මචන්ලා කෝට්ටේ ඉන්නවලු ඩොක්ටර් කෙනෙක් මහත් වෙන්න බෙහෙත් දෙන..මිනිහගේ නම චරිතල්ද කවුද..මිනිහ ගැනද දන්නේ නැ මේකේ කලින් ත්‍රෙඩ් දාලා තිබ්බ..මිනිහ හොරෙක්ද? නැතිනම් මං උ ගාවට යන්න හිතාගෙන ඉන්නවා![]()
mahath wenna epa. mata kettu wenna widhihak kiyannakoo.
mahath wenna oone nam bawasakata beer bottle eka gaane bonne. baluma wage pimbenawa

රත්තරං;13598043 said:අනේ බන් කනකොට ඇටි හැලෙන්න කාපන් .. නිකන්ම මහත් වෙනවා..

hodata kaapan digatama......රත්තරං;13598043 said:අනේ බන් කනකොට ඇටි හැලෙන්න කාපන් .. නිකන්ම මහත් වෙනවා..

hmmdanne na banzzz

mahath wenna epa. mata kettu wenna widhihak kiyannakoo.
magulak kata karanawa
mahath wenna oone nam bawasakata beer bottle eka gaane bonne. baluma wage pimbenawa

bump

bump

marennat puluwan ikmanata![]()

hodata kaapan digatama......

ආ සේරසිංහ නොහොත් සේරේ.. එහෙම කෙනෙක් ඉන්නව කෝට්ටෙ, මාදිවෙල, වගේ පෑතිවල ගොඩක් කොල්ලො කෙල්ලො එයාගාවට ගිහින් මහත් වෙලා තියනව හෑබෑයි අතුරු පල ගෑනනම් දන්නෙ නෑ ගොඩ දෙනෙක් කියන්නෙ ඌරු පෙත්ත දෙනව කියල .. ඒත් එක්ක්ම මොකද්ද රතු පාට පෑනියක් දෙනවලු..
මුලින්ම මුනේ කුරුලෑ එනව අම්බානට ඊට පස්සෙ තමා මහත්වෙන්න ගන්නෙ මහත් වෙන්නෙ කෑල්ලෙන් කෑල්ල්න ගොඩ දෙනෙකුගෙ මුලින්ම බෙල්ල, පස්සෙ පස්සපෑත්ත ඉඔන්න්න ඔහොම තමා මහත් වෙන්නෙ
මෙයා ඉන්නෙ හරියටම ඈතුල් කෝට්ටෙ ඔයා එන්නෙ රාජගිරිය පෑත්තෙ ඉදන්නම් පාර්ලිමේන්තු පාරෙන් කෝට්ටෙ පාරට දාන්න එහෙම මීටර් 30කින් වගේ පාර ඉවරවෙනව එතනින් දකුනට දාන්න එහෙම ටිකක් යද්දි වම් පෑත්තෙ ශෙඩ් එකක් තියන ඒකත් එක්කම තියන ඩිස්පෑන්සරිය තමා ඔය සේරෙ ගෙ පොට් එක

barath na baona ottuwak..
uba thawa tika dawasakin danawa..
machan kettu wenne khmada kiyala..
yakooo usata sarilana bara tiyenawanam
bodybuilding karapan honda gym ekakata gihin
man underweight 

umba mahath wenna try karanna epa...mahath unama limit ekak nehe ita passe...umbatama epa wei..
kala bila exercise parak dahan...ganata bodya hadaganna puluwan...mahath wenna beheth bila kelawaganna epa..![]()

එළකිරි කොල්ලෙක්;13598809 said:ගෑනු ළමයින්ට විතරක් ද දන්නෑ මචං![]()
මහා මෝඩ කොල්ලෝ