මචං කන එක පාලනය කරපන්. ඒක තමා පලවෙනි දේ. gym එකකට අදම set වෙන්න. පිටි කන එක අඩු කරපන්. සීනි කන්න එපා. soft drinks බොන එක නවත්තන්න. junk food මොකුත් කන්න එපා. රැට පිටි කන්න එපා, vegetables or සුප් වගේ දෙයක් විතරක් ගන්න. gym එකේ cardio කරන්න set වෙන්න. At least 1 and half hours වත් දවසට ව්‍යායාම කරන්න. මේ ඔක්කොම අඩුම මාස 3ක් එක දිගට කරපන් හරියට කම්මැලි නැතුව අනිවා අග බහිනවා...
මතක තියාගනින් consistency is the key to success. උබට විතරයි උබේ ඇග බස්සගන්න පුළුවන්. දවසක් දෙකක් කරලා අත අරිනවනම් එකේ පාඩුව වෙන කාටවත් නෙවෙයි උබටමයි.





