මහත් වෙන්න ඕන අයට..!!

Mr.BooBoo

Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    මහත් වෙන්න ඕන අයට..!!

    කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා.. :yes::yes: කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි.. :(:(:(


    දන්න කොල්ලො මට කියපල්ල මහත් වෙන්න පුලුවන් ක්‍රමයක්.. (අතුරු ආබාධ ගොඩක් අවම- නැති ඒවනම් ඉතින් හොයාගන්න නෑනෙ.. :lol::lol: ).. මොන මගුලක් හරි කමක් නෑ. පිටි එකක් හරි, ඉන්ජෙක්ෂන් එකක් හරි, හෝර්මන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි, මොන බෙහෙත් වර්ගයක් හරි කමක් නෑ කියපල්ලා.. මම හොයල බලල ගන්නම්.. ප්‍රතිපලයක් ගත්ත එවුන් කියනවානම් වඩාත් හොදයි..නැත්තම් දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නෑ කියපල්ලා.. මන් ගොහින් හම්බවෙන්නම්...


    කවුරුවත් දැන් මෙතන කියන්න එපා, ඉන්න විදිහට හිටපන් බන්.. එක තමා හොදම කියල.. ඒකනම් මම දැන් කොච්චර කීවත් අහන්නෙ නම් නෑ.. ඒ නිසා උඹලගේ වචන නාස්ති කරගන්න එපා.. So කට රිද්දගන්නැතුව බම්ප් එකක් දාපල්ලා..මට ඕන දේ විතරක් කියපල්ලා.. ඌරෙක් හරි කමක් නෑ ගිලිනවා මන් දැන්.. මට එෆාවෙල තියෙන්නෙ.. :(:(:(:(:(



    lean-body.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තම්බි කඩ වලින් දිගටම කාපන් තෙල් ඌරා වගෙ මහත් වෙලා එයි:lol:
     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    mama nam machan A/L walin passe kaka bibi gedarata wela innakota nikanma mahath una :( :(
     

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Machan Wattala thanak thiyenawa math giya dan masa thunakata withara kalin withara . denne pethi jathi thunak . maseta 6KG gaane wage bara damma mawa nam . eken machan wenne kanna puluwan wena eka . ape gedara wikunanna wenawa thawa podden mata kanna aran denna gihin :angry: :P eka nikan course ekak wage bung . masa 3k eka digata aran beepan . maseta 700 . iwara karanna doctor thawa pethak denawa eta passe aith normal wage kaka inna thiyenne . mama machan anthima petha gathe na :( eka nisa dan mata kanna ba . anith eka thamai maasa 3 gahana gaman gym palayan
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හොඳට කෑවා කියලා මහත් වෙන්නේ නෑ මචං. මහත් වෙන්නා ඕනේ නම් gym එක්කට ගිහිල්ලා හොදට සෙල්ලම් කරපන්. කැපවීමෙන් කරොත් මාස 6ක් විතර යන කොට සතුටු විය හැකි ප්‍රමාණයේ සිරුරක් ගන්න පුළුවන්. ඔය එක එක ජරා පෙති බොන්න යන්න එපා. gym එකේ ඉන්න භෞත චිකිත්සක වරයා කියන ප්‍රෝටීන් වර්ග විතරක් ගනින්. හිතු මතේට එක එක මඟුල් බොන කොට අතුරු ආබාධ වැඩි මචං
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හොඳට කෑවා කියලා මහත් වෙන්නේ නෑ මචං. මහත් වෙන්නා ඕනේ නම් gym එක්කට ගිහිල්ලා හොදට සෙල්ලම් කරපන්. කැපවීමෙන් කරොත් මාස 6ක් විතර යන කොට සතුටු විය හැකි ප්‍රමාණයේ සිරුරක් ගන්න පුළුවන්. ඔය එක එක ජරා පෙති බොන්න යන්න එපා. gym එකේ ඉන්න භෞත චිකිත්සක වරයා කියන ප්‍රෝටීන් වර්ග විතරක් ගනින්. හිතු මතේට එක එක මඟුල් බොන කොට අතුරු ආබාධ වැඩි මචං

    මේ තියෙන්නේ නියම උත්තර :yes:
     

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    macho kochara bada perenna kawath wadak na a kana kama eke hodata calories nathnam. doba size bath ekak kawama ambanaka carbohydrates hambuwenawa eth echchara calories hambu wenne na. minihekkta dawasakata 8000Kj Calories one, lankawe api nomal kana widiyata bada pallenna bathuie panuie kawata apita 5000Kj wethara thama labenne. dawasata puluwannam 8500kj wethara da ganna puluwannam sumana 2kakata wethara 1kg wage wadi wenawa.

    Example:

    normally medium pizza ekaka 4000kj wethara theyenawa

    poddak hoyala balapan mona kama walada wadipura calori theyenne keyala,,eta passe masekata wethara meal chart ekak gahagena kanna thama theyenne aduma 8500kj dawasakata.

    අවවාදයයි

    මේ විදියට කෑමෙන් උබ ජබ්බෙක් වගෙ මහත් වෙනව ඈරෙන්න, ඔය photo එකෙ තියෙනවා වගෙ ඈගක් ලෑබෙන්නෙ නෑත. එහෙම ඈගක් ඔනෙ නම් ඔහොම කන ගමන් gym එකට පලයන්. Then you'll start burning all the unwanted fat.

    :yes::yes::yes::yes::yes:
     

    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    gym palayan mage experience walin kiyanne mama gym yaddi 49 bara masa 3n 63-65k wage awa...mama gym ghilla 1month walin passe wage serious mass use kala eka ela...dawsata kaweth wel 2k ube pastryak kanwa gym iwara wela bath kanwa aye rata mona hari poddak kanawa.ehema kalath mage weight eka ara wage ganakata giya...eka sira...eka use karapan gaththoth post workout spoon 2k e kiyanne gym ghilla sellam karapu gaman eta passe gym yanne nathi dawswala kala reta nidaganna kalin eka spoon ekak...mama use kale ehema...ubata kiwwe mage experience eken...uba masa 3k wage yankota ubatama therei...good luck!