මහත අඩු කර ගන්න

tas

Well-known member
  • Jun 28, 2010
    1,862
    1,548
    113
    මටත් ඕක තිබ්බා මලයෝ මංම අඩු කර ගත්තා 20 කිලෝ කරන්නන තියෙන්නේ කන එක අඩු කරන්න අමතර කන්න එපා උදේට කිරි එක නවතන්න පුලුවන්ම් කෑම කළා ඇවිදින්න විනාඩි 10 විතර වත්තේ. එකස්යිස් ටිකක් යුටියුබ් වලින් බල්ලා කරන්න
    කම්මැලි හිතුනොත් හරි පෙරේත හිතුනොත් හරි කන්න, ගිහින කණ්නාඩියෙන් ෂට් එක වුස්සලා බලන්න මස් එලෙන විදිහ බලන්න හිතා ගන්න මම මේක අඩු කර ගන්න ඕනේ එහම නැත්තම් තවත් මගේ ඇගේ කැත වෙයි නේද කියලා හිත හදාගෙන පොඩ්ඩක් කන්න
    කන්න හිතෙන හැම වෙලේම හා එක්සයිස් කරන්න කම්මැලි වෙලාවට වුද කියපු විදිහට කරන්න
    මේ හැබැයි මලයෝ සතියක් කෑම අඩු කර කියලා කෙට්ටු වෙන්නේ නැ අවුරුදක් වකෑම අඩු ක්‍රම තමා ඇග ගොඩක්ම ඖ වෙන්නේ
    මම කියන්නේ මේ චුටක් කන්න කියල නෙවේ හැදී 3 වුපරිම කන්නකෝ පිටි කන්නම එපා 3 වරුවම බත් කන්න කඩවල් නෙවේ ගෙදර බත් හරිද
    සතියකට එක පාරක ඕනෙමනම් පිටි කැමක් කන්න
    මමනම් කෙට්ටු වුනා මර නිදහසක් දැන්නෙ
    හවසට යි රැටයි green ටි බොන්න
    ජිම් යන්න එපා ගිහින නවතතපුවම තියන්වටත් වඩා මස් එල්ලෙනවා

    ela matchan matath hodai:)
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Search the internet.u will find many resources.also go to the gym.running & walking is good solutions.Also cycling.but u have to do exercises if you want better results.
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    කන එක අඩු කරපන්. බඩජරි කමට තමයි මහත් වෙන්නෙ ඔහොම.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Green Tea එක නිවුනට පස්සේ එක හුස්මට ගහලා දාපන් තව රැට කාල අඩුම තරමේ 1h වත් යනකම් නිදා ගන්න එපා නිදා ගන්න ඔනම් හොදට ඇවිදිනන
     

    idontno

    Member
    Nov 1, 2012
    20
    3
    0
    Search the internet.u will find many resources.also go to the gym.running & walking is good solutions.Also cycling.but u have to do exercises if you want better results.

    Green Tea එක නිවුනට පස්සේ එක හුස්මට ගහලා දාපන් තව රැට කාල අඩුම තරමේ 1h වත් යනකම් නිදා ගන්න එපා නිදා ගන්න ඔනම් හොදට ඇවිදිනන

    Thanks යාළුවනේ
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මට ගොඩක් හිතට වැදුනා මචන්.බොහොම ස්තූතියි.ග්‍රීන් ටී බොන එකනම් ටිකක් අමාරුයි මචන්.ගානත් වැඩියි,අනික කහට රහයිනෙ.
    eccra gannak na api genne ricy 380 da koheda masyak adinna puluwan
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    අපි දෙන්න දෙක මාරු කරගම්මු ?
    මට මහත් වෙන්න ඕනේ ඔයාට ටිකක් අඩු කරගන්න ඕනේ
    අනේ ලෝකේ හැටි කිව්වලු
    පුලුවන්නම් මට ක්‍රමයක් කියන්නකෝ මහත් වෙන්න මේ දක්වා කරපු කිසිම දෙයක් වැඩක් උනේ නැත

    දෙක මාරු කරගන්න... ??? :shocked::shocked::shocked:
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    fast walk 3-4 km/day
    gym 3-5 times/week (room eke unath puluwan)
    food (dinnar eka adu karanna,fast food kanna epa)
    warm water glass ekakata mee pani (honey) 1 tspoon dala bonnna.

    machn meka mehema karala bonna ona mona time ekatada??

    honey gattata aulak nadda machn sugar wadi wenne nadda mekata
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    උබට කෙට්ටු වෙන්න පුළුවන් මචන් එක පාරට කෙට්ටු වෙන්න බැ ටික ටික තමා වැඩේ කරන්න ඕනි මචන්, හිතට හොදට අරගනින් මම කෙට්ටු වෙනවා කියලා එක නිතර දෙවේලේ මතක් කර ගනින් ඊට පස්සේ පල්ලෙහා ලිස්ට් එක මාසයක් කරපන් වැඩි වැඩ දාන්න යන්න එපා කියලා තියන ලිස්ට් එක මාසයක් කරලා බර බලපන්.

