ෆිල්ම් එකේ කතාවත් ඒ වගේම හොද වුණොත් තවත් හොදයි. Pixar, Disney වගේ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් ෆිල්ම්ස්වල කොලිටියට අපිට එකපාර යන්න බෑනෙ තියෙන පහසුකමුත් එක්ක. ඒ නිසා මෙහෙම හරි ආරම්භයක් ගන්න එක නම් ගොඩක් වටිනවා.
.TFS, Bro.
ඇනිමේෂන් නම් හොද මට්ටමක තියෙනවා.ෆිල්ම් එකේ කතාවත් ඒ වගේම හොද වුණොත් තවත් හොදයි. Pixar, Disney වගේ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් ෆිල්ම්ස්වල කොලිටියට අපිට එකපාර යන්න බෑනෙ තියෙන පහසුකමුත් එක්ක. ඒ නිසා මෙහෙම හරි ආරම්භයක් ගන්න එක නම් ගොඩක් වටිනවා.
![]()
![]()
වෙන රටවල action, thriller, comedy, romance, drama වෙන වෙනම තිබ්බට ලංකාවෙ උන් එක production එකක් ඇතුලට තියන සබ්බ සකල අභින ඔක්කොම ඔබනව.Lankawe un ai bn hama ekama joke katha widiht hadanne? Hoda serious plot ekak karanna bari ai munta?
ගජමෑන් trailer එක ආවෙත් ඔහොම තමයි...අපෝ අර ගජ මෑන් එකට වඩා නම් 100%ක් හොදයි . . හරිම animation movie එකක් කියලා කියන්න පුලුවන් ..
එකේ dialogue හරි හොඳයි මේකෙනම් මට unnatural ගතියක් දැනුන dialogues වලඅපෝ අර ගජ මෑන් එකට වඩා නම් 100%ක් හොදයිඅපෝ අර ගජ මෑන් එකට වඩා නම් 100%ක් හොදයි . . හරිම animation movie එකක් කියලා කියන්න පුලුවන් ..
ගජමෑන් animation නෙවෙයි බන් .ගජමෑන් trailer එක ආවෙත් ඔහොම තමයි...එකේ dialogue හරි හොඳයි මේකෙනම් මට unnatural ගතියක් දැනුන dialogues වල
මේ dialogues set නෑ බන් මන් කියන්නෙ indian උන් english කතාකරනව වගේ noticeable අමුත්තක් තියේ...ගජමෑන් animation නෙවෙයි බන් .
එක motion capture .. මේක animate කරපු එකක් .
dialogues මම අහන් හිටියේ නෑ .. මම කිව්වේ animation එක , විෂුවලි පේන දේ .මේ dialogues set නෑ බන් මන් කියන්නෙ indian උන් english කතාකරනව වගේ noticeable අමුත්තක් තියේ...
meka sahena indian vibe ekakne tiyenneමේ dialogues set නෑ බන් මන් කියන්නෙ indian උන් english කතාකරනව වගේ noticeable අමුත්තක් තියේ...
anyway අගමැතිතුමියත් feature කරල..
View attachment 261345
------ Post added on Jan 13, 2026 at 10:09 AM
oka dan Derane promote karanawa lankawe 1st animation film eka kiyala