මහනුවර දුම්රිය මැදිරි 4ක් ගිනි

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මහනුවර දුම්රිය මැදිරි 4ක් ගිනි

මහනුවරදී දුම්රිය මැදිරි 4ක් ගින්නකින් විනාශයි.

මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක මැදිරි 04 ක් හදිසියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. දුම්රිය ස්ථානයේ ප‍්‍රකාශකයකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (22) පස්වරු 2.30 ට පමණ එක් මැඳිරියක ඇති වූ ගින්න තවත් මැඳිරි තුනකට පැතිරී ගිය බවයි. පසුව මහනුවර ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් පැමිණ එය පාලනය කිරීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේ ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුවී නොමැති බවයි. මේ අතර, දුම්රිය ධාවනයට ද ගින්න බධාවක් වී නොමැති බව ඔහු අවධාරණය කළා.


Watch Video :

Code:
http://www.hirunews.lk/sinhala/11923


 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මං ලග ඔකේ ෆොටෝ වීඩියෝ තියනවා තව ටිඅකින් ත්‍රෙඩ් එකක් දාන්නම්