පාස්කු ප්රහායරයෙන් පස්සෙ ආණ්ඩුවට ඕන වුනා මුස්ලිම් මිනිස්සුන්ට ගහල මරල කඩ ගිණිතියල රටේ කලබලයක් ඇති කරන්න. ඒත් මිනිස්සු මෝඩ වුනේ නෑ. ඊට පස්සෙ ආන්ඩුවෙන්ම මැරයො දාල ගැහුව. ඒත් මිනිස්සු කලබල වුනේ නෑ. දැන් ඥාණසාර හාමුදුරුවො කියනව අද 12 වෙනකන් විතරයි බලන්නෙ කියල.
මේක ආණ්ඩුවෙ ප්ලෑන් එකක් වෙන්න පුලුවන්. කලබල ඇති කරගත්තොත් සිංහලය මෝඩය කියන එක ආයිත් තහවුරු වෙනව. ඔලුව පාවිච්චි කරල වැඩ කරන්න ඕනෙ. මේ වෙලාවෙ කලබල ඇතිකරන එක අපිට රටක් විදියට පාඩුයි.



