Kadawatha - Ragama bus ekaka awilla, Ragamin Train ekaka yanna...සිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?
CTB wada, Pack wela yanna wenneසිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?
CTB hari weda karai neda ban. thanks <3ඉරිදා වෙනකොට නම් කොහෙම වෙයිද දන්නේ නැහැ. බදාදා, බ්‍රහස්පතින්දා දවස්වල නම් තිබුණා (තෙල් පෝලිමේ දවස් දෙකක් හිටපු හින්දා කියන්නේ)
e bus weda karaida danne na me dawaswala? miriswaththen colombo idan ena eke naggoth kadawathin loku set ekak nagina nisa naginna bari scene ekak yaida danne na.kadawathin nathiwa miriswatta hariyen naginna balapan.... mathaka widiyata mirisswaten tamai NO 17 nuwara paarata daanne waliweriya haraha awilla... ubata eke senaga adui nam eken giyahaki...
Train wala senaga wedilu neda banKadawatha - Ragama bus ekaka awilla, Ragamin Train ekaka yanna...
henatama senagada ban?CTB wada, Pack wela yanna wenne
adath fort eke henata senaga kathawak kiwwa neda. dore yana eka tikak risky me kaleth ekka. anyway mama balannam bruhUba kadawathta highwayne enawa ette. Kadawathata nethuwa colombo fort gihin train 1k ganna .
ow ban eka thama. ehema bari wunoth noya innawa. eth ctb weda krai neda. mechchara kalekata bus weda nokara thibbe nahaneඉරිද වෙනකොට මොනායින් මොනා වෙලා තියෙයිද කව්ද බං දන්නෙ.
කොළඹ නුවර බස් නම් අදත් තිබුනා දැක්ක. කොහොමත් බස් නැති උනත් අන්තිමට බස් නැති වෙන්නේ A1එකේ. ඒක නිසා අවුලක් වෙන එකක් නෑow ban eka thama. ehema bari wunoth noya innawa. eth ctb weda krai neda. mechchara kalekata bus weda nokara thibbe nahane
eka thama neda. ehenm iridama yanawa. epa wenawa banකොළඹ නුවර බස් නම් අදත් තිබුනා දැක්ක. කොහොමත් බස් නැති උනත් අන්තිමට බස් නැති වෙන්නේ A1එකේ. ඒක නිසා අවුලක් වෙන එකක් නෑ

Ada friday hinda load1 normal bn.adath fort eke henata senaga kathawak kiwwa neda. dore yana eka tikak risky me kaleth ekka. anyway mama balannam bruh
ow ban exam patan gannawa. e train eke time ekath awlak na. 9:45AM nisa maha lokuwata senaga nathiwa athi neda?Ada friday hinda load1 normal bn.
Uba pera ynnada? 9.45AM Train eke ynna fort walin
Sunday hinda shape. 12.45 weddi pera.ow ban exam patan gannawa. e train eke time ekath awlak na. 9:45AM nisa maha lokuwata senaga nathiwa athi neda?
adeh thanks bruh <3Sunday hinda shape. 12.45 weddi pera.
Noසිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?