මහත් වෙන්න ඕන අයට..!!
කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා..
කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි.. 

දන්න කොල්ලො මට කියපල්ල මහත් වෙන්න පුලුවන් ක්රමයක්.. (අතුරු ආබාධ ගොඩක් අවම- නැති ඒවනම් ඉතින් හොයාගන්න නෑනෙ..
).. මොන මගුලක් හරි කමක් නෑ. පිටි එකක් හරි, ඉන්ජෙක්ෂන් එකක් හරි, හෝර්මන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි, මොන බෙහෙත් වර්ගයක් හරි කමක් නෑ කියපල්ලා.. මම හොයල බලල ගන්නම්.. ප්රතිපලයක් ගත්ත එවුන් කියනවානම් වඩාත් හොදයි..නැත්තම් දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නෑ කියපල්ලා.. මන් ගොහින් හම්බවෙන්නම්...
කවුරුවත් දැන් මෙතන කියන්න එපා, ඉන්න විදිහට හිටපන් බන්.. එක තමා හොදම කියල.. ඒකනම් මම දැන් කොච්චර කීවත් අහන්නෙ නම් නෑ.. ඒ නිසා උඹලගේ වචන නාස්ති කරගන්න එපා.. So කට රිද්දගන්නැතුව බම්ප් එකක් දාපල්ලා..මට ඕන දේ විතරක් කියපල්ලා.. ඌරෙක් හරි කමක් නෑ ගිලිනවා මන් දැන්.. මට එෆාවෙල තියෙන්නෙ..

කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා..

කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි.. 

දන්න කොල්ලො මට කියපල්ල මහත් වෙන්න පුලුවන් ක්රමයක්.. (අතුරු ආබාධ ගොඩක් අවම- නැති ඒවනම් ඉතින් හොයාගන්න නෑනෙ..

).. මොන මගුලක් හරි කමක් නෑ. පිටි එකක් හරි, ඉන්ජෙක්ෂන් එකක් හරි, හෝර්මන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි, මොන බෙහෙත් වර්ගයක් හරි කමක් නෑ කියපල්ලා.. මම හොයල බලල ගන්නම්.. ප්රතිපලයක් ගත්ත එවුන් කියනවානම් වඩාත් හොදයි..නැත්තම් දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නෑ කියපල්ලා.. මන් ගොහින් හම්බවෙන්නම්...කවුරුවත් දැන් මෙතන කියන්න එපා, ඉන්න විදිහට හිටපන් බන්.. එක තමා හොදම කියල.. ඒකනම් මම දැන් කොච්චර කීවත් අහන්නෙ නම් නෑ.. ඒ නිසා උඹලගේ වචන නාස්ති කරගන්න එපා.. So කට රිද්දගන්නැතුව බම්ප් එකක් දාපල්ලා..මට ඕන දේ විතරක් කියපල්ලා.. ඌරෙක් හරි කමක් නෑ ගිලිනවා මන් දැන්.. මට එෆාවෙල තියෙන්නෙ..

eka nikan course ekak wage bung . masa 3k eka digata aran beepan . maseta 700 . iwara karanna doctor thawa pethak denawa eta passe aith normal wage kaka inna thiyenne . mama machan anthima petha gathe na 