මහන්සියි ජීවිතේ

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඒ උබ දන්නා හරිය .. අනික 35 පැනල නෑ ඕයි තාම 🥱

    අඩෝ අර කැම්පස් යන කාලෙ බස්වල යද්දි ලයින් වෙච්ච කෑලි ටික තාම සෙට් වෙනවද බම්?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    අඩෝ අර කැම්පස් යන කාලෙ බස්වල යද්දි ලයින් වෙච්ච කෑලි ටික තාම සෙට් වෙනවද බම්?
    පවුල් පන්සල් වෙලා ඒවා . හැබැයි දෙකක් ඉන්නව ඕන වෙලාවට .
     
    • Love
    Reactions: Hrithik_Roshan

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    ලොකුවටම කරගෙන ගිය ව්‍යාපාරය බලන් ඉද්දි වැටුනා. මම අසනීප උනා. අතේ සතේ නැති උනා. ණය ගෙවාගන්න බැරි උනා. ලගින් හිටපු උන් මග ඇරියා. හැබැයි මම ගේම අත ඇරියෙ නෑ. කාලයට ඉඩ දීල ටිකක් බලන් හිටියා. මගෙ වයිෆ් මාව විශ්වාස කරා. එයා මගෙ හයියට හිටියා. අවුරුදි 6 ක් ඇතුලත මම ආයෙ නැගිට්ටා. ලොකු කම් කියවනව කියල හිතන්න එපා. උබට මෝටිවේට් වෙන්නයි කියන්නේ. මම ස්කිල්ස් හදාගෙන රස්සාවල් වලට ඇප්ලයි කරා. රස්සාවල් දෙකක් මාරු කරල ඊට පස්සේ UK ආවා

    Business eken passe ayee jobs valata apply karanakota employment gap eka case ekak unee nedda? Eeka kohomada manage kalee interviews valadi ehema?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    උන් වියදම් කරන්නෙ අපෙන් හොරකම් කරපු සල්ලි නෙ බන්. මට නම් මහන්සි වෙලා හම්බකරන රුපියල වටිනව මට අයිති නැති රුපියල් කෝටියකට වඩා. ජීවිතේ හැටි ඔහොම තමයි මචන්. හැබැයි ගේම අත ඇරියොත් උබ පරාදයි. මහන්සි නොබලා වැඩ කරන්න ඕන. උන් හොරකම් කරපු සල්ලි වියදම් කරල කොච්චර රැගුවත් වැඩක් නෑ, උන්ට මානසික සුවය නෑ. උන්ට රෑට හරියන නින්ද යනවද වත් මමනම් දන්නෙ නෑ. උන්ට සැනසිල්ලෙ මැරෙන්නවත් පුළුවන්ද හිතපන්. උන් විදවනව. උන්ගෙ හර්ද සාක්ෂිය දන්නව උන් කරපු වැරදි. ඒත් උබට එහෙම නෑ. මහන්සි වෙලා වැඩ කරන ගමන් තව අධ්‍යාපන සුදුසුකමක් හරි, වෘත්තීය සුදුසුකමක් හරි හදාගන්න. ඊට පස්සෙ ඒවා පාවිච්චි කරල අලුත් රැකියාවකට මාරු වෙන්න. ව්‍යාපාරයක් පටන් ගන්න පොඩියට. ජීවිතේ හීන අත අරින්න එපා. හැමෝටම අමාරු කාල තියනව හැබැයි අමාරු කාල හැමදාම තියෙන්නෙ නෑ. අමාරු කාලේ තදින් අල්ලන් හිටියොත් ආයේ මොන මගුල උනත් උබව වට්ටන්න බෑ. ලOකාවෙ ඉද්දි මටත් එහෙම කාලයක් තිබුනා. ලොකුවටම කරගෙන ගිය ව්‍යාපාරය බලන් ඉද්දි වැටුනා. මම අසනීප උනා. අතේ සතේ නැති උනා. ණය ගෙවාගන්න බැරි උනා. ලගින් හිටපු උන් මග ඇරියා. හැබැයි මම ගේම අත ඇරියෙ නෑ. කාලයට ඉඩ දීල ටිකක් බලන් හිටියා. මගෙ වයිෆ් මාව විශ්වාස කරා. එයා මගෙ හයියට හිටියා. අවුරුදි 6 ක් ඇතුලත මම ආයෙ නැගිට්ටා. ලොකු කම් කියවනව කියල හිතන්න එපා. උබට මෝටිවේට් වෙන්නයි කියන්නේ. මම ස්කිල්ස් හදාගෙන රස්සාවල් වලට ඇප්ලයි කරා. රස්සාවල් දෙකක් මාරු කරල ඊට පස්සේ UK ආවා. දැන් මම ලන්ඩන් වල British කම්පැනි එකක හොද Job එකක් කරනවා. උන් මට පට්ට ආදරෙයි. උන් මගෙ වීසා එක Sponsor කරා. මම දැන් පවුලම එක්ක සතුටින් ඉන්නවා. උබේ කතාවයි මගේ කතාවයි සමාන වෙන්නෙ නෑ. හැබැයි මොනා කරත්, කරන දේ 100% අවන්කව කරන්න. කාගෙන්වත් කකුලෙන් අදින්න යන්න එපා. උබට අරින්න කට්ටිය ගොඩක් එයි. උන්ව අදුරගෙන පාඩුවෙ ඉන්න. උන්ට අරින්න මහන්සි වෙන්න එපා ටික දවසක් යනකොට උන්ටම කෙල වෙලා යනව උබට බලාගන්න පුළුවන්. උබට කැරි වැඩ කරන්න 1000ක් එයි, හැබැයි උබ කාටවත් කැරි වැඩ කරන්න යන්න එපා. එහෙම කියල පුකේ ඇරල යනකන් බලන් ඉන්නත් එපා. උබට තේරෙනවනෙ මම කියන දේ. මේ ලෝකෙට හොදක් කරොත් උබට ඒක අනිත් පැත්තට ලැබෙනව අනිවර්යයි. උබට ජය!


