ගිලා බහ්යිද දන්නේ නැ. මට් ඇහුන විදියට නම් මේ ප්රොජෙක්ට් එක ලන්කාවේ උන් නෙමෙයි කරන්නේ. ජපන් උන්. ජයිකා එකේ සප් එකෙන්. එහෙම නම් ගොඩ. ලන්කාවේ උන් කලොත් මහා විනාසයක්.ow ban.. mewa gahanna idak tiyenawada danne na..
කැරිඇල්ලේ ඔහොම එකක් කියනවා මටත් ඇහුනා. කවද කොරයිද මන්දා. ඊට කලින්, නුවර කටුගස්තොට පාර ඉක්මනට හදලා දෙනවනම් වටිනවා. නුවර ඉදන් කටුගස්තොට එන්න පැයකට වඩායනවා




ඔව් බන්. වීක් එන්ඩ් එකට නුවර යන්න නම් හිතන්නවත් බෑ..![]()
මම හැම සිකුරාදා ම නුවර යනවා... රෑ 8.00 කොළඹින් පිටත් වෙන්නේ... එතකොට 10.30 වෙද්දී ගෙදර යන්න පුළුවන්.....