මචෝ රත්තරනේ
මම උඹේ ත්රඩ් ඇතුළුව නෙට් එකේ හම්බෙන ගොඩක් tutorial guide බලනවා,
ඊට අමතරව මගේ කරන ජොබ් එකේ හැටියටත් සැහෙන දනවත්කම් තියෙන මුල ඉදන් ගොඩ ගිය මිනිස්සුත් හම්බෙනවා,
වුර්තියෙන් වගේම සල්ලිවලින් ගොඩ ගිය අයත්
ඔහොම ඔහොම තව කියන්න ගත්තොත් ගොඩක් කියන්න දේවල් තියෙනවා
මට සරලවම තියෙන ප්රශ්නේ මේකයි මචන්
මට මේ කිසිදෙයක් කරන්න උවමනාවක් හිතට එන්නේ නැ
නැත්තන් ගොඩක් වෙලාවට හැමතිස්සෙම වගේ ගොඩක් බිස්නස් ideas වගේ දේවල් නම් හිතට එනවා,
උඹ මචන් පටන් ගන්නකොට උඹේ මූලික අරමුණ වුනේ මොකක්ද?
ඒ අරමුණේ දිගටම අද වෙනකන් අවුලක් නැතුව වෙනස් වෙන්න නැතුව ඉන්න පුළුවන් වුනාද?
මට තියෙන ප්රදාන ප්රශ්නේ එකයි.
මොකක් හරි පටන ගත්තොත් ටික කාලයක් කරගෙන යද්දී අදහස් වෙනස් වෙනවා
අරමුණ වෙනස් වෙනවා.
උත්තරයක් දියණ මචෝ
රේප්
1.thoppiya puke gasanna
2.puka ridum kana wita ata 2 thalanna
3.ridena wita duwala gihin mokak hari hithe thiyana business ekaka mul kalla karanna (ex- car buy and sell nam e gana hoyala balanna. sale walata gihin car atha patha galla balanna. paint aduraganna balanna.)
4. repeat 1 to 3
ohoma tika kalayak yaddi next step ekata yanna ridei.
5. thoppiya puke gahan ayi repeat karanna






