මහනුවරින් සුපිරි ගෙවල් හොයන අය එන්ඩෝ..

hemashan

Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    මහනුවරින් සුපිරි ගෙවල් හොයන අය එන්ඩෝ..

    මචන්ස්ලා මහනුවර සුපිරි ගෙයක් තියනවා කාමර 5 පර්චස් 25 අල්ත්ම ගෙයක් තාම කවුරුවත් පදිංචි වෙලාවත් නෑ.නුවරට 3 km නගර සීමාව ඇතුලත.

    උනන්දු අය PM කරන්ඩෝ

    ජය වේවා..!
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඉඩමක් තියෙනවනම් කියපන් ..පර්චස් 30ක විතර
     

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මහනුවර ඉදන් 5 km දුරින් පර්චස් 140ක් තියෙනවා. සියලු පහසුකම් සහිතයි. වැඩි විස්තර සදහා pm කරන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මහනුවර ඉදන් 5 km දුරින් පර්චස් 140ක් තියෙනවා. සියලු පහසුකම් සහිතයි. වැඩි විස්තර සදහා pm කරන්න.

    140ක් වැඩි බ්‍රෝ ....30 තමයි ගාන
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    මම හොයන්නේ හයි වේ එක එන පැත්තෙන් ....කටුගස්තොට ..පැත්ත හොඳයි ..