මහන්සි නොවී හම්බ කරමු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචෝ රත්තරනේ
    මම උඹේ ත්‍රඩ් ඇතුළුව නෙට් එකේ හම්බෙන ගොඩක් tutorial guide බලනවා,
    ඊට අමතරව මගේ කරන ජොබ් එකේ හැටියටත් සැහෙන දනවත්කම් තියෙන මුල ඉදන් ගොඩ ගිය මිනිස්සුත් හම්බෙනවා,
    වුර්තියෙන් වගේම සල්ලිවලින් ගොඩ ගිය අයත්

    ඔහොම ඔහොම තව කියන්න ගත්තොත් ගොඩක් කියන්න දේවල් තියෙනවා

    මට සරලවම තියෙන ප්‍රශ්නේ මේකයි මචන්

    මට මේ කිසිදෙයක් කරන්න උවමනාවක් හිතට එන්නේ නැ

    නැත්තන් ගොඩක් වෙලාවට හැමතිස්සෙම වගේ ගොඩක් බිස්නස් ideas වගේ දේවල් නම් හිතට එනවා,

    උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?

    ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?

    මට තියෙන ප්‍රදාන ප්‍රශ්නේ එකයි.

    මොකක් හරි පටන ගත්තොත් ටික කාලයක් කරගෙන යද්දී අදහස් වෙනස් වෙනවා

    අරමුණ වෙනස් වෙනවා.:sorry::sorry:

    උත්තරයක් දියණ මචෝ
    රේප්

    1.thoppiya puke gasanna
    2.puka ridum kana wita ata 2 thalanna
    3.ridena wita duwala gihin mokak hari hithe thiyana business ekaka mul kalla karanna (ex- car buy and sell nam e gana hoyala balanna. sale walata gihin car atha patha galla balanna. paint aduraganna balanna.)
    4. repeat 1 to 3
    ohoma tika kalayak yaddi next step ekata yanna ridei.
    5. thoppiya puke gahan ayi repeat karanna :rofl:
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    මේ යන සිස්ටම් එක අවුල් මේකෙන් පිට පනින්ඩ ඕනෙ කියල හිතේ කැරකුනාට පොඩි බයක් තිබුන කෙල වෙයිදෝ කියල... රත්තරං අයියගෙ ත්‍රෙඩ් දැකල දැකල දැන් ෆුල් මොරාල් පිට ඉන්නෙ.. දැන් බය නෑ..හද පත්ලෙන් ස්තූති රත්තරං අයියා.. ඉගෙන ගන්න වැඩෙත් කරන් යනව.. රැපියල් 1260න් බිස්නස් එකක් පටන් ගත්ත..ටාගට් එක පට්ට ලොකුයි... දැනට ලොස් නැතුව ඇදගෙන යනව..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයිඩියා එකක් ගන්න පුලුවන් විදිහේ වැදගත් ත්‍රෙඩ් එකක්..:cool:

    පළවෙනිම පිටුවේ තියෙනකමෙන්ට් එකක තියෙනවා වගේ මොකක් හරි දේකින් අමතරව කීයක් හරි අතට ගත්ත ගමන් ඒකට හරි යන්න සෙට් වෙන්නෙම අහක යන වියදම්.. මළ ගෙවල්, මගුල් ගෙවල්, දාන ගෙවල්,කොටහලු ගෙවල් වගේ..:sorry:

    කොහොම උනත් අර කිව්වා වගේ ෆික්ස්ඩ් ඩිපොසිට් එකකින්වත්
    පටන් ගන්න ට්‍රයි කරන්න ඕනේ.. :)
    +Rep


    kohoma hari podiyata hari patan ganna
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ත්රෙඅඩ් එකේ මුල ඉදන් අග හරියට එනකම් බැලුවම positive comment වලට වඩා තියෙන්නේ negative comments .

    ඇත්තටම මමයි මගේ මලයයි ....මේ EK එකට අපු දවසේ ඉදන් අයියගේ ත්රෙඅඩ් බලනවා.....

    මගේ හිතට වැදුන එකම වචනය තමයි......" smart වෙයන් " කියන වචනය.....

    මේ threads වලින් මාර විදියට මොරාල් up වෙනවා......

    මමයි මල්ලියි 2014 දී රුපියල් 17000 කට පටන් ගත්ත business එක දැන් ඉලක්කම් 7ක valuation එකකට තියෙන්නේ .....

