ඒ උබ දන්නා හරිය .. අනික 35 පැනල නෑ ඕයි තාම![]()
අඩෝ අර කැම්පස් යන කාලෙ බස්වල යද්දි ලයින් වෙච්ච කෑලි ටික තාම සෙට් වෙනවද බම්?
ඒ උබ දන්නා හරිය .. අනික 35 පැනල නෑ ඕයි තාම![]()
පවුල් පන්සල් වෙලා ඒවා . හැබැයි දෙකක් ඉන්නව ඕන වෙලාවට .අඩෝ අර කැම්පස් යන කාලෙ බස්වල යද්දි ලයින් වෙච්ච කෑලි ටික තාම සෙට් වෙනවද බම්?
ලොකුවටම කරගෙන ගිය ව්‍යාපාරය බලන් ඉද්දි වැටුනා. මම අසනීප උනා. අතේ සතේ නැති උනා. ණය ගෙවාගන්න බැරි උනා. ලගින් හිටපු උන් මග ඇරියා. හැබැයි මම ගේම අත ඇරියෙ නෑ. කාලයට ඉඩ දීල ටිකක් බලන් හිටියා. මගෙ වයිෆ් මාව විශ්වාස කරා. එයා මගෙ හයියට හිටියා. අවුරුදි 6 ක් ඇතුලත මම ආයෙ නැගිට්ටා. ලොකු කම් කියවනව කියල හිතන්න එපා. උබට මෝටිවේට් වෙන්නයි කියන්නේ. මම ස්කිල්ස් හදාගෙන රස්සාවල් වලට ඇප්ලයි කරා. රස්සාවල් දෙකක් මාරු කරල ඊට පස්සේ UK ආවා
ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, පුක පලන් පුක උඹේ නෙවී වගේ ආයි මෙතනට රිංගුවද?උන් වියදම් කරන්නෙ අපෙන් හොරකම් කරපු සල්ලි නෙ බන්. මට නම් මහන්සි වෙලා හම්බකරන රුපියල වටිනව මට අයිති නැති රුපියල් කෝටියකට වඩා. ජීවිතේ හැටි ඔහොම තමයි මචන්. හැබැයි ගේම අත ඇරියොත් උබ පරාදයි. මහන්සි නොබලා වැඩ කරන්න ඕන. උන් හොරකම් කරපු සල්ලි වියදම් කරල කොච්චර රැගුවත් වැඩක් නෑ, උන්ට මානසික සුවය නෑ. උන්ට රෑට හරියන නින්ද යනවද වත් මමනම් දන්නෙ නෑ. උන්ට සැනසිල්ලෙ මැරෙන්නවත් පුළුවන්ද හිතපන්. උන් විදවනව. උන්ගෙ හර්ද සාක්ෂිය දන්නව උන් කරපු වැරදි. ඒත් උබට එහෙම නෑ. මහන්සි වෙලා වැඩ කරන ගමන් තව අධ්‍යාපන සුදුසුකමක් හරි, වෘත්තීය සුදුසුකමක් හරි හදාගන්න. ඊට පස්සෙ ඒවා පාවිච්චි කරල අලුත් රැකියාවකට මාරු වෙන්න. ව්‍යාපාරයක් පටන් ගන්න පොඩියට. ජීවිතේ හීන අත අරින්න එපා. හැමෝටම අමාරු කාල තියනව හැබැයි අමාරු කාල හැමදාම තියෙන්නෙ නෑ. අමාරු කාලේ තදින් අල්ලන් හිටියොත් ආයේ මොන මගුල උනත් උබව වට්ටන්න බෑ. ලOකාවෙ ඉද්දි මටත් එහෙම කාලයක් තිබුනා. ලොකුවටම කරගෙන ගිය ව්‍යාපාරය බලන් ඉද්දි වැටුනා. මම අසනීප උනා. අතේ සතේ නැති උනා. ණය ගෙවාගන්න බැරි උනා. ලගින් හිටපු උන් මග ඇරියා. හැබැයි මම ගේම අත ඇරියෙ නෑ. කාලයට ඉඩ දීල ටිකක් බලන් හිටියා. මගෙ වයිෆ් මාව විශ්වාස කරා. එයා මගෙ හයියට හිටියා. අවුරුදි 6 ක් ඇතුලත මම ආයෙ නැගිට්ටා. ලොකු කම් කියවනව කියල හිතන්න එපා. උබට මෝටිවේට් වෙන්නයි කියන්නේ. මම ස්කිල්ස් හදාගෙන රස්සාවල් වලට ඇප්ලයි කරා. රස්සාවල් දෙකක් මාරු කරල ඊට පස්සේ UK ආවා. දැන් මම ලන්ඩන් වල British කම්පැනි එකක හොද Job එකක් කරනවා. උන් මට පට්ට ආදරෙයි. උන් මගෙ වීසා එක Sponsor කරා. මම දැන් පවුලම එක්ක සතුටින් ඉන්නවා. උබේ කතාවයි මගේ කතාවයි සමාන වෙන්නෙ නෑ. හැබැයි මොනා කරත්, කරන දේ 100% අවන්කව කරන්න. කාගෙන්වත් කකුලෙන් අදින්න යන්න එපා. උබට අරින්න කට්ටිය ගොඩක් එයි. උන්ව අදුරගෙන පාඩුවෙ ඉන්න. උන්ට අරින්න මහන්සි වෙන්න එපා ටික දවසක් යනකොට උන්ටම කෙල වෙලා යනව උබට බලාගන්න පුළුවන්. උබට කැරි වැඩ කරන්න 1000ක් එයි, හැබැයි උබ කාටවත් කැරි වැඩ කරන්න යන්න එපා. එහෙම කියල පුකේ ඇරල යනකන් බලන් ඉන්නත් එපා. උබට තේරෙනවනෙ මම කියන දේ. මේ ලෝකෙට හොදක් කරොත් උබට ඒක අනිත් පැත්තට ලැබෙනව අනිවර්යයි. උබට ජය!
