මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,585
    3,998
    113
    Lanka
    මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්

    මහනුවරට අධි සුඛෝපභෝගී දුම්රිය මැදිරියක්


    ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ පළමුවරට අධි සුඛෝපභෝගී පෞද්ගලික දුම්රිය මැදිරියක් කොළොඹ කොටුවේ සිට මහනුවර දුම්රියපල දක්වා පසුගිය 25 වනදා පෙරවරුවේ ගමන් කළේය.

    එම මැදිරියට ගුවන් යාන තුලට සවිකරන ආකාරයේ ආසන සවිකර ඇති අතර රුපවාහිනි නැරඹීමේ පහසුකම ලැප්ටොප් පරිගණක භාවිතා කරන්නට වයි - ෆයි පහසුකමද සපයා ඇත.

    රාජධානි එක්ස්ප්‍රස් නමින් නම්කොට ඇති මෙම මැදිරිය කොළොඹ බ්ලුලයින් සමාගම විසින් නවීකරණය කොට ඇත.

    එක ගමන්වාරයක් සඳහා අයකෙරන ගාස්තු තවම තීරණය කොට නොමැත.





    Rajadhani express


    image001.jpg

    image002.jpg

    image003.jpg

    image006.jpg

    image005.jpg

    image004.jpg

    image007.jpg
    http://www.gossip9.com/2011/10/blog-post_7800.html
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා :D.... මේක කෝච්චියේ අන්තිම පෙට්ටියේ නම් මම නම් යන්නේ නෑ.. :shocked: බ්‍රේක් නැති කෝච්චි එනවනේ ඇතුලට :eek:...මේ දවස් වල කෝච්චි වලට අපලයිනේ ... :dull: