ජනතාවට සහන දෙන්නලු, චන්ද තියන්නලු :shocked: :shocked:
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Mar 14, 2023 #1 ජනතාවට සහන දෙන්නලු, චන්ද තියන්නලු Last edited: Mar 14, 2023
Alameen Well-known member Jan 8, 2023 703 1,204 93 Mar 14, 2023 #2 ලිපියේ උඩින්ම ජනාධිපතිතුමාට ප්‍රසාදය පල කරලා තියෙන්නේ ඔය Reactions: haunte
kasun_kbp Well-known member May 12, 2015 18,292 1 59,359 113 Kaduwela Mar 14, 2023 #3 ඕකුන් දෙන්නා ඒකාලේ ඉදන්ම ජෙප්පෝ. නිකන් අනුරගෙයි කුමාර් ගුණරත්නම් ගෙයි තට්ට වර්ෂන් එක වගේ.
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Mar 14, 2023 #4 Alameen said: ලිපියේ උඩින්ම ජනාධිපතිතුමාට ප්‍රසාදය පල කරලා තියෙන්නේ ඔය Click to expand... ඔව් හැබැයි, ජෙප්පෙක් වුනානම් රනිල්ට ප්‍රශංසා කරන්නේ නෑනේ. Reactions: Alameen
Alameen said: ලිපියේ උඩින්ම ජනාධිපතිතුමාට ප්‍රසාදය පල කරලා තියෙන්නේ ඔය Click to expand... ඔව් හැබැයි, ජෙප්පෙක් වුනානම් රනිල්ට ප්‍රශංසා කරන්නේ නෑනේ.
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Mar 14, 2023 #5 වැඩි වෙනසක් නැහැ ජෙප්පෝ යාලුවන්ගෙන් කාලා ඇදලා ඉන්නවා හාමුදුරුවෝ අපෙන් කාලා ඇදලා ඉන්නවා දෙගොල්ලොම පිනට කාලා ජීවිතය ගැට ගහගන්න අය
වැඩි වෙනසක් නැහැ ජෙප්පෝ යාලුවන්ගෙන් කාලා ඇදලා ඉන්නවා හාමුදුරුවෝ අපෙන් කාලා ඇදලා ඉන්නවා දෙගොල්ලොම පිනට කාලා ජීවිතය ගැට ගහගන්න අය
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,144 9,462 113 Mar 14, 2023 #6 ඊයෙ පෙරේද කාඩිනල් මීඩියා හම්බෙලා වොයිස් කට් එකක් දුන්න නේ ඒකට සෙකන්ඩ් වෙන්න බැරි කමට ගහපු ලියුමක්
randext86 Well-known member Feb 24, 2009 1,659 1,955 113 Here and there Mar 14, 2023 #7 kasun_kbp said: ඕකුන් දෙන්නා ඒකාලේ ඉදන්ම ජෙප්පෝ. නිකන් අනුරගෙයි කුමාර් ගුණරත්නම් ගෙයි තට්ට වර්ෂන් එක වගේ. Click to expand... Reactions: kasun_kbp
kasun_kbp said: ඕකුන් දෙන්නා ඒකාලේ ඉදන්ම ජෙප්පෝ. නිකන් අනුරගෙයි කුමාර් ගුණරත්නම් ගෙයි තට්ට වර්ෂන් එක වගේ. Click to expand...