හොඳ තැනක් රෙකමන්ඩ් කරන් යමුකෝ. ෆාස්ට් ෆූඩ් නැතුව ගමේ කොලිටියට කෑම ගන්නතැනක්
( හරියට මහරගම නෙළුම් කොලේ වගේ තැනක්නම් හොඳයි.)
( හරියට මහරගම නෙළුම් කොලේ වගේ තැනක්නම් හොඳයි.)


Not as good as it used to be.බලාජි
ඔව් පොඩ්ඩක් අවුල් තමයි.Not as good as it used to be.
අපි අවුරුදු 2කට විතර කලින් කෑම ගන්න ගිහින් ඉන්නකොට පාන් ගෙඩියක් බිම වැටුනා උන් ඒක අරන් ආයම මිනිස්සුන්ට දෙන තැනින් තිබ්බා. කෑමත් හරි නෑ තමයි 2015 වගේ හොඳට තිබුනා.ඩෙවොන්ස් නන් එපා
මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
එක්ස්ට්ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,
මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
650ක් ගත්ත උන් මගෙන්.
හෙනගහනව

Un thel botalayak withr rice ekt dnwඩෙවොන්ස් නන් එපා
මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
එක්ස්ට්ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,
මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
650ක් ගත්ත උන් මගෙන්.
හෙනගහනව
Dan aul mchnGame widiyata Sri Ramya.
Wisthara wadi. Hena gahanawa !ඩෙවොන්ස් නන් එපා
මේකෙ එවුන් කියල මම දවසක් එකෙන් කෑව.
එක්ස්ට්ර ඉස්සො ඩෙවල් එකක් ගත්ත,
මීඩියම් ඉස්සො 5යි, පොඩි ඉස්සො 1යි.
650ක් ගත්ත උන් මගෙන්.
හෙනගහනව
Dan aul mchn
Eka thama quality bahala danඔක ගිය අවුරුද්දෙ පෙරහැර දවස් වල කුනු කුකුල් මස් වලින් බත් දීල අහු උනා
Eka thama quality bahala dan