මහත් වෙන්න ඔන අයට

KaS18

Active member
  • Mar 31, 2014
    147
    70
    28
    මහත් වෙන්න ඔන අයට

    මම මීට කලියෙන් ත්‍රෙඩ් එකක් දැම්මා(http://www.elakiri.com/forum/showthread.php?t=1799141) මහත් වෙන්න කියලා:P ඉතින් ඒකෙදි එක එකා එක එක ඒව කියල තිබ්බා:P.බිත්තරයි රටඉදියි,කිරි එකට කවලම් කරල බොනවට ඉටිම් මම ඒක මාස 3ක් විතර හැමදාම උදේට බිවුවා..ඒකෙ ප්‍රතිඵලයක් විදිහට ඇග සාමාන්‍ය විදිහට මහත් උනා:yes: ඉස්සර තිබිච්ච කැත කෙට්ටු ගතිය නෑ.:cool:.බරත් දැන කිලෝ 65ක් උනා.:D.හොදට කන්නත් පුලුවන් උනා:rofl:,වැසිකිලි යන එකත් වෙනදට වැඩියෙන් පහසුයි:yes:.තව බඩත් පොඩ්ඩක් ආවා .කට්ටිය කියල තිබ්බා බිත්තර වලට කොලෙස්ටරෝල් එනවා කියලා..ඒත් බිත්තර වල තියෙන්නේ.ඇගට හානි නොවන කොලෙස්ටරෝල් ලු.;).ඉතින් උබලටත් ඕන නම් මේක කරල බලන්න..හැබැයි මාස 3 4 ක් වත් කරන්න ඕනේ:yes:..එහෙනම් ජයවේවා.REP කියනේ මොකක්ද කියලනම් දන්නෙ නෑ..එත් කමන් නෑ තියෙනවනම් දීගෙන යන්නකෝ...
     
    Last edited:
    අඩෝ උබ කරපු විදිය කියපන්
    හැම දාම කෑව ද මොන වෙලාවට ද
    සාමාන්‍ය ගානට වඩා කෑම කෑව ද
    උබට ලෙඩ මුකුත් හැදුනේ නැද්ද
    අපි උදේට කන්නේ දවල්ට
    දවල්ට කන්නේ හවසට :( :(
    අනාත ජීවිත
    සරීර ක්කුඩුව කෙට්ටු
    කෝටු දර කටු :( :(
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    බලගෙන ගියාම මේකේ කෙට්ටු ඇයෝමනේ ඉන්නේ.. :P

    ඔක තව පොඩ්ඩ්ක් විස්තර කරලා කියපන් බන්..කරපු හැටි මොන වෙලාවටද ගත්තෙ??දවසට කී පාරක් ගත්තද මාස කීයක් කරාද කියන එක..විස්තර කරපන් තව :rolleyes::rolleyes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    heee rata idi 3 & sudu kiri glass ekak rata gahapan 1month eka digata... mahath wenawa balan iddi 👍
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    Podi Silva - පොඩි සිල්වා;22170141 said:
    අඩෝ උබ කරපු විදිය කියපන්
    හැම දාම කෑව ද මොන වෙලාවට ද
    සාමාන්‍ය ගානට වඩා කෑම කෑව ද
    උබට ලෙඩ මුකුත් හැදුනේ නැද්ද
    අපි උදේට කන්නේ දවල්ට
    දවල්ට කන්නේ හවසට :( :(
    අනාත ජීවිත
    සරීර ක්කුඩුව කෙට්ටු
    කෝටු දර කටු :( :(
    මෙහෙමයි මචං උදේ පාන්දරම හිස් බඩට ටමයි බිවුවේ..fat තියෙන කිරි එක ටමයි ගට්ටෙ..ඊට පස්සේ ඒ කිරි එකට බිත්තරයක් කඩල දාල ඊට පස්සෙ එකට ඇට අයින් කරලා රට ඉදි දාලා හොදට කවලන් කරලා බිවුවා..මම ලන්කාවෙ නෙවේ ඉන්නෙ දෝහ වල ඒක නිසා හොදරට ඉදි තියෙනවා වැඩිය ගනනුත් නෑ..අමතරෙත් චීස් චොකලට් වගේ දේවල් කෑවා..බත් නම් වෙනදට වැඩියෙන් කන්න පුලුවන් උනා..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මෙහෙමයි මචං උදේ පාන්දරම හිස් බඩට ටමයි බිවුවේ..fat තියෙන කිරි එක ටමයි ගට්ටෙ..ඊට පස්සේ ඒ කිරි එකට බිත්තරයක් කඩල දාල ඊට පස්සෙ එකට ඇට අයින් කරලා රට ඉදි දාලා හොදට කවලන් කරලා බිවුවා..මම ලන්කාවෙ නෙවේ ඉන්නෙ දෝහ වල ඒක නිසා හොදරට ඉදි තියෙනවා වැඩිය ගනනුත් නෑ..අමතරෙත් චීස් චොකලට් වගේ දේවල් කෑවා..බත් නම් වෙනදට වැඩියෙන් කන්න පුලුවන් උනා..

    වරකට රටඉදි ගෙඩි කීයක්ද බන් ? රට ඉදි කිරි වල දියවෙන්නේ නෑනේ බන් ..? ලංකාවේ රට ඉඳි කිලෝ එකක් Rs 750 යි
     
    KaS18

    Active member
  • Mar 31, 2014
    147
    70
    28
    ko yako piliwela dapan apitath dena ganna

    ඔක්කොම දාල blender කරා බන් හොදට..මෙහෙන් බැලුවොත් 1kg වෙන්නෙ rs 300k වගේ..ලන්කාවෙ මේ විදිහට කරන්න පොඩ්ඩක් අමාරුයි..කිරි ලීටර්1න් දවස් 4i බොන්න පුලුවන් මටනම්..
     
    එල සින්හලයෝ