    අපි තාම පොඩි උන් ..........තව අවුරුදු 5ක් වත් යනවා යම් මට්ටමකට එන්න.....

    අපිට අම්මගේ තාත්තගේ සල්ලි තිබ්බේ නැ ....රස්සාවට කරන්න ගත්ත දවසේ ඉදන් බැලුවේ කොහොමද මේ හොයන සල්ලි double කරන්නේ කියන එක......

    අඩුම තරමේ current account එකක් open කරගන්නවත් සල්ලි තිබ්බේ න.....

    දැන් නම් ටික ටික stable වෙනවා වගේ.....

    මේ ත්රෙඅඩ් එකට අදාල නැති උනත් කියන්න ඕනේ creed අය්යියාත් අපිට මාස 2ක වගේ කාලයක් අපිට personally උදවු කරා...(Thank කරලා ත්රෙඅඩ් එකකුත් දැම්මා...)

    එකෙන් කියන්න ඕනේ උනේ...මේ EK එකේ ඉන්න රත්තරං creed වගේ අය්යිලට පින් සිද්ද වෙන්න අපිට යම් මට්ටමකට එන්න පුළුවන් උන.....

    එකම ආසාව TRJ 150 ක් තමයි......(අසවකට වඩා තියෙන්නේ කැසිල්ලක්.....)

    තම පටන් ගත්ත විතරයි......තව යන්න තියෙනවා ගොඩක් දුර......

    අ වගේ දුර ගමනක් යන අතරතුරේ මේ වගේ thread එකක් දැක්කම හිදිගෙන යන V 8 තෙල් ටැංකියකට full ටෑන්ක් තෙල් ගැහුවා වගේ ගැම්මක් එනවා......

    තැනක් යුව් බොස් ....(අය්යියාගේ ත්රෙඅඩ් බැලුවට ඒවායින් දෙයක් ගත්තට කිසිම තැනක වත් thank කරන්න බැරි උනා...මේ වෙලාවේ thank කරනවා....)​

    මොනම ජාතියෙන් වත් ගේම අත අරින්න එපා.. ගහප පුලුවන් උපරිමෙන් ඒ වගේම ශුවර් එකක් ඇතුව:yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් රත්තරං ව අනුගමනය කරන්නේ නැහැ. උගේ ත්‍රෙඩ් වල තියෙන මෙතඩ් විතරයි ආදර්ශෙට ගන්නේ.
    ඌ බොරු කාරයෙක්ද, කටින් පොර වෙන එකෙක්ද කියන එක මට අදාළ නැහැ, ප්‍රයෝජනවත් ඌ මේකේ ලියන අකුරු ටික විතරයි.

    එකේ ගන්න දෙයක් තියෙනවා, මොරාල් අප් වෙන්න. ගන්න උන් ඒක විතරක් ගනිල්ලා. ලියන එකාගේ ජාතකේ මොකටද..
    මම නම් EK Account එක හැදුවෙත් අර "වරෙන් සල්ලිකාරයෙන් වෙන්න" ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න..

    ඔව් මචන්.. හුගක් උන් හද පෙන්නුවහම බලන්නේ අත දිහා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචෝ රත්තරනේ
    මම උඹේ ත්‍රඩ් ඇතුළුව නෙට් එකේ හම්බෙන ගොඩක් tutorial guide බලනවා,
    ඊට අමතරව මගේ කරන ජොබ් එකේ හැටියටත් සැහෙන දනවත්කම් තියෙන මුල ඉදන් ගොඩ ගිය මිනිස්සුත් හම්බෙනවා,
    වුර්තියෙන් වගේම සල්ලිවලින් ගොඩ ගිය අයත්

    ඔහොම ඔහොම තව කියන්න ගත්තොත් ගොඩක් කියන්න දේවල් තියෙනවා

    මට සරලවම තියෙන ප්‍රශ්නේ මේකයි මචන්

    මට මේ කිසිදෙයක් කරන්න උවමනාවක් හිතට එන්නේ නැ

    නැත්තන් ගොඩක් වෙලාවට හැමතිස්සෙම වගේ ගොඩක් බිස්නස් ideas වගේ දේවල් නම් හිතට එනවා,

    උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?

    ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?

    මට තියෙන ප්‍රදාන ප්‍රශ්නේ එකයි.

    මොකක් හරි පටන ගත්තොත් ටික කාලයක් කරගෙන යද්දී අදහස් වෙනස් වෙනවා

    අරමුණ වෙනස් වෙනවා.:sorry::sorry:

    උත්තරයක් දියණ මචෝ
    රේප්


    උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?


