මහනුවර - කොළඹ බස් වැඩද බං?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    සිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    ඉරිදා වෙනකොට නම් කොහෙම වෙයිද දන්නේ නැහැ. බදාදා, බ්‍රහස්පතින්දා දවස්වල නම් තිබුණා (තෙල් පෝලිමේ දවස් දෙකක් හිටපු හින්දා කියන්නේ)
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    kadawathin nathiwa miriswatta hariyen naginna balapan.... mathaka widiyata mirisswaten tamai NO 17 nuwara paarata daanne waliweriya haraha awilla... ubata eke senaga adui nam eken giyahaki...
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    සිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?
    Kadawatha - Ragama bus ekaka awilla, Ragamin Train ekaka yanna...
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    සිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?
    CTB wada, Pack wela yanna wenne
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඉරිදා වෙනකොට නම් කොහෙම වෙයිද දන්නේ නැහැ. බදාදා, බ්‍රහස්පතින්දා දවස්වල නම් තිබුණා (තෙල් පෝලිමේ දවස් දෙකක් හිටපු හින්දා කියන්නේ)
    CTB hari weda karai neda ban. thanks <3
    kadawathin nathiwa miriswatta hariyen naginna balapan.... mathaka widiyata mirisswaten tamai NO 17 nuwara paarata daanne waliweriya haraha awilla... ubata eke senaga adui nam eken giyahaki...
    e bus weda karaida danne na me dawaswala? miriswaththen colombo idan ena eke naggoth kadawathin loku set ekak nagina nisa naginna bari scene ekak yaida danne na.
    Kadawatha - Ragama bus ekaka awilla, Ragamin Train ekaka yanna...
    Train wala senaga wedilu neda ban
    CTB wada, Pack wela yanna wenne
    henatama senagada ban?
     
    • Like
    Reactions: allrights

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Uba kadawathta highwayne enawa ette. Kadawathata nethuwa colombo fort gihin train 1k ganna .
    adath fort eke henata senaga kathawak kiwwa neda. dore yana eka tikak risky me kaleth ekka. anyway mama balannam bruh
    ඉරිද වෙනකොට මොනායින් මොනා වෙලා තියෙයිද කව්ද බං දන්නෙ.
    ow ban eka thama. ehema bari wunoth noya innawa. eth ctb weda krai neda. mechchara kalekata bus weda nokara thibbe nahane
     
    Sen-lu

    Well-known member
  • ow ban eka thama. ehema bari wunoth noya innawa. eth ctb weda krai neda. mechchara kalekata bus weda nokara thibbe nahane
    කොළඹ නුවර බස් නම් අදත් තිබුනා දැක්ක. කොහොමත් බස් නැති උනත් අන්තිමට බස් නැති වෙන්නේ A1එකේ. ඒක නිසා අවුලක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: windows_ubuntu

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    කොළඹ නුවර බස් නම් අදත් තිබුනා දැක්ක. කොහොමත් බස් නැති උනත් අන්තිමට බස් නැති වෙන්නේ A1එකේ. ඒක නිසා අවුලක් වෙන එකක් නෑ
    eka thama neda. ehenm iridama yanawa. epa wenawa ban :(
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,106
    113
    Fort-Kandy Special train dala thiyenawa A/C class eka 1300i ticket eka. Eke yana eka thama ideal
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සිංහලු, හදිසි වැඩකට නුවර යන්න වෙනවා ඉරිදා. කඩවතින් නගින්න ඉන්නේ. මහනුවර - කොළඹ බස් තත්වේ කොහොමද බං? කට කපලා සෙනගද? කඩවතින් නැග්ගොත් බස් එකේ හිටගෙන හරි යන්න පුලුවන්ද?
    No
     
    • Sad
    Reactions: Sexy Somapala