ කෙමිකල් අන් බැලන්ස් වෙනවා.
    එතකොට කන්නවත් හිතෙන්නෙ නැහැ .
    නිකන්ම කෙට්ටු වෙනවා.
    මම නං හැමදාම අතී ගහනවා. හොඳට කන්නත් පුළුවන්. දවසින් දවස මහත් වෙනවා බං. කෙට්ටු වෙන්න ක්‍රමයක් කියපං
     
    • Wow
    Reactions: adeeezzz

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචන්ල ටිකක් කෙට්ටු කෙනෙක්ට මහත් වෙන්ඩ විඩිහක් කියපල්ලකො. කැම හොදට කනව. මස් මාලු කිරි බිත්තර ඔක්කොම කනව. දවසට දෙපරක්වත් බතුත් කැවෙනව. එත් මහත් වෙන්නෙ නැනෙ බන්. මොනව හරි කරන්ඩ දෙයක් කියපල්ලකො මච්න්ල.

    Macro count karla kapan .
    cal 3500 wath dawasat akapan
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වෙරි ඉන්ෆොර්මැටිව් බ්‍රදර්.
    මන් හිතන්නෙ අතෙ ගැහැව්වාහම කෙට්ටු වෙනවා කියලා මතයක් තියෙන්නෙ .ගොඩක් අය ඒක බොරුයි කියනවානෙ.
    මන් කියන්නෙ එකෙ බොරුම නෙමෙ පොඩි ඇත්තක් තියෙනවා.
    කෙට්ටු වෙන්නෙ අතෙ ගහන නිසාම නෙමෙ.
    ඔය සීන් එක නිසා කන එව්වා ඇඟට අල්ලන්නෙ නැහ.
    හිත අප්සට්. මොලෙ කෙමිකල් අන් බැලන්ස් වෙනවා.
    එතකොට කන්නවත් හිතෙන්නෙ නැහැ .
    නිකන්ම කෙට්ටු වෙනවා.
    Ow ooka Agata wada Manasa blapaanawa saahenna
    මාස 2ක් නෙමෙයි සතියක් නොගහ හිටපු හැටි පොඩ්ඩක් කියලා දීපන් :sorry:
    Nofap kiyla search krpn
    Benefit gena hithapan
    Anika uba ekaparak gahuwama hithanne Aaye kawadawath ghanne na kiylane. Eeka mathk karaganin ghnna hitheddi. Porn blnna epa. Insta eke bikini modlsla blnna epa.
     
    • Sad
    Reactions: adeeezzz

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    මම නං හැමදාම අතී ගහනවා. හොඳට කන්නත් පුළුවන්. දවසින් දවස මහත් වෙනවා බං. කෙට්ටු වෙන්න ක්‍රමයක් කියපං
    එක එකාගෙ ඇඟවල් වල හැටියට වෙන්න ඇති බන් .සමහරු ආරෙට යනවා .සමහරු ඉතිං කෑවත් නැතත් මහත්වෙනවා නිකන් .
    එත් සමහරක් කෙට්ටු එකෙක්ට මහත කියන දේ ලඟා කරගන්න බාධාවක් වෙනවානම් අර කිව්ව දේත් බලපානවා සුළුවෙන් හරි .
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    මන් මාස තුනක් එකදිගට අතේ නෙගහා හිටියා.
    Nofap
    බෙනිෆිට් ගොඩක් තියෙනවා
    මෙන්ටල් ෆිසිකල් දෙකම
    මන් ඉස්සර ගොඩාඩාක් කෙට්ටුයි
    අනන්මනන් මස්මාලු කෑවට වැඩක් උනෙත් නෑ
    මාස 3 ඉවරවෙද්දි උසෙ ගානට මහත ආවා.
    තව මානසිකව ගොඩක් දේවල් වලින් නිදහස් උනා. අනුන්ව ජජ් කරන එක වගේ සාම්ප්‍රදායිකව හියුමන්ස්ලාගෙ තියන කුහක ගති ඔලුවෙන් අයින් උනා. මනස ගොඩක් විවෘත උනා එකනම් ගොඩක් පුදූමයි. නිකන් මැරිලා ඉපදුනා වගේ. ලොකු අප්ඩෙට් එකක්.
    මෙම මාසෙ 1 ඉදන් මෙම වෙනකන් ගැහුවෙ නෑ. සදහටම නවත්තන්න ඉන්නෙ. පෙනුමෙ වෙනසට වඩා මනසෙ ලොකු වෙනස්කම් සිද්ධවෙනවා ඒම දිගකාලයක් හිටියම, මන් ගොඩක්ම කැමති ඒකට. ඒක ගොඩක් වටිනවා, කවුන්සිලිං, පොත් කියවලා තේරුම් ගන්න බෑ ඒක.
    මන් ත්රෙඩ් ගොඩක් දාලා ඇති ඕක ගැන
    eee meee update ake bugs tynwda data kochra ynwda me full version denwada crack wlata aulk ndda oooi thamuse me update ekn pase photo tikak dnwako peak data natuwa night time aulk ndda dmmta
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    Ow ooka Agata wada Manasa blapaanawa saahenna

    Nofap kiyla search krpn
    Benefit gena hithapan
    Anika uba ekaparak gahuwama hithanne Aaye kawadawath ghanne na kiylane. Eeka mathk karaganin ghnna hitheddi. Porn blnna epa. Insta eke bikini modlsla blnna epa.
     

    Attachments

    • BkupYBfTlpM.jpg
      BkupYBfTlpM.jpg
      272.6 KB · Views: 29