මහත් වෙන්න ඕන අයට..!!

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    uba kiwwa wage hodata uru mas kaapan


    ඌරු මස් ගිලින කොට එන්නේ හෙනම කැත මහතක්. පුලුවන් තරම් ස්වභාවික ප්‍රෝටීන් වලින්ම ඇග මහත් කර ගන්න බලපන්. එහෙම කරගත්තොත් ලේසියෙන් ඇග බහින්නේ නෑ. බැරිම තැන තමා ඉතින් පිටි එකක් පාවිච්චි කරන්න ඕනේ. ලංකාවේ නම් හොද පිටි ගන්න තැනක් ගැන දන්නේ නෑ. Ebay එකෙන් හරි රට ඉදන් එන එකෙක්ගෙන් හරි ගෙන්නා ගනින්!!!
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    doctrslage beheth bonna epa. uba eknata merei awata wenne diabtic hadenawa liver aka wenas wela age wathura pramanaya wedi karanawa athakota bara wedi wenawa. boruda kiyala balanna a beheth bona gaman blood suger chek karpanko..

    okai beheth wala kathawa..

    mahath wenna nam pala gym akakta man masen 1 1/2 k bara wedi karagaththa. agatath mara fit agath lassanai adumak andama. kammeli nethuwa palayn gym akakta masekata withara passe onenam serious mass hari a wage mass kiyala nama tina piti akak bipan gym yana gaman athakota ubata hithaganna beri agak set wei.. gud luck
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා.. :yes::yes: කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි.. :(:(:(


    දන්න කොල්ලො මට කියපල්ල මහත් වෙන්න පුලුවන් ක්‍රමයක්.. (අතුරු ආබාධ ගොඩක් අවම- නැති ඒවනම් ඉතින් හොයාගන්න නෑනෙ.. :lol::lol: ).. මොන මගුලක් හරි කමක් නෑ. පිටි එකක් හරි, ඉන්ජෙක්ෂන් එකක් හරි, හෝර්මන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි, මොන බෙහෙත් වර්ගයක් හරි කමක් නෑ කියපල්ලා.. මම හොයල බලල ගන්නම්.. ප්‍රතිපලයක් ගත්ත එවුන් කියනවානම් වඩාත් හොදයි..නැත්තම් දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නෑ කියපල්ලා.. මන් ගොහින් හම්බවෙන්නම්...


    කවුරුවත් දැන් මෙතන කියන්න එපා, ඉන්න විදිහට හිටපන් බන්.. එක තමා හොදම කියල.. ඒකනම් මම දැන් කොච්චර කීවත් අහන්නෙ නම් නෑ.. ඒ නිසා උඹලගේ වචන නාස්ති කරගන්න එපා.. So කට රිද්දගන්නැතුව බම්ප් එකක් දාපල්ලා..මට ඕන දේ විතරක් කියපල්ලා.. ඌරෙක් හරි කමක් නෑ ගිලිනවා මන් දැන්.. මට එෆාවෙල තියෙන්නෙ.. :(:(:(:(:(



    lean-body.jpg

    Me uba mokak hari karala mahath unoth matath kiyapan. mamath kettui ban :P:P:P
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මාත් හොයනවා එහෙම විදියක්.. සමහරු කියනවා හොද පෝශන වේදියේක් අල්ලාගෙන වෑඩේ කරානම් ගොඩ ලූ. අතුරු අබාදත් නෑහෑ ලු.. වැඩි විස්තර මමත් දන්නේ නෑ...
     

    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    මාත් හොයනවා එහෙම විදියක්.. සමහරු කියනවා හොද පෝශන වේදියේක් අල්ලාගෙන වෑඩේ කරානම් ගොඩ ලූ. අතුරු අබාදත් නෑහෑ ලු.. වැඩි විස්තර මමත් දන්නේ නෑ...

    අල්ලගෙන උට මොනාද කරන්න ඕන??:rofl::rofl:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    රෑට හොදට බඩ පැලෙන්න කාලා වතුර හොදට බීලා නිදාගනින්.. මාත් ඉස්සර කෙට්ටුයි දැන් ඩයට් කරන්න වෙලා බර අඩු කරගන්න. :baffled: බේත් ගන්නේ නැතුව වැඩේ කරගන්න බලපන්. පොඩ්ඩක් ජිම් එකකට ගිහින් බලපන්. මහත්වෙන එව්වත් තියනවා...
     

    Mr.BooBoo

    Junior member
  • Nov 17, 2013
    133
    5
    18
    BooBoo Residence
    රෑට හොදට බඩ පැලෙන්න කාලා වතුර හොදට බීලා නිදාගනින්.. මාත් ඉස්සර කෙට්ටුයි දැන් ඩයට් කරන්න වෙලා බර අඩු කරගන්න. :baffled: බේත් ගන්නේ නැතුව වැඩේ කරගන්න බලපන්. පොඩ්ඩක් ජිම් එකකට ගිහින් බලපන්. මහත්වෙන එව්වත් තියනවා...

    :):)
     

    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    mchan pandara 2t 3t athara nagitala roti or pan wage deyak hamadama kanakota mahat wenwa habari masayak wage yanakan kisi wenasak terenne na 3 months wage yanakota pipenna gannawa ura wage arm2 ehama dala enawa,atdamiken kiyanne
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පිස්සු කෙලින්නනන් හදන්නෙපා. පෙති ගහල හෝමෝන්ස් ගහල පුක දෙන්න තමයි වෙන්නෙ.:growl: GYM එකකට ගිහින් සෙල්ලන් කරපන්. ඒකෙ Trainerගෙන් අහල ගනින් Gainer එකක්. Godak welawata "mega mass" hari "hard mass" hari dei first time. අවුරුද්දක් වගෙ යද්දි හොඳ ප්‍රතිඵල ලැබෙනව ඩෙෆා! :D
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    උබට වද වෙලා හරි මහත් වෙන්නද ඕනේ කියහන්..:lol::lol:
    එහෙනම් උරු පෙත්තක් ගහපන්..:yes::yes:
    සිටි සිටි ගාල මහත් වෙයි..;);)
     
    Last edited: