මහන්සි නොවී හම්බ කරමු

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල


නේෂන්ස් ට්‍රස්ට් ඔන්ලයින් ගිණුමත් භාවිතා කරනවා ... ඒ සදහා නම් වාර්ෂිකව මුදලක් අය වෙන්නේ නැ ... සල්ලි වෙන ගිණුමකට යැවීම් සදහාත් අය කිරීමක් නැහැ කියලා තමා කියන්නේ
:cool::cool:

නේෂන් ට්‍රස් එක හොඳයි මචන්
ට්‍රාන්සෆෙර් වලට සල්ලි කැපෙන්නේ නැ
sms alert,mobile banking ඔය රෙද්දවල් ඔක්කොටම ෆ්‍රී:D:D
අවුරුද්දේ අන්තිමට card ෆී එකක් විදියට rs 500ක කැපෙනවා
අනිත්ව එක්ක බලද්දී සැහෙන ලාබයි

:yes::yes:


මම නම් EK Account එක හැදුවෙත් අර "වරෙන් සල්ලිකාරයෙන් වෙන්න" ත්‍රෙඩ් එකට රිප්ලයි දාන්න..

හාහ් සොමි බොය්ස් :D:D
මොකද වෙන්නේ දැන්
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මචෝ රත්තරනේ
මම උඹේ ත්‍රඩ් ඇතුළුව නෙට් එකේ හම්බෙන ගොඩක් tutorial guide බලනවා,
ඊට අමතරව මගේ කරන ජොබ් එකේ හැටියටත් සැහෙන දනවත්කම් තියෙන මුල ඉදන් ගොඩ ගිය මිනිස්සුත් හම්බෙනවා,
වුර්තියෙන් වගේම සල්ලිවලින් ගොඩ ගිය අයත්

ඔහොම ඔහොම තව කියන්න ගත්තොත් ගොඩක් කියන්න දේවල් තියෙනවා

මට සරලවම තියෙන ප්‍රශ්නේ මේකයි මචන්

මට මේ කිසිදෙයක් කරන්න උවමනාවක් හිතට එන්නේ නැ

නැත්තන් ගොඩක් වෙලාවට හැමතිස්සෙම වගේ ගොඩක් බිස්නස් ideas වගේ දේවල් නම් හිතට එනවා,

උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?

ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?

මට තියෙන ප්‍රදාන ප්‍රශ්නේ එකයි.

මොකක් හරි පටන ගත්තොත් ටික කාලයක් කරගෙන යද්දී අදහස් වෙනස් වෙනවා

අරමුණ වෙනස් වෙනවා.:sorry::sorry:

උත්තරයක් දියණ මචෝ
රේප්
 

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Machan me feild eke business idea tikak kiyapanko, umba patan gaththa hati wage. Machan umbe ekama neme podi idea ekak ganna , umbata kelawanna ehema neme

    catagory eka medical kiwwe oya field eke onama deyak.......onama deyak.....

    api ubata idea denna one na ban......uba medical + science field eke inna ekeke nam.....ubata nikamma click wenawa.......

    kiyanna puluwan tika machan kiwwe..............ethanin ehata thiyena dewal ahanna epa.....boru wadak......

    side business walata wage help ganna ba ban professional business walata......

    thankx.​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැමදාම වගේ රත්තරංගේ ත්‍රෙඩ් කියවනවා.හැබැයි මම මෙලෝ වැඩක් කරන්නේ නෑ.පුදුම ජීවිත.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    catagory eka medical kiwwe oya field eke onama deyak.......onama deyak.....

    api ubata idea denna one na ban......uba medical + science field eke inna ekeke nam.....ubata nikamma click wenawa.......

    kiyanna puluwan tika machan kiwwe..............ethanin ehata thiyena dewal ahanna epa.....boru wadak......

    side business walata wage help ganna ba ban professional business walata......

    thankx.​


    medical checking --urine,blood,etc
    channel center
    :P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    etc......:P:P
    11.gif
    11.gif
    ;);)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ත්රෙඅඩ් එකේ මුල ඉදන් අග හරියට එනකම් බැලුවම positive comment වලට වඩා තියෙන්නේ negative comments .

    ඇත්තටම මමයි මගේ මලයයි ....මේ EK එකට අපු දවසේ ඉදන් අයියගේ ත්රෙඅඩ් බලනවා.....

    මගේ හිතට වැදුන එකම වචනය තමයි......" smart වෙයන් " කියන වචනය.....

    මේ threads වලින් මාර විදියට මොරාල් up වෙනවා......

    මමයි මල්ලියි 2014 දී රුපියල් 17000 කට පටන් ගත්ත business එක දැන් ඉලක්කම් 7ක valuation එකකට තියෙන්නේ .....

