මහනායක වරු ජෙප්පොද?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ජනතාවට සහන දෙන්නලු, චන්ද තියන්නලු :shocked: :shocked:




    hToee3uCJwWUAaLqIDhCyG0WnP2u7Pzstzt6AJMxlhPvr_paTR42N7ZmSUEl2rhob7OiatV9J8Dm0TNtL8KEJaSMOQfcsBASRUNLYs17k9hPaphctnz7w18RRitpS9I6FsUwD4HfhrEx2OG_aylN73UfmQp-pGH2Lrh-HI4MWvdQwx4anizwGFfNCRi4wURZhnuzpqeSMvX6RQO8CRGf6FlRpiZwVfrw_iFF8_R-7R7cbhNj1zj4bo3wtXKHa2Z20taOZEWEqTx-tSNw8eXeOWqFwJOZTyxopjIN2QF0OQaItegxh41Hg1UqSAAOdE-gtj4ifcfDWil6WUyNZEyw_A.jpg

    iZ4R1X_zfeWJTsiIidpwnydgdNkSJZDWR0pcHcWVMWwJWYVi2JOLr2qLtgsIpMMbzHGHPjw81oipfCB5kdg7UHsf4yAlZWDjMuI-KBL8uUuFJ3oZkOJR4p1EqikCKZ6n4PQ7CtFqQf8znvXUQzuE626maXNa-ZNGu8S1JBFhoE1OvGSdQjTGEZwDA4YTJkBP1XJ4cIv49vrsKTcF2C8beEHd3RF1PsmOewow0oFlK5CR-UVGdzGJJRBq-z7E-gkBRXQk7ebWsEDJSY9QidRHG6mKlgL_VzTsIu76e4Isk9sdRrt0l-dCPUTlt-IYtFYE-hqyQbPnqvIOI7ThdPAupQ.jpg
     
    Last edited:

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලිපියේ උඩින්ම ජනාධිපතිතුමාට ප්‍රසාදය පල කරලා තියෙන්නේ ඔය
     
    • Like
    Reactions: haunte

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ඕකුන් දෙන්නා ඒකාලේ ඉදන්ම ජෙප්පෝ.
    නිකන් අනුරගෙයි කුමාර් ගුණරත්නම් ගෙයි තට්ට වර්ෂන් එක වගේ.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ලිපියේ උඩින්ම ජනාධිපතිතුමාට ප්‍රසාදය පල කරලා තියෙන්නේ ඔය

    ඔව් හැබැයි, ජෙප්පෙක් වුනානම් රනිල්ට ප්‍රශංසා කරන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Alameen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    වැඩි වෙනසක් නැහැ ජෙප්පෝ යාලුවන්ගෙන් කාලා ඇදලා ඉන්නවා
    හාමුදුරුවෝ අපෙන් කාලා ඇදලා ඉන්නවා 🥴
    දෙගොල්ලොම පිනට කාලා ජීවිතය ගැට ගහගන්න අය
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,141
    9,444
    113
    ඊයෙ පෙරේද කාඩිනල් මීඩියා හම්බෙලා වොයිස් කට් එකක් දුන්න නේ
    ඒකට සෙකන්ඩ් වෙන්න බැරි කමට ගහපු ලියුමක්