රතන හිමි දුර්වල වෙමින් සිටිති.. ඉදිරියේදී &#34

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මංත්‍රී කම දාල යන්න බැරි එකා කොහෙද බන් මැරෙන්න යන්නේ.කොහෙවත් යන ගනයො උපවාස කරන විදිහට ඇමතිවරු එලවන්න ගියානම් කාටද ආන්ඩුවක් ගෙනියන්න පුලුවන්.මුන් මචන් පංසල් වල අතේ ගහ ගහ ඉන්න කැරි ගනයො.අඩුම ගානේ ශීලයක් කියල එකක්වත් දන්නේ නැති ගනයො
    ජෙලට්නයිට් කූරක් පුකේ ගහගෙනද කතා කරන්නෙ?
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    61529615-2453729221327656-4010496871658160128-n.jpg


    :lol::lol::lol:


    මේ විදිහට මරාන්තික වෙන්න අවුරුදු ගානක් යයි
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    ලංකාවේ මරාන්තික උපවාසයක් කරලා මැරුනේ එකම එකයි.ඌත් කොටියෙක්.නම තිලීපන්:lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    රතනට අබමල් රේනුවක තරම්වත් මෝරාල් එකක් තියෙනවනම් ඉස්සෙල්ලම කරන්න ඕන එක්සත් ජාතික පක්ෂය විසින් පිනට ලබා දුන්නා මංත්‍රී කමෙන් ඉල්ලා අස්වෙන එක.නිර්ලජ්ජිත්ව මංත්‍රීකමේ ඉඳගෙන මේ වගේ මිඩීයා වැඩ කරනවා.මැරෙන එකා උපවාස කර කර ඉන්නේ නෑ. මෛත්‍රීට පැය දෙකක් කල් දීලා සිවුරට ගිනි තියාගන්නවා.මර්වින් සිල්වා කියන්නේ ඇත්ත.මැරෙන්න බය මැරෙන්නේ නැතුව ඉන්න ඕන එකා තමයි උපවාසය ‍තෝරා ගන්නේ.:lol::lol:

    කියපුවා කෙරුවේ නැති හින්ද තමයි උන්වහන්සේ ස්වාධීන උනේ :angry: දන්නේ නැති රෙද්දවල් කියවන්න එපා. නිකමට බලපන් ඔය news එක ගැන තියෙන පොස්ට් වල ha ha react කාගේද කියල, නිකමට කියවලා බලපන් තම්බින්ගේ comment මොනවද කියල. බොරුවට ඕකුන් rishard ට කැමති නෑ, හිස්බුල්ලාට ට කැමති නෑ, කිය කියා බයිලා ගහන තරම තේර්යි.

    මේ වෙලාවේ ඕක කරන්නම ඕනි දෙයක්. අඩුම තරමේ මාලිගාවට යන එන මිනිස්සු හරි දැනගනීවි මෙහෙම ප්‍රශ්නයක් රටේ තියෙනවා කියල. මොකද මුස්ලිම් උන්ගේ කඩ අස්සේ තාම රිංගන්නේ පරණ මිනිස්සු ගොඩක්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    61529615-2453729221327656-4010496871658160128-n.jpg


    :lol::lol::lol:


    මේ විදිහට මරාන්තික වෙන්න අවුරුදු ගානක් යයි

    සේරටම කලින් කරපු කතාව කියවල බලපන්, නැත්තම් ඒ කතාව news page වල ඇති, බලපන් එක.
    පටන් ගද්දිම කිව්වා වතුර විතරයි බොන්නේ කියලා. නිකන් බොරුවට ඕක share කරන්නේ පිස්සෝ වගේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    සේරටම කලින් කරපු කතාව කියවල බලපන්, නැත්තම් ඒ කතාව news page වල ඇති, බලපන් එක.
    පටන් ගද්දිම කිව්වා වතුර විතරයි බොන්නේ කියලා. නිකන් බොරුවට ඕක share කරන්නේ පිස්සෝ වගේ


    වතුර බොනව නං සෑහෙන දවසක් කරාවි :yes:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    වතුර බොනව නං සෑහෙන දවසක් කරාවි :yes:

    :P ඔව් ඉතින්, කොහොමත් මුන් ගණන් ගන්නේ නැති බව දන්නවා බන්, තම්බියෙක් ගේ පල්ලියක් එහෙම search කරනම් ඉන්නවා ඉතින් අඩන්න, දොඩන්න , වැළපෙන්න සහජීවන සේනාවක්ම පාර්ලිමේන්තුවේ
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    බුද්ධ ධර්මය යට පිංසිද්ද වෙන්න ධනවත් සුකෝපබෝගී ජීවිතයක් ගෙවන රතනලා වගේ පවුඩර් බේබී ලෞකික භික්ෂූන්ගෙන් ම්රාන්තික උපවාසයක් හෝ සැබෑ වීරත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ.අර බෝවත්තේ හිමි වගේ කෙනෙක් උපවාසය කරානම් අනිවර්යෙන්ම මරාන්තික තමයි.දේශපාලු භික්ෂූන් සහ දේශපාලුවන් අතර වෙනසක් නෑ.උන් ඔක්කොම කරන්නේ උඹලව රවට්ටන එක.:D
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    වතුර බොනව නං සෑහෙන දවසක් කරාවි :yes:

    දලදා මාලිගාව ඉස්ස්සරහත් බොරුවක් කරන්න මුන් කොච්චර සිල්වත්ද කියලා හිතාගන්න පුලුවන්:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    :P ඔව් ඉතින්, කොහොමත් මුන් ගණන් ගන්නේ නැති බව දන්නවා බන්, තම්බියෙක් ගේ පල්ලියක් එහෙම search කරනම් ඉන්නවා ඉතින් අඩන්න, දොඩන්න , වැළපෙන්න සහජීවන සේනාවක්ම පාර්ලිමේන්තුවේ


    :yes::yes::yes::yes::yes:


    නීති මාලාවකුත් පැනෙව්වෙ සර්ච් කරන හැටි ගැන
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    දලදා මාලිගාව ඉස්ස්සරහත් බොරුවක් කරන්න මුන් කොච්චර සිල්වත්ද කියලා හිතාගන්න පුලුවන්:lol:


    බොරු නෙමෙයි ඉතින් කන්නේ නෑනෙ.
     

    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    සේරටම කලින් කරපු කතාව කියවල බලපන්, නැත්තම් ඒ කතාව news page වල ඇති, බලපන් එක.
    පටන් ගද්දිම කිව්වා වතුර විතරයි බොන්නේ කියලා. නිකන් බොරුවට ඕක share කරන්නේ පිස්සෝ වගේ

    වතුර බිබී මොන මාරාන්තිකද? වතුරට ග්ලූකොස් දාලා බොන්න පුලුවන්.ඇත්තටම අවංක නම් කල යුත්තේ පලමුව මංත්‍රී ධූරයෙන් අස් වෙලා යූන්පි එක පිනට දුන්න මංත්‍රීකම යූන්පි එකට ආපහු දෙන එක.ඒක නිසා මැරෙන්න බලාගෙන කරන උපවාසයක් නෙවෙයි.උපවාසය කල යුතුව තිබුනේ ජනාධිපති මංදිරය ඉස්සරහා ඔතන නෙවෙයි.රට හිනස්සන විහිලු.මුන්ට දැන් සිවුරත් ජෝක් එකක්.එස්බී දිසානයකලා වගේ නරින්ගේ නාඩගමක නටන එක ඔතන තියෙන්නේ
     

    AKBAAR

    Junior member
  • Nov 21, 2018
    100
    10
    18
    පල්ලෙවත්ත ගමරාළගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන අතුරලියේ රතන මන්ත්‍රී හිමි ඊයේ ආරම්භ කළ මාරාන්තික උපවාසයට සහාය පළ කරමින් මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ද අද මඩකලපුවේ දී උපවාසයක් ආරම්භ කර තිබේ. රතන හිමි දෙමළ සන්ධානයේ අතකොළුවක් යැයි මෙතෙක් වීරවංශලා ප්‍රකාශ කර නැත.

    මේ අයගේ උපවාසයන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ජනාධිපති විසින් පත් කරන ලද නැගෙනහිර ආණ්ඩුකාරයා වන හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාරයා වන අසාද් සාලි එම ධූර වලින් ඉවත් කළ යුතු බවත් එජාපෙ ආණ්ඩුවේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අමාත්‍යධූරයෙන් ඉවත් කළ යුතු බවයි.

    මෙහිදී ජනාධිපති උපදේශකයෙකුද වන රතන හිමියන් ආණ්ඩුකාරවරුන් ඉවත් කරන්නැයි ඉල්ලීම ජනාධිපතිට ඉටු කළ හැකි වුව ද අමාත්‍යවරයෙකු ධූරයෙන් ඉවත් කිරීම ජනාධිපතිට කළ හැක්කක් නොවේ. 19 වෙනි සංශෝධනයෙන් ඒ සඳහා බලතල ජනාධිපති සතු නොවේ. ජනාධිපතිවරයෙකුට ඇමැතිවරයෙකු පත් කළ හැක්කේ ද අගමැතිගේ නිර්දේශ අනුව වන අතර එලෙස පත් කරන ලද අමාත්‍යවරයෙකු ජනාධිපතිට හිතුමතයේ ඉවත් කළ නොහැකි අතර ජනාධිපතිට බලය ඇත්තේ ඇමැතිවරයෙකු යටතේ ඇති ආයතන වෙනස් කිරීම පමණි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    වතුර බිබී මොන මාරාන්තිකද? වතුරට ග්ලූකොස් දාලා බොන්න පුලුවන්.


    ලුණු, වතුර, මල්ටිවිටමින් supplements තියෙනව නං මාස ගානක් වුනත් ඉන්න පුලුවන් ග්ලූකෝස් ඕන නෑ, අනික Medical supervision එකත් තියෙනවනෙ මේ කියන විදිහට



    ඒත් ඔය මොකෙන්වත් බඩගින්න යන්නෙ නෑ ඒක ඉවසගෙන ඉන්න එකත් ලොකු වැඩක්. :yes: