මහන්සි වෙයං මචං 👍🏻

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    ඉස්කෝලේ යාලුවොත් එක්ක ෂොපිං මෝල් එකකට ගිහින් ඉන්න මේ කොල්ලා කොහේ බලන් ඉන්නවා ඇත් ද? මේ ෆොටෝ එක ගන්න වෙලේ එයා මොනා කල්පනා කරනවා ඇත් ද? සමහරවිට ඒ කිසිම දෙයක් නැතුව හිස්ම හිස් බැල්මක් විතරක් වෙන්නත් පුළුවන් මේ ෆොටෝ එකේ වැදිලා තියෙන්නේ. නමුත් මේ ෆොටෝ එකේ ලස්සන සිද්ධියක් තියෙනවා.

    පේන විදිහට මේ බැක්ග්‍රවුන්ඩ් එක ෆිල්ම් ෂොප් එකක්. ඩෙක් පීස්වලින් ෆිල්ම් බලපු කාලේ. ඔය පිටිපස්සෙන් පේන්නේ 1987 දී රිලීස් වුණු 'Steel Dawn' ෆිල්ම් එකේ පෝස්ටරේක උඩ කෑල්ල. ඔය පේන නළල අයිති පැට්‍රික් ස්වේස් ට. ලෝකෙම පිස්සු වට්ටපු කල්ට් ෆිල්ම් එක, 'Dirty Dancing' එකේ නළුවා. ඒ කාලේ හෙනම හිට්. පස්සේ සිගරට් බීලාම නැතිවුණා. ඒක සහ ඔය පිටිපස්සේ රාක්කවල තියෙන අයිටම්ස් ටික බැලුවහම, ඔව්, මේක ෆිල්ම් ෂොප් එකක් කියලා හිතාගන්න පුළුවන්. මුම්බායිවල රවුමක් දාන්න ආව ළමයි සෙට් එකක් ෂොපිං මෝල් එකකට ගිහිල්ලා, එතන තිබ්බ ෆිල්ම් ෂොප් එකකටත් ගොඩ වුණු වෙලේ ගත්ත ෆොටෝ එකක්.

    ලස්සනම වැඩේ, මේ ෆොටෝ එකේ සිරික්කිය දාගෙන සංතෝසෙන් ඉන්න එකෙක්වත් හිතන්නේ නැතුව ඇති, තමන් මැද්දේ ඔහේ හිටන් බුම්මගෙන ඉන්න මේ හීන්දෑරි කොල්ලා අනාගතයේ දවසක මුළු ලෝකයටම ඉන්දියාව ගෙනියයි කියලා. ඒ වගේම මුළු ලෝකයම ඉන්දියාවට අරන් එයි කියලා. තමන් මේ ළඟ ළඟ වැදි වැදී හිටගෙන ඉන්නේ තව අවුරුදු ගානක් ගිය තැන ලෝකයෙන් බාගෙකටත් වඩා වැඩි ප්‍රමාණයක් මිනිස්සු පොර කකා කිට්ටු වෙන්න දඟලන ප'සනෑලිටි එකක් කියලා. ඒක අඩුතරමේ ඒ කොල්ලාවත් ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති.

    එදා, තවත් එක ටීනේජ' කෙනෙක් විදිහට ෆිල්ම් ෂොප් එකක් අස්සට මේ කොල්ලා යනවා.
    අද, මේ කොල්ලා ඉන්න ෆිල්ම් එකක් නැති ෆිල්ම් ෂොප් එකක් හොයාගන්න නැති තරම්.

    මං මෙච්චර වෙලා කිව්වේ නෑ, මේ කොල්ලා කවුද කියලා.
    කියන්න ඕනත් නෑ.
    ඒ තමයි, ඒ කොල්ලාගේ සාර්ථකත්වයේ සයිස් එක.

    දෛවය මොනතරම් පුදුමාකාර ද?

    මහන්සි වෙන්න.

    - ෂෙනාල් ගුණසේකර -

    #උපුටාගැනීමක්
    C8DB80E3-0598-400A-9FB5-2A8B3AB6679F.jpeg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹ දන්නවද ඔතන උඩු රැවුලක් වවාගෙන සිරික්කිය දාගෙන ඉන්න කෙනා??? ඒ තමා තරුණ Gautam Adani. ඒ කාලෙ ශොප් එක කරපු පොර. දැන් කොහොමද...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උඹ දන්නවද ඔතන උඩු රැවුලක් වවාගෙන සිරික්කිය දාගෙන ඉන්න කෙනා??? ඒ තමා තරුණ Gautam Adani. ඒ කාලෙ ශොප් එක කරපු පොර. දැන් කොහොමද...

    ටිකක් ප්‍රභාකරනුත් වගේ..
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට මතකයි, කාලෙකට කලින් ෆේස්බූක් වීඩියෝ එකක්, මරා ගේ උත්සවයකටත් සල්මන් ඛාන් ඇවිත් හිටිය, එත් ඇවිත් හිටි උන් ශාරුක් ඛාන්ට ජයවේවා ගගා හිටිය. :rolleyes:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    සිරා කතාව.. අද සල්මන් ඛාන් කිව්වම කවුද නොදන්නේ 💪
    සිරා කතාවක් කිව්වම ජෝක් දාන්න එපා මචන් හැමදේටම. උගෙ කතාවෙන් ගන්න තියන දේ ගන්න බලපන් නිකන් ආතල් දෙන්නෙ නැතුව. ඔය ඉන්නෙ රිතික් රොශාන් කියල 5වසරෙ පොඩි එකෙක් උනත් දන්නව.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඔය පත හෑලි ලියන ගොං වාහෙලාට හිතෙන ඒව උන් දන්නවනම් ලෝක සිතියමෙනුත් අයින් කරනව රට
     
    • Haha
    • Love
    Reactions: Boole and Ryan08

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එයාට 27යිනේ. මෙයාට 31යිලු 😂
    දැන් පොපයිල් එකට ගිහින් බැලුවා..අර යකා නෙවේ මේ ඉස්සර ඉදන් හිටපු ජෙනුයින් ඩයල් එකක්..😎

    දැන් පොපයිල් එකට ගිහින් බැලුවා..අර යකා නෙවේ මේ ඉස්සර ඉදන් හිටපු ජෙනුයින් ඩයල් එකක්..😎
    හැබැයි සිරාවට ඌ අලුත් ආත්මෙකින් අපි අතරම ඉපදිලා ඇති නේද දැන් 🙄
    ------ Post added on Aug 11, 2021 at 3:25 PM
     
    • Like
    Reactions: Mandalorian