    වැඩක් තියනවද බන් එහෙම ජීවත් වෙලා. ඌ අපෙන් කාල පොන්නයෙක් වගේ නේ ඉන්නේ. උට ආත්ම අභිමානය, ආත්ම තෘප්තිය කියන එක තියනවද. කොයි වෙලේ මොකක් හරි කෙල වෙයි කියල පට්ට ස්ට්‍රෙස් එකක නෙ උන් ඉන්නෙ. සල්ලි කෝටි කීයක් තිබ්බත් වැඩක් තියනවද බන් මානසික සතුට නැත්නම්. නිකන් හිටපන් උගෙ ගෑනි වත් ඌව පොරක් විදියට ගනන් ගන්නවද. ඌ නිකම කියල ගෑනිත් දන්නවනෙ බන්. තමුන්ගෙ ගෑනිට එහෙම පදිරි වෙලා ජීවත් වෙලා වැඩක් තියනවද බන්. උන්ට මිනිස්සු කොච්චර බනිනවද බලපන්. ඌට වඩා නම්බුයි බන් නගර සභාවෙ කුණු ලොරියෙ වැඩ කරන මනුස්සය.
    ------ Post added on May 22, 2025 at 4:43 PM
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, පුක පලන් පුක උඹේ නෙවී වගේ ආයි මෙතනට රිංගුවද? 🤭 🤭
     
    • Haha
    Reactions: Nidarshana_k

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    තැරි වේස බයියො ටික පොනිල් රාජපක්කුන්ට බලේ දීපු නිසා.

    බංකොළොත් බල්ලො ගෙනාපු කාලෙ අද තියෙන ආණ්ඩුව තිබුණනං අද රට හොඳ තැනක තියෙයි. එහෙනං රාජපක්ෂ වේස පවුලත් ඔහොම නෙවෙයි ඉන්නෙ.
     
    • Like
    Reactions: moveon and SLK_sri

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,902
    11,931
    113
    🌎
    ආහ් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, පුක පලන් පුක උඹේ නෙවී වගේ ආයි මෙතනට රිංගුවද? 🤭 🤭
    බලන් ගියාම හැම එකාම වරුණ නෙ 🥲
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය ප්‍රශ්න නෑ නේ අර @AnuradhaRa ට ..
    ඌ ට තියන ප්‍රශ්න අද කන්නේ බිත්තර කොත්තුවක් ද එළවලු කොත්තුවක් ද වගේ ප්‍රශ්න 🥱
    uta ABCD thibilath kisima prashanyak nathuwa athal eke innawa, eth apita ko ban ehema life
     
