මහදුරු මහලිංගම්

waligamaya

Well-known member
  • 11026587_10156217848255254_1464937495754116085_n.jpg
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    එතුමාගෙන ඉගෙන ගැනීමට මාහට වාසනාව නොනතිවුවත් එතුමාගෙන ඉගෙනගත් එතුමාගේ දැකක්ෂම ගෝලයින් කිහිප දෙනෙක් ගෙනම ඉගෙනීමට මා වසනා වන්තවිය
    උඹ e0 මොන බැච් එකේද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes::yes:

    මෙත් දෙමළෙක් තමයි කියල කට්ටිය දැනගන ඕන.

    :) ඉස්සරම ලනකවේ එච්චරම ජාති බේදයක් තිබ්බේ නැහැලු. ච්ල්වනායගම්ලා, අමර්තලින්ගම්ලා, බණ්ඩාරනායකලා තමයි එක පෝෂණය කලා කියන්නේ. ජේ ආර් අතමයි කුටප්‍රප්තිය.

    කොහොම උනැත මේ මනුස්සයා පුද්ගලික වාසි බලාපොරොත්තු නොවී කරපු දෙ නම් අද කාල් කුරුත් කරන්න හිතයි කියලත් අමරුයි]
     

    waligamaya

    Well-known member
  • :) ඉස්සරම ලනකවේ එච්චරම ජාති බේදයක් තිබ්බේ නැහැලු. ච්ල්වනායගම්ලා, අමර්තලින්ගම්ලා, බණ්ඩාරනායකලා තමයි එක පෝෂණය කලා කියන්නේ. ජේ ආර් අතමයි කුටප්‍රප්තිය.

    කොහොම උනැත මේ මනුස්සයා පුද්ගලික වාසි බලාපොරොත්තු නොවී කරපු දෙ නම් අද කාල් කුරුත් කරන්න හිතයි කියලත් අමරුයි]


    මම මතක් කලේ මේකේ ජාති ජම්මෙන් මිනිස්සු මනින උන්ට රිදෙන්න. අපෙත් හිටපු හොදම ලෙචාලා බොහොමයක් දෙමල.:)
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එතුමාගෙන ඉගෙන ගැනීමට මාහට වාසනාව නොනතිවුවත් එතුමාගෙන ඉගෙනගත් එතුමාගේ දැකක්ෂම ගෝලයින් කිහිප දෙනෙක් ගෙනම ඉගෙනීමට මා වසනා වන්තවිය

    කවුද ....සිවසෙකරම් සර් ද?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ...... කෙතරම් සරල නික්මයාමක් ද ??? සුබ ගමන්

    12191859_10153595351971259_5419524423255993793_n.jpg



    සේයාරුව අන්තර්ජාලයෙනි.... මම හිතන්නේ අයිතිකරු Nimal Rathnayaka
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    aiyalaaa...man Dan com. mtz Yana sirtath meya ugannala tyanawalu.. Harima simple miniheklu.. Hmmm.. Rest In peace