මහදැනමුත්තා ඇනිමේෂන් තාක්ෂණයෙන් සිනමාවට!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    TFS, Bro. (y)

    ඇනිමේෂන් නම් හොද මට්ටමක තියෙනවා. :) ෆිල්ම් එකේ කතාවත් ඒ වගේම හොද වුණොත් තවත් හොදයි. Pixar, Disney වගේ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් ෆිල්ම්ස්වල කොලිටියට අපිට එකපාර යන්න බෑනෙ තියෙන පහසුකමුත් එක්ක. ඒ නිසා මෙහෙම හරි ආරම්භයක් ගන්න එක නම් ගොඩක් වටිනවා. :yes: (y)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    TFS, Bro. (y)

    ඇනිමේෂන් නම් හොද මට්ටමක තියෙනවා. :) ෆිල්ම් එකේ කතාවත් ඒ වගේම හොද වුණොත් තවත් හොදයි. Pixar, Disney වගේ ජාත්‍යන්තර මට්ටමේ ඇනිමේෂන් ෆිල්ම්ස්වල කොලිටියට අපිට එකපාර යන්න බෑනෙ තියෙන පහසුකමුත් එක්ක. ඒ නිසා මෙහෙම හරි ආරම්භයක් ගන්න එක නම් ගොඩක් වටිනවා. :yes: (y)

    ගජමෑන් වගේ ප්‍රාථමික මට්ටමේ මෝඩ චූන් එකක් නොවුනොත් හොඳයි.
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    Lankawe un ai bn hama ekama joke katha widiht hadanne? Hoda serious plot ekak karanna bari ai munta?
    වෙන රටවල action, thriller, comedy, romance, drama වෙන වෙනම තිබ්බට ලංකාවෙ උන් එක production එකක් ඇතුලට තියන සබ්බ සකල අභින ඔක්කොම ඔබනව. :-(

    ඒකෙන් plot එකේ quality බහිනව.
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    අපෝ අර ගජ මෑන් එකට වඩා නම් 100%ක් හොදයි . . හරිම animation movie එකක් කියලා කියන්න පුලුවන් ..
    ගජමෑන් trailer එක ආවෙත් ඔහොම තමයි... :lol: එකේ dialogue හරි හොඳයි මේකෙනම් මට unnatural ගතියක් දැනුන dialogues වල
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    ගජමෑන් trailer එක ආවෙත් ඔහොම තමයි... :lol: එකේ dialogue හරි හොඳයි මේකෙනම් මට unnatural ගතියක් දැනුන dialogues වල
    ගජමෑන් animation නෙවෙයි බන් .
    එක motion capture .. මේක animate කරපු එකක් .
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    289
    290
    63
    ගජමෑන් animation නෙවෙයි බන් .
    එක motion capture .. මේක animate කරපු එකක් .
    මේ dialogues set නෑ බන් මන් කියන්නෙ indian උන් english කතාකරනව වගේ noticeable අමුත්තක් තියේ...

    anyway අගමැතිතුමියත් feature කරල..

    1768279278454.png

    ------ Post added on Jan 13, 2026 at 10:09 AM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    මේ dialogues set නෑ බන් මන් කියන්නෙ indian උන් english කතාකරනව වගේ noticeable අමුත්තක් තියේ...
    dialogues මම අහන් හිටියේ නෑ .. මම කිව්වේ animation එක , විෂුවලි පේන දේ .
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,657
    3,022
    113
    මේ dialogues set නෑ බන් මන් කියන්නෙ indian උන් english කතාකරනව වගේ noticeable අමුත්තක් තියේ...

    anyway අගමැතිතුමියත් feature කරල..

    View attachment 261345
    ------ Post added on Jan 13, 2026 at 10:09 AM
    meka sahena indian vibe ekakne tiyenne
     
    • Sad
    Reactions: Heshan Daminda