මහනුවර සිද්දියට පස්සේ....A Post From a Muslim

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    මහනුවර සිද්දියට පස්සේ....A Post From a Muslim

    From a Facebook post...

    https://www.facebook.com/sam.sakeef/...70701759710698
    vYc2IQi.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මේක ලියල තියෙන්නේ මුස්ලිම් එකෙක් නං මුස්ලිම් උන් උට බනිනවා ඇති කවලමා පොන්නයා සහජීවනකාරයා සිංහලුන්ට උක දෙන එකා කියල :no:
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක ලියල තියෙන්නේ මුස්ලිම් එකෙක් නං මුස්ලිම් උන් උට බනිනවා ඇති කවලමා පොන්නයා සහජීවනකාරයා සිංහලුන්ට උක දෙන එකා කියල :no:
    මම ඕක ඊලග පොස්ට් එකේ දාන්න සෙට් උනා විතරයි.. :lol::lol::lol::lol:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    https://www.facebook.com/sam.sakeef


    පල්ලෙහාටම ගිහින් උගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ ෆෙවරිට් කොට් එක කියවහල්ලා.. ඊට පස්සේ පුක හපාගෙන මැරියල්ලා
     

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    මේක ලියල තියෙන්නේ මුස්ලිම් එකෙක් නං මුස්ලිම් උන් උට බනිනවා ඇති කවලමා පොන්නයා සහජීවනකාරයා සිංහලුන්ට උක දෙන එකා කියල :no:

    Post Link... Added to the post now.. Some muslims agree and some people not.. because as he mentioned there is different tenets inside Muslim society

    https://www.facebook.com/sam.sakeef/posts/1570701759710698
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මුස්ලිම් අන්තවාදයට සපෝර්ට් කරන්නෙ නැති මුස්ලිම් එවුන්ට කෆීර්ද මොකක්ද මන්දා වචනයක් තියෙනවා. ඒක හරියට පාවා දෙන්නා වගේ තේරුමක් තියෙන්නෙ. මූටත් දැන් එහෙම කියාවි.
     

    AnuradhaRa

    Well-known member
  • මේක ලියල තියෙන්නේ මුස්ලිම් එකෙක් නං මුස්ලිම් උන් උට බනිනවා ඇති කවලමා පොන්නයා සහජීවනකාරයා සිංහලුන්ට උක දෙන එකා කියල :no:

    මචං මේ සිද්ධිය පටන් ගත්තෙ කොහොමද?

    ත්‍රීවීල් එකකින් කට්ටියක් ඇවිත් ලොරි කාරයට මහපාරෙ මැරෙනකං ගහපු එකනෙ..

    පහර දුන්න අයට නීතිය හරියට ක්‍රියාත්මක කරල ඕනම නං හර්තාලයක් වගේ විරෝධතාවයකුත් පල කරල සිංහල කට්ටියට ඉන්ඩ තිබුණ...

    මෙයාල ඒ වෙනුවට කෙරුවෙ ඉවක් බවක් නැතුව කඩ කුඩු කරපු එකයි පහර දුන්න එකයි විතරයි...

    සිංහල කට්ටිය රිමාන්ඩ් කරල කියනව ඊයෙ ප්‍රවෘත්ති වලට ඇහුණ
    ඒ වගේම අර ත්‍රීවිල් එකෙන් ආපු මැර චණ්ඩි ටිකටත් නිසි දඩුවම් ලබා දෙන්ඩ ඕන.. මහ පාරෙ මිනිස්සු මරල දාන්ඩ බෑ කාටවත්..
     
    Last edited: