මටත් ඕක තිබ්බා මලයෝ මංම අඩු කර ගත්තා 20 කිලෝ කරන්නන තියෙන්නේ කන එක අඩු කරන්න අමතර කන්න එපා උදේට කිරි එක නවතන්න පුලුවන්ම් කෑම කළා ඇවිදින්න විනාඩි 10 විතර වත්තේ. එකස්යිස් ටිකක් යුටියුබ් වලින් බල්ලා කරන්න
කම්මැලි හිතුනොත් හරි පෙරේත හිතුනොත් හරි කන්න, ගිහින කණ්නාඩියෙන් ෂට් එක වුස්සලා බලන්න මස් එලෙන විදිහ බලන්න හිතා ගන්න මම මේක අඩු කර ගන්න ඕනේ එහම නැත්තම් තවත් මගේ ඇගේ කැත වෙයි නේද කියලා හිත හදාගෙන පොඩ්ඩක් කන්න
කන්න හිතෙන හැම වෙලේම හා එක්සයිස් කරන්න කම්මැලි වෙලාවට වුද කියපු විදිහට කරන්න
මේ හැබැයි මලයෝ සතියක් කෑම අඩු කර කියලා කෙට්ටු වෙන්නේ නැ අවුරුදක් වකෑම අඩු ක්රම තමා ඇග ගොඩක්ම ඖ වෙන්නේ
මම කියන්නේ මේ චුටක් කන්න කියල නෙවේ හැදී 3 වුපරිම කන්නකෝ පිටි කන්නම එපා 3 වරුවම බත් කන්න කඩවල් නෙවේ ගෙදර බත් හරිද
සතියකට එක පාරක ඕනෙමනම් පිටි කැමක් කන්න
මමනම් කෙට්ටු වුනා මර නිදහසක් දැන්නෙ
හවසට යි රැටයි green ටි බොන්න
ජිම් යන්න එපා ගිහින නවතතපුවම තියන්වටත් වඩා මස් එල්ලෙනවා
ela matchan matath hodai



