මහනුවර ඉදන් 5 km දුරින් පර්චස් 140ක් තියෙනවා. සියලු පහසුකම් සහිතයි. වැඩි විස්තර සදහා pm කරන්න.
10k madi da?
මම හොයන්නේ හයි වේ එක එන පැත්තෙන් ....කටුගස්තොට ..පැත්ත හොඳයි ..
30ක් දෙන්න පුළුවන්. pm කරන්න. මහනුවර යක්ගහපිටියේ.140ක් වැඩි බ්රෝ ....30 තමයි ගාන