වැඩක් තියනවද බන් එහෙම ජීවත් වෙලා. ඌ අපෙන් කාල පොන්නයෙක් වගේ නේ ඉන්නේ. උට ආත්ම අභිමානය, ආත්ම තෘප්තිය කියන එක තියනවද. කොයි වෙලේ මොකක් හරි කෙල වෙයි කියල පට්ට ස්ට්‍රෙස් එකක නෙ උන් ඉන්නෙ. සල්ලි කෝටි කීයක් තිබ්බත් වැඩක් තියනවද බන් මානසික සතුට නැත්නම්. නිකන් හිටපන් උගෙ ගෑනි වත් ඌව පොරක් විදියට ගනන් ගන්නවද. ඌ නිකම කියල ගෑනිත් දන්නවනෙ බන්. තමුන්ගෙ ගෑනිට එහෙම පදිරි වෙලා ජීවත් වෙලා වැඩක් තියනවද බන්. උන්ට මිනිස්සු කොච්චර බනිනවද බලපන්. ඌට වඩා නම්බුයි බන් නගර සභාවෙ කුණු ලොරියෙ වැඩ කරන මනුස්සය.
------ Post added on May 22, 2025 at 4:43 PM
බලන් ගියාම හැම එකාම වරුණ නෙආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, පුක පලන් පුක උඹේ නෙවී වගේ ආයි මෙතනට රිංගුවද?![]()
![]()
uta ABCD thibilath kisima prashanyak nathuwa athal eke innawa, eth apita ko ban ehema lifeඔය ප්‍රශ්න නෑ නේ අර @AnuradhaRa ට ..
ඌ ට තියන ප්‍රශ්න අද කන්නේ බිත්තර කොත්තුවක් ද එළවලු කොත්තුවක් ද වගේ ප්‍රශ්න![]()
අවුරුදු 8 ක ගැප් එකක් තිබ්බ. මගෙ මාම කෙනෙක්ගෙ කම්පැනි එකක් තියනව. මම ඒකෙ වැඩ කරා කියල දැම්මෙ. ඉන්ටවීව් වලදි ලොකු කේස් එකක් උනේ නෑ, හේතුව මට සෙට් උන දෙවෙනි ඉන්ටවිව් එක මම වෙනම විදියකට ගොඩ දැම්මෙ. කම්පැනි එක ලන්කාවෙ ලොකු ඇපරල් එක්ස්පෝටර් කෙනෙක්. මට ඉන්ටවීව් එක සෙට් උනාම ඇන්ටනාව දාල ඇතුලෙ වැඩකරන අදුරන නoගි කෙනෙක් හොයාගත්ත, වයිෆ් ගෙ යාළුවෙක්. ඔය ජොබ් එක ගැන අහල බලද්දි දැනගත්තේ එතන හිටපු එකා රස්සාව දමල ගහල ගෙදර ගිහින් ඌට ස්ට්‍රෙස් එක දරාගන්න බැරුව. වැඩ ඔක්කොම ඇනිල තිබිල තියෙන්නෙ, උන් හොයන්නෙ පුළුවන් තරම් ඉක්මනට ජොයින්ට් වෙන්න පුළුවන් කෙනෙක්. ගොඩක් උන් මාසයක් ඉල්ලල තියනව ඉන්න තැනට රෙසිග්නේශන් දීල එන්න. උන්ට මාසයක් ඉන්න බෑ මොකද අරූ වැඩේ අනල ගිහින් තියෙන්නෙ, පට්ට බැක්ලොග් එකකුත් එක්ක. මම ඉතින් කාට කියල රෙසිග්නේශන් දෙන්නදBusiness eken passe ayee jobs valata apply karanakota employment gap eka case ekak unee nedda? Eeka kohomada manage kalee interviews valadi ehema?
මේ හැම දේටම මම පාවිච්චි කරේ තැනට සුදුසු නුවණ සහ අසීමිත කැපවීම. මේක කියෝල කවුරු හරි මෝටිවේට් වෙනවනම් මට ඒ ඇති. උබලට ජය!