    අග හිගකම්, මම ආස දේවල් කරන්න සල්ලි නැතිකම සහ සමාජයේ උඩින් ඉන්න පුලුවන් මිනිහෙක් වෙන්න තිබ්බ ආසාව

    ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?

    ම්ම්,,, වැටිච්ච තැන් නම් අනන්තයි අප්‍රමානයි බන්.. ඊයේ අද උනත් වෙනසක් නෑ...ඒත් වැටෙන්න වැටෙන්න නැගිටිනවා. යූටියිබ් එකේ ඩොකියුමන්ට්‍රි බලනවා ඔය හුන්ඩායි සමාගම හදපුවා වගේ පිස්සු කොර වෙන සීන්. එතකොට මොරාල් එක අප් වෙනවා. ඒක බහින්න දෙන්නේ නෑ

    මොරාල් එක රීලෝඩ් කරගනින්.. එකම රහස ඒකයි
    :yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හැමදාම වගේ රත්තරංගේ ත්‍රෙඩ් කියවනවා.හැබැයි මම මෙලෝ වැඩක් කරන්නේ නෑ.පුදුම ජීවිත.

    පොඩියට පටන් ගනින්. ඊබේ එකෙන් මොකක් හරි අයිටම් එකක් ගෙනත් ඉක්මන් එකේ දාලා විකුනපන්.. සල්ලි ටිකක් අතට ආවහම ආසාව එනවා
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට අයියේ මාර ගටක් එන්නෙ බං අයියේ මේ වගේ බිංදුවෙ ඉදලා ගොඩ ආව සිංහල කොල්ලන්ගෙ කතා අහනකොට තාම ඉගෙනගන්න නිසා දැම්මනං බෑ ඒත් degree එක ඉවර උන ගමන් සයිඩ් එකෙන් බිස්නස් එකක් කරන්න බහිනවා ඒකරලා රත්තරං අයියලා උබලා වගේ ගොඩගිහිං කවදහරි මගේ ගොඩගිය කතාවත් කිරියෙ දාලා ඒකලෙ වෙනකොට කිරියෙ ඉන්න පොඩි එවුන්ගෙ මොරාල් අප් කරලා ගන්ඩ තමා හිතාගෙන ඉන්නෙ:P:yes::yes:

    උවමනාව විතරයි බන් ඕනේ...

    ලැබිච්ච මනුස්ස ආත්මෙන් වැඩක් ගනින්.. එච්චරයි:yes::yes:
     

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    රත්තරන් උබේ හැම ත්‍රෙඩ් ඒකක්ම කියව්වා
    උබ නම් මාරම චරිතයක්..... මට තාම අඋරුදු 21 ය් NSBM එකේ degree යක් කරනවා
    මාත් කොහොමද ජිව්තේ දීනන්නේ

    ගොඩක් පිං උපදේස් වලට
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් උබේ හැම ත්‍රෙඩ් ඒකක්ම කියව්වා
    උබ නම් මාරම චරිතයක්..... මට තාම අඋරුදු 21 ය් NSBM එකේ degree යක් කරනවා
    මාත් කොහොමද ජිව්තේ දීනන්නේ

    ගොඩක් පිං උපදේස් වලට

    බජාර් එකට බැහැපන්. එතකොට පාරවල් පෙනෙයි දියුනු වෙන්න ආසාව තියෙනවනම්
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    රත්තරං;21230719 said:

    උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?


    අග හිගකම්, මම ආස දේවල් කරන්න සල්ලි නැතිකම සහ සමාජයේ උඩින් ඉන්න පුලුවන් මිනිහෙක් වෙන්න තිබ්බ ආසාව

    ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?

    ම්ම්,,, වැටිච්ච තැන් නම් අනන්තයි අප්‍රමානයි බන්.. ඊයේ අද උනත් වෙනසක් නෑ...ඒත් වැටෙන්න වැටෙන්න නැගිටිනවා. යූටියිබ් එකේ ඩොකියුමන්ට්‍රි බලනවා ඔය හුන්ඩායි සමාගම හදපුවා වගේ පිස්සු කොර වෙන සීන්. එතකොට මොරාල් එක අප් වෙනවා. ඒක බහින්න දෙන්නේ නෑ

    මොරාල් එක රීලෝඩ් කරගනින්.. එකම රහස ඒකයි
    :yes::yes:


    :):):):):):)