අඩො ඇයි මචන් කොච්හර කැවත් මහත් වෙන්නෙත්තේ මොන මගුලක්ද මන් දන්නැ




ඒ උබ බඩජහරි කම නිසා තමා![]()
පල යකො යන්ඩ ???? එම කන්නැ බන් අඩො කියපන් බලන්න තඩිය වගේ ඉන්න ක්‍රමයක්




තඩිය වග ඉන්න ද අහපන් ගිහින් සුමෝ කෙනක් ගෙන්... සිරාවට නම් බීපන් http://www.maximuscle.com මේකක් අරන් බීපන්..වයස කියද පස්සට ප්‍රස්න වෙන්න පුළුවන්.. ඒ කිව්වා බැන්දම![]()
අනේ මන් තවම පොඩි එකා මතන් ???
ඔයා දන්නේ ඔය ක්‍රමය විතරද???
තව කස්ටිය ඉන්නවනම් කියන්න බලන්න තව
ක්‍රම
------------------
අඩො ඇයි මචන් කොච්හර කැවත් මහත් වෙන්නෙත්තේ මොන මගුලක්ද මන් දන්නැ
අපි මේ කෙට්ටු වෙන්න කියලා බලන්නේ

ube age amino acid synthesized karanawa adui
Mokak?? sirawata kiyapu deyakda oya?
අපි මේ කෙට්ටු වෙන්න කියලා බලන්නේ


kettu wenna ona... puluwannam ekata upades tikak deepan machan... 


mee toooooooooo.... bada vadivela tiyenne ....kettu wenna ona... puluwannam ekata upades tikak deepan machan...
![]()