    1 පැණි රහ කන එක අඩු කරන්න ටික දවසකින් නතර කරලම දාන්න පැණි බිම මොකුත් බොන්න එපා (කොක්, ෆැන්ටා) සීතලට මොනා හරි බොන්න ඕනි නම් ප්ලේන් සෝඩා බොන්න පුරුදු වෙන්න, සිනි දාලා තේ බොන්න එපා සිනි නැතුව බොන්න කිරි පිටි බොන්න එපා, මේවා අත අරින එක ලේසියෙන් කරන්න පුළුවන්. මතක තියා ගන්න පැණි රහ මොකුත් කන්න බෑ කියලා.

    2. අරක්කු බොන එක නතර කරන්න අරක්කු වල තනිකර තියෙන්නේ සිනි, පොඩ්ඩක් රත් වෙන්න ඕනි නම් වයින් හරි රම් වොඩ්කා වගේ පොඩ්ඩක් ගන්න.

    3. දවසට කිලෝ මීටර් 3 ක් ඇවිදින්න බොරුවට දුවන්න යන්න එපා මීටර් 100 ක දුවලා උබ අපහු ගෙදර එයි, සින්දුවක් දාගෙන පුළුවන් නම් ටිකක් වේගෙන්.

    4.බත් කන එක අඩු කරපන් ටික ටික එක පාරට වේලක් කන එක අත අරින්න එපා ඊලග පාර බඩ ගින්න වැඩි වෙනවා, කෑම තිබ්බට කන්න එපා ඇත්තටම බඩ ගිනි උනාම විතරක් කාපන්. ගොඩක් බර කෑම කන එක අඩු කරන්න මේක තමන්ගේ හිත තමයි මචන්, උබට ඇත්තටම කෙට්ටු වෙන්න ඕනි නම් කෑම අඩු කරපන් නොකා ඉන්න එපා, වෙනදට පිගන් දෙකක් කනවනම් එකක් කාපන් ඊට පස්සේ හැන්ද හැන්ද බත් අඩු කරන්න නිකම්ම පුරුදු වෙනවා.

    5. වතුර බොන එක වැඩි කරන්න මචන් පුළුවන් තරම් වතුර බොන්න

    6. ඔය ඉදලා හිටලා එන පොඩි බඩ ගින්නට පලතුරු කන්න පුරුදු වෙන්න, අබ ගස්ලබු වගේ දේවල් ගෙනත් තියා ගන්න පොඩි බඩගින්නක් ආවම ඒවා කන්න.

    උබට මෙව්වා කියන මාත් මහතයි, මම ඔය ටික කරලා කිලෝ 10 ක විතර අඩු කර ගත්තා එත් තාම බඩ තියනවා මේ දවස් වල සැහෙන මහන්සි වෙනවා එකට, දැන් මම අමාරු කාලේ පහු කරලා ඉවරයි දැන් ටිකක් ඇවිදලා ටිකක් දුවනවා, පොඩ්ඩ පොඩ්ඩ ජිම් එකේ යකඩ කෑලි උස්සනවා, කොහම හරි ශේප් බොඩි එකක් හදා ගෙන තමයි මම පස්ස බලන්නේ

