uba kiwwa wage hodata uru mas kaapan
කොල්ලනේ මටනම් දැන් මහත් වෙන්න ඕන.. මට දැන් මේක එපා වෙලා තියෙන්නෙ.. කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.. දැන් මම තීරණයක් අරන් ඉවරයි.. මොන මගුලක් කරල හරි මම මහත් වෙනවා..කට්ටිය මට එක එක ඒව කියනවා මගෙ ඇග දැක්කම.. මට එතකොට හරී දුකයි..
දන්න කොල්ලො මට කියපල්ල මහත් වෙන්න පුලුවන් ක්රමයක්.. (අතුරු ආබාධ ගොඩක් අවම- නැති ඒවනම් ඉතින් හොයාගන්න නෑනෙ..).. මොන මගුලක් හරි කමක් නෑ. පිටි එකක් හරි, ඉන්ජෙක්ෂන් එකක් හරි, හෝර්මන් එකක් හරි, ටැබ්ලට් එකක් හරි, මොන බෙහෙත් වර්ගයක් හරි කමක් නෑ කියපල්ලා.. මම හොයල බලල ගන්නම්.. ප්රතිපලයක් ගත්ත එවුන් කියනවානම් වඩාත් හොදයි..නැත්තම් දන්න ඩොක්ටර් කෙනෙක් ඉන්නවනම් ඒත් කමක් නෑ කියපල්ලා.. මන් ගොහින් හම්බවෙන්නම්...
කවුරුවත් දැන් මෙතන කියන්න එපා, ඉන්න විදිහට හිටපන් බන්.. එක තමා හොදම කියල.. ඒකනම් මම දැන් කොච්චර කීවත් අහන්නෙ නම් නෑ.. ඒ නිසා උඹලගේ වචන නාස්ති කරගන්න එපා.. So කට රිද්දගන්නැතුව බම්ප් එකක් දාපල්ලා..මට ඕන දේ විතරක් කියපල්ලා.. ඌරෙක් හරි කමක් නෑ ගිලිනවා මන් දැන්.. මට එෆාවෙල තියෙන්නෙ..
![]()



Me uba mokak hari karala mahath unoth matath kiyapan. mamath kettui ban![]()
matat mahat wenna ona bn gym giya et set una na
මාත් හොයනවා එහෙම විදියක්.. සමහරු කියනවා හොද පෝශන වේදියේක් අල්ලාගෙන වෑඩේ කරානම් ගොඩ ලූ. අතුරු අබාදත් නෑහෑ ලු.. වැඩි විස්තර මමත් දන්නේ නෑ...


රෑට හොදට බඩ පැලෙන්න කාලා වතුර හොදට බීලා නිදාගනින්.. මාත් ඉස්සර කෙට්ටුයි දැන් ඩයට් කරන්න වෙලා බර අඩු කරගන්න.බේත් ගන්නේ නැතුව වැඩේ කරගන්න බලපන්. පොඩ්ඩක් ජිම් එකකට ගිහින් බලපන්. මහත්වෙන එව්වත් තියනවා...


mchan pandara 2t 3t athara nagitala roti or pan wage deyak hamadama kanakota mahat wenwa habari masayak wage yanakan kisi wenasak terenne na 3 months wage yanakota pipenna gannawa ura wage arm2 ehama dala enawa,atdamiken kiyanne
GYM එකකට ගිහින් සෙල්ලන් කරපන්. ඒකෙ Trainerගෙන් අහල ගනින් Gainer එකක්. Godak welawata "mega mass" hari "hard mass" hari dei first time. අවුරුද්දක් වගෙ යද්දි හොඳ ප්රතිඵල ලැබෙනව ඩෙෆා! 





