වයස කීයද මචන්?
25න් පස්සේ නම් එපා කියලා හිතෙන තරමට මහත් වෙනවා.![]()
25 bn
වයස කීයද මචන්?
25න් පස්සේ නම් එපා කියලා හිතෙන තරමට මහත් වෙනවා.![]()
25 bn
uba drinks danne nedda,drinks danawanan ura wage mahat wenawa.dan kanna epa mchn 25 passe fat eka danawa.danata one nan gym gihin aga hadaganna.
Drinks ganawa bn masa 2kata 1 parak wage bn. Gym yana thamai baluwe
Gym yanna patas gala weight eka wedi wenawa,hebei cardio karanna epa wediya weight lifiting karanna.protein wedi kema kanna.piti kana eka adu karanna.wathura bona eka wedi karanna.dates kanna.sathiyata eka parak wage jumbo peanut pack ekak kanna.bara dala ei
mata oke anith peththa height 5'9 weight eka 105kg![]()
Mass piti kohomda bn
pitinam nethath kamak ne machan...kemen hada ganna tharamata hodai..
mas or protein vedipura thiyana kema kana tharamata hodai...
udeta oatmeal ekk kapan thava 2 boiled eggs kapan ...ekak full kapan anith eke sudu made vitharak kapan...
weight eka aduma gaane 65k vath avama Mass gainer ekk gaththanam hari...hebei piti gannavanam gym yannama one..

හැබැයි ඉතින් කම්මැලිකමේ ඉන්නවා නම් තේරුමක් නෑ. කට්ටි පැන පැන ගිහින් වැඩක් නෑ. යනවා නම් හොඳ කැපවීමකින් යන්න ඕනේ. මුල් ටිකේ හරියට කරලා ඇඟ දාලා එද්දි, ඉබේම අනික් දවස් වලත් යැවෙයි 
