මහනුවර පොහොට්ටු හමුව හිස්.. අතරමග නවතා දමයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර රැජිණ හෝටලයේදී සංවිධානය කර තිබූ රැස්වීමක් අතරමග නතර කර දැමීමට සිදුව තිබේ.

    ඒ එම රැස්වීම සඳහා පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයින් අපේක්ෂා කළ පරිදි සහභාගී නොවීම මතයි.

    පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වින.

    මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පමණක් ඊට සහභාගි වී සිටියහ.

    බලාපොරොත්තු වූ පරිදි ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහභාගී නොවීම මත මෙම රැස්වීම වේලාසනම අවසන් කිරීමටද කටයුතු කර තිබින.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399

    ලංකාවෙ කරන්න පුලුවන් ජරාම වැඩ කරන, පවුකාර කණ්ඩායම් වලින් එක කණ්ඩායමක්....

    තවදුරටත් ප්‍රෙතික්ශේප කලයුතුයි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මොකෝ අර්බුදය
    පොහොට්ටුව ඉවරයි නේද? උඹ මොකද දැන් කරන්න හිතන් ඉන්නේ? මැදමුලන අතෑරලා සිරිකොතට යනවද? :shocked:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අා ඵහෙනම් ජෙප්පො දිනයි..බලමු දිනලා කරන හැටි.😹😹😹
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර රැජිණ හෝටලයේදී සංවිධානය කර තිබූ රැස්වීමක් අතරමග නතර කර දැමීමට සිදුව තිබේ.

    ඒ එම රැස්වීම සඳහා පොදු ජන පෙරමුණේ මහජන නියෝජිතයින් අපේක්ෂා කළ පරිදි සහභාගී නොවීම මතයි.

    පොදු ජන පෙරමුණේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වින.

    මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙකු පමණක් ඊට සහභාගි වී සිටියහ.

    බලාපොරොත්තු වූ පරිදි ප‍්‍රාදේශීය දේශපාලඥයන් සහභාගී නොවීම මත මෙම රැස්වීම වේලාසනම අවසන් කිරීමටද කටයුතු කර තිබින.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,870
    113
    මාලඹේ
    පොහොට්ටුව ඉවරයි නේද? උඹ මොකද දැන් කරන්න හිතන් ඉන්නේ? මැදමුලන අතෑරලා සිරිකොතට යනවද? :shocked:
    පොහොට්ටුව ඉවරයි නම් පච අනුර දිනයි නේ 🤣🤣
    බලාගෙන ඉඳපන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොහොට්ටුව ඉවරයි නම් පච අනුර දිනයි නේ 🤣🤣
    බලාගෙන ඉඳපන්
    ඇයි උඹ රනිල්ට ඔට්ටු අල්ලන්නෙ නැද්ද? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    අලි පොහොට්ටුව උඩට රෙනව නේද සින්හලයො :love2: