kettu wenna mukut nadda ban?
මහත අයට කෙට්ටු වෙන්න ????
ත්‍රෙඩ් එකක් දැම්මා..ඕකත් එක්කම.

http://www.elakiri.com/forum/showthread.php?t=1609685
kettu wenna mukut nadda ban?
මහත අයට කෙට්ටු වෙන්න ????

Mahatha bump!
Kolikuttu vadenm 100% true. Practical experience valin kyanne
Dwasata avariya gane masayk kala blapan![]()



Mahatha bump!
Kolikuttu vadenm 100% true. Practical experience valin kyanne
Dwasata avariya gane masayk kala blapan![]()




කුෂ්මාණ්ඩ බෝතල් 3 ක් එකදිගට මාස 3 ක් විතර කෑවා. නෝ ප්‍රතිපල.....![]()

මී පැණි වෙනුවට මල් පැණි(lankawe ewa nemei) දැම්මට අවුලක් නැද්ද?
ගුඩ් මොර්නින්ග් මචං
උබේ සීන් එකට තව දෙයක් එකතු කරන්නම්. මේක සිංහල වේද මහත්තයෙක් මට කියපු දෙයක්.
මේක හිනි අය මහත් වෙන එක ගැන. එකේදී වෙන්නේ මේකයි. අපේ ඇග හරියට එන්ජින් එකක් වගේනේ. මෙහෙන් කෑම දානවා. ඒවා දිරවල ඇගට උරාගෙන පිච්චිලා තම අපිට ශක්තිය දෙන්නේනේ. ඉතින් ඔය දාන කෑම ප්‍රමාණය අනුව පිච්චෙන ප්‍රමාණය කෙට්ටු අයගේ හුගක් වැඩි. එක නිසා ඒ ගොල්ලන්ගේ තැන්පත් වන ප්‍රමාණය අඩුයි. කොටින්ම කිව්වොත් කෙට්ටු කෙනෙක් බත් පිගන් 5 ක් එක වේලට කවත් ඊළගට එක පිච්චෙනවා. එහෙමයි නිරෝගී ශරිරයන්ගේ හැටි. ඒ නිසා මේදය වශයෙන් ශක්තිය තැන්පත් වෙන්නේ නැ. මේකට විසදුම් කීපයක් තිබේ.
1. තැන්පත් වෙන්න ශක්තිය දැමීම
2. කෘත්‍රිම ක්ක්රමයකින් වැයවන ශක්තිය අඩු කිරීම
අංක 1 තමා ට්‍රි කරන්න හොදම එක. මෙන්න බෙහෙතක් . ට්‍රය් කරලා බලන්න
මුලින්ම බද විරේක කරගන්න ඕනේ දවස් 2 ක් වත් .
ඕනේ දේවල්
=======
ගහේ ඉදුණ කෝලිකුට්ටු ගෙඩි 50 ක් ගන්න (ඉන්දියාවෙන් පුළුවන් හොයාගන්න .)
හොදම මි පැණි බෝතල් 5 ක් ගන්න. එලගි තෙල් බෝතල් 2.5 ක්
රැට ඉදි 1kg සහ රටකජු බැදපුවා 1 kg.
ක්‍රමේ.
===
නැකත් රාළගෙන් හොද වෙලාවක් ඉල්ලා ගන්න
රැට කජු ටික බ්ලෙන්ඩර් එකේ දල පාස්ට් එකක් හද ගන්න. එකටම රැට ඉදි ටිකත් දාල පේස්ට් එක හදා ගන්න. වතුර දන්නා එපා. ඕනේ නම් මි පැණි දන්නා පුළුවන්.
දැන් නැව්ම් මුට්ටියක් ගන්න. ඔය සේරම දන්නා පුලවන් ගානට.
එකේ ඇතුලේ මි පැණි ගාල එලගි තෙලුත් ගාල ලිපේ තියල කරකවා කරකවා රත් කරන්න. එතකොට සුවදත් එක්ක මැටි වලට පැණි අල්ලනවා.
ඊට පස්සේ අර කොලියා 50 හොදට අතින් පොඩි කරන්න මි පනියි එලගි තෙලුයි දදා. දැන් එකටම අර පේස්ට් එක දාන්න ඕනේ. දාල කලවම් කරලා හොදට අන්නන ඕනේ.
දැන් පොළොවේ වැලක් හාරලා අර මැටි මුට්ටිය නැබිලියකින් වහල මැටි වලින් සිල් තියල වලට දාන්න .වල වහල හැමදාම උදේ ගින්හර දන්නා ඕනේ උඩින් මුට්ටිය රත් වෙන්න.
සතියෙන් අරගෙන පාවිච්චි කරන්න පුළුවන් කියල කියන්නේ. සාමාන්‍ය ගුණ දෙන කාලය මාස 2 ක් පමණ පරණ උනාම තමා.
තිබ්බොටු ඇටයක ගාන උදේ හවස ගන්න ඕනේ හොදේ

කියන්නේ නෑ illegal.