මහත් වෙන්න

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    apoi matanam kettu wenna monawa hari kiyanna..math issara hugak kettuyi..nikanma mahath una..matanm kettu hodayi..:(



    Orange Juice ehema nathnam abul rasa thiyena ona fruits jathiyak kanakota hari bonakota hari kettu wenawa.:yes:
     

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    optimum-nutrition-whey-gold-standard-5lb-1293-p.jpg


    meka gahuwa machan 2008,,hebei gym eke hodata sellan karanna one.. Aga hadenawa lassanata,, hebei bonna kiyala tiyena mathrawata aduwen gahapan .. Cholesterol naginawa ..sellam nokara bonna epa, ubawa merei ..:(

    this is true
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් රෙප් නම් එපා ... උදව්වක් දෙන්නම්.. උබට මහත් වෙන්නම ඕනෙනම් ටිකක් ගනන් වෑඩි උනත් හොද පිටි එකක් හරි ස්ප්ලිමන් ටෑබ්ලට් එකක් හරි ගනින්.. කටාර් වල සහ මෑද පෙරදිග රටවල් වල හොද සප්ලිමන්ට් ටෑබ්ලට් තියනව ඒත් මචන් ටෑබ් එකක් ලංකාවෙ සල්ලි වලින් රු, 6000.00-8000.00 අතර ගානක් වෙනව.. කියන විදිහටම ගත්තොත් ශූවර් එකටම මහත්වෙනව..

    ලංකාවෙන්නම් කිසිම පිටි එකක් ගන්න එපා කියලයි මම කියන්නෙ.. මොක්ද ඔය ඕනම පිටි එකකට ලංකාවෙදි කිරි පිටි කවලම් කරනව. පුලුවන්නම් රටින් ගෙන්න ගනින් එහෙම නෑත්නම් ලංකාවෙ මල්ටි ෆිට් එකෙන් ගනින්..
     

    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    mchn mahath wenna beheth ganin,kapan,oni deyak karapan..:D
    eth mchn ewa wagema ube hithath balapanawa..positive widihata hithapan..man kettui kiyala hamawelema hithanna epa..mentaly watuma uba monawa gaththath allan na hariyata..:no:
    hitha strng karaganin,man kettu na,thawa mahath wenawa hithapan,podi progress ekak unath loku widihata hithapan..:yes:
    gud luck mchooo.. :):)
     

    Chemal

    Well-known member
  • Jul 14, 2009
    965
    49
    48
    ado man dana hatiyata hoda piti akak wenawa 10000 withara habi awa gahala gym yaman natham mahath wena aka nawathanna baruwa yai man dana akek oya piti aka gatha utanam wada kala
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    දවසකට කන වේල් ගාන වැඩි කරන්න (වේල් 5 - 6). හැබැයි ෂුගර්, කොලෙස්ටරෝල් චෙක් කරගනිං මාස තුනකට සැරයක්වත් :)
    නිවැරදි උපදෙස් මත ක්‍රමානුකූලව weight training exercise කරන්න (වැඩි බර, අඩු වාර). තනියම කරන්න එපා. ට්‍රේන් වෙන දවස් අතර අඩු ගානෙ එක දවසක්වත් විවේක තියෙන්න ඕනෙ.
    මහත නෑ කියල දුක් වෙන එක නවත්වන්න
    මහත් වෙන්න ෂෝට් කට් නැහැ. ඒ හින්ද ඉවසීමෙන් හිටපං. කෙට්ටුයි කියන්නෙ අඩුපාඩුවක් නෙමෙයි. උඹට මහත් වුනාට පස්සෙ තේරෙයි කෙට්ටුවට ඉන්න එකේ වටිනාකම :D
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    Do a hard work out and drink 100% gold standard whey, pre and post work out.. ull see the change.. do a 3days workout for a week ..
    .
    2109.jpg
     

    hiran071

    Well-known member
  • Jun 6, 2011
    745
    363
    63
    matale
    oka therumak na ban..man beela muna purama eka paarama pimpl awa ne.. tineke gaana wage degunayak wtr wiyadam gya beheth walata pimpl walat... :(
     

    darshana3g

    Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    :D
    Ube wayasa kiyada? Hodata kema kaddith usata hariyanna mahathak nethnam ube blood wala thyroxin level eka tikak check karala balapan. Thyroxin wedi unama koitharam kewath ega kettu wenawa misa mahath wenne ne.

    Ehema ewunta aye mahath wenna kramayak nadda machan?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඇගේ තෙල වැඩිකරගෙන මහත් වෙලා වැඩක් නෑ බන් හොදට exercise කරලා muscle mass එක වැඩි කරගෙන ඇඟ හදාගන්න. ඔයා strict vegan කෙනෙක් නෙමේ නම් ඔයා කන අනික් කෑමත් එක්ක කිරි, යෝගට් වගේ කිරි කෑම කන්න. කෑම වේල් මඟ අරින්න එපා විශේෂයෙන් උදේ කෑම. ඔයා නිරෝගී කෙනෙක් නම් වෙන අවුල් නැත්තම් Dietician කෙනෙක්ව හම්බ වෙලා බලන්න !