මහනුවරට කි.මී. 5.5ක ද්විත්ව මංතීරු උමං මගක්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ow ban.. mewa gahanna idak tiyenawada danne na..
    ගිලා බහ්යිද දන්නේ නැ. මට් ඇහුන විදියට නම් මේ ප්‍රොජෙක්ට් එක ලන්කාවේ උන් නෙමෙයි කරන්නේ. ජපන් උන්. ජයිකා එකේ සප් එකෙන්. එහෙම නම් ගොඩ. ලන්කාවේ උන් කලොත් මහා විනාසයක්.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක KCC කාරයාගේ පලැන් එකක්. මහනුවර මහ නගර සැලැසම කියල යොජනා ගොඩක් තියෙනව. ඉන් එකක්. දැනට අවුරැදු 5 ක කාලයක් වගේ මේ ගැන සාකච්චා යනවා.....
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මීට අවරුදු 5 කට කලින් ඕක ප්ලෑන් කරේ... මම ඉන්නේ තැන්නේකුම්බුරේ. ඒ කලේ CECB එකෙන් අපේ ගේ ගාව පොලොව ඩ්‍රිල් කරලත් බැලුව ගල කොච්චර ගනකමට තියෙනවද කියල..... එත් ආණ්ඩු මාරුවත් එක්ක ඔක්කොම නැවතුනා.... ආයිත් මේක හදන්න හදන එක නම් හොඳයි... එත් එකත් නුවර express way වගේ වෙයිද දන්නේ නැහැ.........
     

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා

    ඔව් බන්. වීක් එන්ඩ් එකට නුවර යන්න නම් හිතන්නවත් බෑ.. :(:(:no::no:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    කට්ටිය දෙපැත්තට කඹ ඇදල ඇදල ඕක පටන් ගන්නකොට 2020 වත් වෙයි.
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔව් බන්. වීක් එන්ඩ් එකට නුවර යන්න නම් හිතන්නවත් බෑ.. :(:(:no::no:

    මම හැම සිකුරාදා ම නුවර යනවා... රෑ 8.00 කොළඹින් පිටත් වෙන්නේ... එතකොට 10.30 වෙද්දී ගෙදර යන්න පුළුවන්.....
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මම හැම සිකුරාදා ම නුවර යනවා... රෑ 8.00 කොළඹින් පිටත් වෙන්නේ... එතකොට 10.30 වෙද්දී ගෙදර යන්න පුළුවන්.....

    From Colombo where to where in Kandy?

    What road do you use