මහත අඩුකරගන්න ක්‍රමයක් කියන්න

Spiderman.Ayya

Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මචං කන එක පාලනය කරපන්. ඒක තමා පලවෙනි දේ. gym එකකට අදම set වෙන්න. පිටි කන එක අඩු කරපන්. සීනි කන්න එපා. soft drinks බොන එක නවත්තන්න. junk food මොකුත් කන්න එපා. රැට පිටි කන්න එපා, vegetables or සුප් වගේ දෙයක් විතරක් ගන්න. gym එකේ cardio කරන්න set වෙන්න. At least 1 and half hours වත් දවසට ව්‍යායාම කරන්න. මේ ඔක්කොම අඩුම මාස 3ක් එක දිගට කරපන් හරියට කම්මැලි නැතුව අනිවා අග බහිනවා...

    මතක තියාගනින් consistency is the key to success. උබට විතරයි උබේ ඇග බස්සගන්න පුළුවන්. දවසක් දෙකක් කරලා අත අරිනවනම් එකේ පාඩුව වෙන කාටවත් නෙවෙයි උබටමයි.

    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජිම් ගිහිල්ලා බස්සන එක ලේසි නෑ.

    කෑම තමා එකම ක්‍රමේ

    සීනි කටේවත් තියන්න එපා. රතු මස් කන්න එපා. බත් අත ඇරලම දාපන්

    චිකන් බ්‍රෙස්ට් ඇරෙන්න වෙන මස් එපා. හොදට වතුර බීපන්. පිපිඥ්ඥා, කුකුම්බර් ගෙනත් තියාගනින්. කොමඩු එහෙම. බ්‍රවුන් බ්‍රෙඩ් පෙති දෙකක් කාපන් එක වේලකට පොල් කිරි නොදා උයපු එලවලුවක් එක්ක. සට සට ගාලා බහී

    නොකාම ඉන්න එපා ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඔහොම ඉන්න එක සැපයි කියලා හිතෙයි
     

    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    රත්තරං;21993868 said:
    ජිම් ගිහිල්ලා බස්සන එක ලේසි නෑ.

    කෑම තමා එකම ක්‍රමේ

    සීනි කටේවත් තියන්න එපා. රතු මස් කන්න එපා. බත් අත ඇරලම දාපන්

    චිකන් බ්‍රෙස්ට් ඇරෙන්න වෙන මස් එපා. හොදට වතුර බීපන්. පිපිඥ්ඥා, කුකුම්බර් ගෙනත් තියාගනින්. කොමඩු එහෙම. බ්‍රවුන් බ්‍රෙඩ් පෙති දෙකක් කාපන් එක වේලකට පොල් කිරි නොදා උයපු එලවලුවක් එක්ක. සට සට ගාලා බහී

    නොකාම ඉන්න එපා ගැස්ට්‍රයිටිස් හැදුනොත් ඔහොම ඉන්න එක සැපයි කියලා හිතෙයි

    thun welatama comadui cucumberi kala jeewath wenne kohomada ban. busicuit wage kewoth awulda?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    මුකුත් එපා කන එක 1/4 ට අඩු කාරපන් දැන් කනවා වගේ . සීනී අඩුවෙන් , පාන් පිටි කන්න බෑ, බත් ඇස්ට්‍රා කප් එක්කින් එකක් එලවලු මස්/මලු කෑල්ලක් එක්ක . චොක්ලට් කන්න එපා , සීනී දාපු තේ එපා, දෙපාරක් පුලුවන් නම් ග්‍රින් ටී එකක් ගහපන් . පුලුවන් නම් ඇවිදපන් පැය භාගයක් . මාස 2ක් කට්ට කාගෙන කරහන් වෙන දේ බලන්න