    මේ ටික හරියට හරි....ඒකටම මෙන්න මේ ටිකත් එකතු කරන්නන ඕන
    1. පාන් සහ ෂෝට් ඊට්ස් වගේ පිටි දාපුවා සහ පේස්ට්‍රි රෝල්ස් කට්ල්ට්ස් සම්පුර්ණයෙන් නතර කරන්න.
    2. නිතර උණු වතුර බොන්න...හැබැයි බත්කාලා වතුර බොන්න එපා
    3. රෑට කාල green tea එකක් බොන්න.
    4. තෙල් සහිත ආහාර වේලක් ගත්තොත් , දෙහි ටිකක් දාල උණු වතුර එකක් බොන්න.
    5. ගැඹුරු තෙලේ බදින ආහාර සම්පුර්ණයෙන් වගේ නතර කරන්න
    6. fat burn කරන ව්‍යායාම නියමිත ක්‍රමයකට කරන්න. ව්‍යායාම ඉතාම අවශ්‍යයි.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    මේ ටික හරියට හරි....ඒකටම මෙන්න මේ ටිකත් එකතු කරන්නන ඕන
    1. පාන් සහ ෂෝට් ඊට්ස් වගේ පිටි දාපුවා සහ පේස්ට්‍රි රෝල්ස් කට්ල්ට්ස් සම්පුර්ණයෙන් නතර කරන්න.
    2. නිතර උණු වතුර බොන්න...හැබැයි බත්කාලා වතුර බොන්න එපා
    3. රෑට කාල green tea එකක් බොන්න.
    4. තෙල් සහිත ආහාර වේලක් ගත්තොත් , දෙහි ටිකක් දාල උණු වතුර එකක් බොන්න.
    5. ගැඹුරු තෙලේ බදින ආහාර සම්පුර්ණයෙන් වගේ නතර කරන්න
    6. fat burn කරන ව්‍යායාම නියමිත ක්‍රමයකට කරන්න. ව්‍යායාම ඉතාම අවශ්‍යයි.

    also machan vegitarian welaa mas kana eka adukaranna
    night mukuth kanna epaa eewenuwata palathyru (banana ara) kanna
    haiyen 3 km awidapan ...100% success
    good luck
     

    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    macha reta kana eka adu karapan ...noka iinawanam hodai podi deyak kala....eeta pase hamadama udeta negitapu gaman wathura kooppyak bbepan ...eeta passe kapan...
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    උදේ නැගිට්ටගමන් වතුර වීදුරුවක් බොන්න (දත් හෙම මැදල හොඳේ)
    බත් කනකොට පුලුවන්නම් තම්බපු හාලේ බත් ("ස්ටීම් නාඩු") කන්න.
    තේ බොනකොට සීනි නොදා බොන්න. කොටින්ම සීනි නවත්තන්න.
    පාන් පිටි වලින් හදන කෑම කිසි දෙයක් කන්න එපා. පුලුවන් තරම් හාල් පිටි කෑම කන්න.
    තෙල් දාපු කෑම වගෙම මස් කෑමත් නවත්තන්න පුලුවන්නම් හොඳයි. මාලු සහ කරවල කමක් නැහැ.

    ගෙදර තියන බර වැඩ ටිකත් ඔක්කොම කරල දෙන්න. දර පලන්න වතුර අදින්න වත්තෙ තියන වැඩපල වලට හෙම උදවු කාරයෝ ගන්න එපා - අම්ම කියයි මගෙ හොඳ පුතා කියලත්... හි..හි.. හි......
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    oatmeal kanna. apple vinakiri poddak kana kaama walata daanna. kkroxc kivva wage awidinna mulinma. wenama awidinna ehema nogiyath gedara kattiyata edineda wada karanna balen plug wela udav karanna. eka thana indan karanne nathi winodanshayak thora ganna. camerawak ehe mehe awidinna foto gahanna.
    puluwan nam dietician kenek hambuna nam honda kama wattoruwak denawa. kello set kara ganna kiala kettu wenna hithanna epa. saukya wenuwen angata pahasu wenna kettu wenawa kiala hithanna. mahatha da katha da kalu da wage ewa issues nevei. api wage katha kalu mahatha apatha yakkuntath kello set wenawa nam umbalata oka gemak nah :)
    tika dawasakin apita update ekak deepan bara wenas una da kiala. dan godak phone app ehemath thiyanawa steps maninna bmi eka dunnama caleroies burn una gana kianna wage ewata. pedometer kiala search karapan.
    sinduwakuth ahagena podddak eliye pahaliye awidda nam barath adu wela kello kilo ganata setuth karagena fun eke inna puluwan :)
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :cool:තරහ වෙන්න එපා මෙහම අහනවට..
    උබ කොහොමද බං මහත් උනේ?? මම කෙට්ටුය් බං.. අනේ මට මහත් වෙන්න ක්‍රමයක් කියපන්කො..දන්නා 1ක් ඉන්නවනම්,,
    Weightgain ගත්තා ඒත් හරි ගියේ නෑ...