    • Sad
    Reactions: dilann

    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,034
    1,716
    113
    London, United Kingdom
    Business eken passe ayee jobs valata apply karanakota employment gap eka case ekak unee nedda? Eeka kohomada manage kalee interviews valadi ehema?
    අවුරුදු 8 ක ගැප් එකක් තිබ්බ. මගෙ මාම කෙනෙක්ගෙ කම්පැනි එකක් තියනව. මම ඒකෙ වැඩ කරා කියල දැම්මෙ. ඉන්ටවීව් වලදි ලොකු කේස් එකක් උනේ නෑ, හේතුව මට සෙට් උන දෙවෙනි ඉන්ටවිව් එක මම වෙනම විදියකට ගොඩ දැම්මෙ. කම්පැනි එක ලන්කාවෙ ලොකු ඇපරල් එක්ස්පෝටර් කෙනෙක්. මට ඉන්ටවීව් එක සෙට් උනාම ඇන්ටනාව දාල ඇතුලෙ වැඩකරන අදුරන නoගි කෙනෙක් හොයාගත්ත, වයිෆ් ගෙ යාළුවෙක්. ඔය ජොබ් එක ගැන අහල බලද්දි දැනගත්තේ එතන හිටපු එකා රස්සාව දමල ගහල ගෙදර ගිහින් ඌට ස්ට්‍රෙස් එක දරාගන්න බැරුව. වැඩ ඔක්කොම ඇනිල තිබිල තියෙන්නෙ, උන් හොයන්නෙ පුළුවන් තරම් ඉක්මනට ජොයින්ට් වෙන්න පුළුවන් කෙනෙක්. ගොඩක් උන් මාසයක් ඉල්ලල තියනව ඉන්න තැනට රෙසිග්නේශන් දීල එන්න. උන්ට මාසයක් ඉන්න බෑ මොකද අරූ වැඩේ අනල ගිහින් තියෙන්නෙ, පට්ට බැක්ලොග් එකකුත් එක්ක. මම ඉතින් කාට කියල රෙසිග්නේශන් දෙන්නද :ROFLMAO: මම ගෙදර වේලි වේලි හිටපු එකා නෙ. මම එතන වීක් පොයින්ට් එක දන්න නිසා ඒකට හරියන විදියට ඉන්ටවීව් එක ෆේස් කරා. උන් ඇහුව කොච්චර දවසකින් ජොයින් වෙන්න පුළුවන්ද කියල. මම කිව්ව සතියෙන් පුළුවන් කියල. මම උන්ට කියන්න ගියෙ නෑ මම නිකන් ඉන්නෙ කියල. උන් කැමති උනා. අම්මටසිරි ගිහින් බලද්දි තමයි වලේ පතුල දැක්කේ. අරූ සුපිරියටම හාල ගිහින්. ඌ ගිහින් තියෙන්නෙ ලැප්ටොප් එක උඩින් රෙසිග්නේශන් එක තියල. සාධාරණයි ඒක පට්ටම stressful රස්සාවක්. ඌ phone ආන්සර් කරන්නෙත් නෑ දෙයක් අහගන්නවත්. වතුරට පැන්නනම් පීනන්න එපැයි කියල මම වැඩේට බැස්ස. මට කෙල වෙන්න ඕන එක සුපිරියටම කෙල වෙලා තිබ්බ නිසා ආයෙ එතනින් එහාට වෙන්න දෙයක් තිබ්බෙ නැති නිසා මම ඕන හුත්තක් කියල ගේමට බැස්ස. සති දෙකක් සතියෙ දවස් හතම මම වැඩ කරා රෑ 11 - 12 වෙනකන්. කොනක ඉදන් ප්‍රෂ්ණ ටික ලෙහාගෙන ලෙහාගෙන ඇවිත් මාසෙන් අරූ අනපු ටික ගොඩ දැම්ම. ලොක්කගෙන් ඇසිස්ටන්ට් කෙනෙක් ඉල්ලුව සපෝට් එකට. ලොක්කත් දැනගත්ත මම ගූ වල ඉහින සීන් එකේ ඉන්නෙ කියල මට ඉන්ටර්න් කෙනෙක් දුන්න. වැඩ ටික ගොඩ දාල අලුත් ප්‍රොසෙස් එකක් ඉම්ප්ලිමන්ට් කරා ආයෙ ඇනෙන්නෙ නැති වෙන්න. මාස තුනෙන් පර්මනන්ට් කරා මාව, පඩිත් වැඩි කරා. ඔන්න දැන් මම කොම්ෆෝර්ට් සෝන් එකකට ආව. දැන් මම මන් ගැන හිතන්න ගත්ත. එතන ඉදන් MBA එක කරන්න පටන් ගත්තා. දිගට හරහට අළුත් ජොබ් වලට ඇප්ලයි කරා. LinkedIn එක අප්ඩේට් කරල paid මෙම්බර්ශිප් එක ගත්තා. මාස අටකින් අම්මටසිරි මම දන්නෙත් නෑ ඉන්දියාවෙ recruitment ඒජන්සියකින් මට කතා කරා LinkedIn එකෙන් දැකල. ඉන්ටවීව් තුනක් තියල, ලෝකෙ ලොකුම clothing brand එකක රස්සවක් හම්බුනා මම හිතුවෙත් නෑ. මම මේ පම්පෝරියක් ගහනව කියල හිතන්න එපා මචන්. මම මේකෙන් කියන්න හදන කතාව උබල තේරුම් ගනින්. මම එහෙම පට්ට ස්මාර්ට්, ලොකු වැඩ්ඩෙක් නෙමෙයි. හැබැයි මගෙ සබ්ජෙක්ට් එක මම දන්නව. මේ හැම දේටම මම පාවිච්චි කරේ තැනට සුදුසු නුවණ සහ අසීමිත කැපවීම. මේක කියෝල කවුරු හරි මෝටිවේට් වෙනවනම් මට ඒ ඇති. උබලට ජය!
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    මේ හැම දේටම මම පාවිච්චි කරේ තැනට සුදුසු නුවණ සහ අසීමිත කැපවීම. මේක කියෝල කවුරු හරි මෝටිවේට් වෙනවනම් මට ඒ ඇති. උබලට ජය!

    Thanks brother detailed reply ekata. Seehenna vatinawa....
    Employment gap ekak den thiyena kota hena case..
     
    • Love
    Reactions: Jameson.k