මහත් වෙන්න ඕනෙද?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ectomerph, Mesomerph, Endomerph කියලා Body Type තුනක් තියෙනවා.. ඔය Ectomerph කියන Body Type එක උප්පැත්තියෙන්ම කෙට්ටුයි.. ගොඩක් වෙලාවට ජාන වලින් යන එකක්.. ඒ අයට මහත් වෙන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Ectomerph, Mesomerph, Endomerph කියලා Body Type තුනක් තියෙනවා.. ඔය Ectomerph කියන Body Type එක උප්පැත්තියෙන්ම කෙට්ටුයි.. ගොඩක් වෙලාවට ජාන වලින් යන එකක්.. ඒ අයට මහත් වෙන්න නම් සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා..

    මමත් එහෙම එක්කෙ වෙන්න ඇති:dull: හැබැයි පොඩි කාලෙ ටිකක් මහතයි:(