    අපි තාම පොඩි උන් ..........තව අවුරුදු 5ක් වත් යනවා යම් මට්ටමකට එන්න.....

    අපිට අම්මගේ තාත්තගේ සල්ලි තිබ්බේ නැ ....රස්සාවට කරන්න ගත්ත දවසේ ඉදන් බැලුවේ කොහොමද මේ හොයන සල්ලි double කරන්නේ කියන එක......

    අඩුම තරමේ current account එකක් open කරගන්නවත් සල්ලි තිබ්බේ න.....

    දැන් නම් ටික ටික stable වෙනවා වගේ.....

    මේ ත්රෙඅඩ් එකට අදාල නැති උනත් කියන්න ඕනේ creed අය්යියාත් අපිට මාස 2ක වගේ කාලයක් අපිට personally උදවු කරා...(Thank කරලා ත්රෙඅඩ් එකකුත් දැම්මා...)

    එකෙන් කියන්න ඕනේ උනේ...මේ EK එකේ ඉන්න රත්තරං creed වගේ අය්යිලට පින් සිද්ද වෙන්න අපිට යම් මට්ටමකට එන්න පුළුවන් උන.....

    එකම ආසාව TRJ 150 ක් තමයි......(අසවකට වඩා තියෙන්නේ කැසිල්ලක්.....)

    තම පටන් ගත්ත විතරයි......තව යන්න තියෙනවා ගොඩක් දුර......

    අ වගේ දුර ගමනක් යන අතරතුරේ මේ වගේ thread එකක් දැක්කම හිදිගෙන යන V 8 තෙල් ටැංකියකට full ටෑන්ක් තෙල් ගැහුවා වගේ ගැම්මක් එනවා......

    තැනක් යුව් බොස් ....(අය්යියාගේ ත්රෙඅඩ් බැලුවට ඒවායින් දෙයක් ගත්තට කිසිම තැනක වත් thank කරන්න බැරි උනා...මේ වෙලාවේ thank කරනවා....)​

    පට්ට අයියේ මාර ගටක් එන්නෙ බං අයියේ මේ වගේ බිංදුවෙ ඉදලා ගොඩ ආව සිංහල කොල්ලන්ගෙ කතා අහනකොට තාම ඉගෙනගන්න නිසා දැම්මනං බෑ ඒත් degree එක ඉවර උන ගමන් සයිඩ් එකෙන් බිස්නස් එකක් කරන්න බහිනවා ඒකරලා රත්තරං අයියලා උබලා වගේ ගොඩගිහිං කවදහරි මගේ ගොඩගිය කතාවත් කිරියෙ දාලා ඒකලෙ වෙනකොට කිරියෙ ඉන්න පොඩි එවුන්ගෙ මොරාල් අප් කරලා ගන්ඩ තමා හිතාගෙන ඉන්නෙ:P:yes::yes:
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පට්ට අයියේ මාර ගටක් එන්නෙ බං අයියේ මේ වගේ බිංදුවෙ ඉදලා ගොඩ ආව සිංහල කොල්ලන්ගෙ කතා අහනකොට තාම ඉගෙනගන්න නිසා දැම්මනං බෑ ඒත් degree එක ඉවර උන ගමන් සයිඩ් එකෙන් බිස්නස් එකක් කරන්න බහිනවා ඒකරලා රත්තරං අයියලා උබලා වගේ ගොඩගිහිං කවදහරි මගේ ගොඩගිය කතාවත් කිරියෙ දාලා ඒකලෙ වෙනකොට කිරියෙ ඉන්න පොඩි එවුන්ගෙ මොරාල් අප් කරලා ගන්ඩ තමා හිතාගෙන ඉන්නෙ:P:yes::yes:

    thankx machan.....

    onna oya moral eka witharai one.....

    aniwaryenma degree ekata mul thna deela degree eka goda daa ganin.....

    degree eken ubawa mokak hari field ekaka professional kenek karawi.....

    degree eka karana athara thuredi......poddak business field eka gana igena ganin.....courses muuth one na.....poth paththara.......news gana hoda ytouch ekakin idala filed eka study karapan.....

    athata salli labena dawasaka....puluwan hithe thibba ideas meaning ful widiyata use karanna......

    +7

     
    Last edited:

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ත්‍රෙඩ් ඔක්කොම කියෙව්වා මචන් උබේ. ගොඩක් ස්තූති අදහස් වලට. මෙහෙම දෙයක් දාල මිනිස්සුන්ව උනන්දු කරවන්න තරම් හොද හිතක් හැමෝටම නැහැ.