මහත් වෙන්න

restart

Member
Dec 25, 2010
392
17
0
srilanka
යාලුවනේ මම කරන ජොබ් එකත් එක්ක මට ජිම් යන්න ගෙටළුවක් තියෙනවා ඉතින් මට ඔයාලගෙන් හෙල්ප් එකක් ඕනි, මොනාද ගන්න පුළුවන් බෙහෙතක් තියෙන්නේ? එක්කෝ පිටි එකක්වත් ?මහත්වෙන් මට ඕනි.චාටෙර් නොවී
 

charly123

Member
May 21, 2012
2,122
196
0
piti gannawanam gym yanna ona macha. megamass kiyna eka hodai. eth aniwa gym yannam ona. nethnam hoda na.
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    behet bonna epa bn, buffalo milk 1 litre per day beepan, eeta passe at least dips 20k wat gahala tikak duwapan every day.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිටි වර්ග පාවිච්චි කරනවා නම් උඹට ජිම් යන්නම වෙනවා.. අධි ප්‍රෝටීන් නේ.. යන්න බැරි නම් බොන්න එපා.. කාලා බීලා ඇඟ හදාගන්න එක විතරයි කරන්න තියෙන්නෙ..:D අල බතල, රතු බත්, කවුපි, මං ඇට, කඩල, කොස් එහෙම කාපන්.. එළකිරි බීපන්..;) එහෙම කාලා බීලා හදාගන්න ඇඟවල් තමා මැක්සා..
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Serious mass - Optimum nutrition

    Weight gainers කියල සර්ච් කරපන් (bodybuilding.com). මේ ලංකාවෙ තියෙන ඇපටන් ජරාව නෙවෙයි. Weight gainers තමයි උඹට ඕන.
     

    restart

    Member
    Dec 25, 2010
    392
    17
    0
    srilanka
    Serious mass - Optimum nutrition

    Weight gainers කියල සර්ච් කරපන් (bodybuilding.com). මේ ලංකාවෙ තියෙන ඇපටන් ජරාව නෙවෙයි. Weight gainers තමයි උඹට ඕන.
    thank saho,mekatath yakada kana oneda?
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    thank saho,mekatath yakada kana oneda?

    Machn mehemai. Ubata mahath wenna nam ube muscles wehesenna ona. Ethakota engen illanawa e muscles aluthen hadanna poshanaya. Ee poshanaya hodata denakota muscles thawa mahath wela shakthimath wenawa weda karanna. Nikanma meka beewath aulak naha. Eth egata allana pramanaya mahansi wena, exercise karana kenekge allana pramanayata wada adui. Ubata ona fat gain karaganna nam, fat ena keama kapan, high calorie foods kaala melo wedak nokara hitapan. Ethakota fat ekai enne. Dekama mahath wela thamai enga, eth muscles build wela mahath unama egak penumai saha norogi.

    Uba meka ganin. Meke carbs, vitamin, protean ehema thiyenawa. Meken mahath wenna puluwan. Namuth wyaayama karanawa nam prathipala 90% - 98%i.. Nikanma bonawa nam 25% - 40% wage thamai prathipala. adu gane orbi track ekakawath dawasata 10min cardio karapan.